රටක් නැති මිනිසා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මම මචන් ලිව්වෙ.
    මෙයාගෙ පාස්පෝට් එක එහෙම ඒ කාලෙ ලෝකෙ පුරාම පාවිච්චි වෙච්ච පාස්පෝට් වලට සමානයි. අනික මචන් එහෙම smuggling කරන එකෙක් නම් පුළුවන් තරම් unnoticed විදියට ඉන්නනෙ බලන්නෙ. මේක ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙ.



    තව අවුරුදු 1000කට පස්සෙ ඉන්න කෙනෙක් නම් ඒ කාලෙ ලෝකෙ වෙනස අනිවාර්‍යයෙන් අඳුර ගන්නවනේ මචන්. අනික එහෙමනම් පාස්පෝට් එකෙනුත් වෙනස් වෙනවා

    ෂුවර් එකට වෙන පෘතුවියකින් ඇවිත් තියෙන්නෙ
    :shocked:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    උබ මේ කියන්නේ කතාව පරණයි වෙන තැනක තියනවා කියලනේ ..මේවා නෙවෙයි කොච්චරනම් බොරු තියනවද බන් ඉන්ටනෙට් එකේ මිඩියා වල ... අර එලියන් බොඩි එකක් ඒරියා 51 පරික්ෂා කරනව ෆොටෝ වගයක් අවුට් වෙලා අවුරුදු කියක් උත්තර නැතුව හිටියද මිනිස්සු ..පත්තර වල මිඩියා වල මොනවා ගියාද ... අනික ඔය කාල තරණය ගැන එහෙම ෆොටෝ අම්බානෙක තියෙන්නේ බන් ... කාලතරණය ගැන ඕපාදුප මිසක් විද්‍යාත්මක පදනම මොකක්ද කියල මිනිස්සු හොයන්නේ නැහැ ... grandfather paradox එක කියන්නේ මොකක්ද කියල හොයල බලපන් ...
    අනික ඕව විතරක්යැ කන්ස්පිරිසි තියරි කාරයොන්ගේ කතා කොච්චර තියනවද ? උන්ගේ කතා අහල සමහරු තාමත් විස්වාස කරන්නේ නැහැ මිනිස්සු හදට ගියා කියල ...
    ඇයි ඒරියා 51 / UFO /Alien ගැන තියන කතන්දර
    .. :D:D:D
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය කතාව මම කලින් අහලා තියෙනවා. ඕක සිද්ධ වුනා කියන්නේ 1954 ජුලි නේද? ඔය සිද්ධියට තියෙන ප්‍රසිද්ධම පැහැදිලි කිරීම තමයි සමාන්තර විශ්වයක් හරහා ඔය මනුස්සයා ආවා කියන එක....+ දුන්නා.. බොහෝ දුරට ඕක ගොතපු කතාවක් වෙන්න ඇති.The Man from Taured 2015 කියල Short film එකක් තියෙනවා.

    සමාන්තර විශ්වයන් වල කතා කරන්නෙත් ඉංග්‍රීසි ප්‍රංශ ජපන් වගේ භාෂාවල් වෙන්න පුලුවන්ද බන් ? මෙහෙ වගේම පාස්පෝර්ට් ක්‍රමෙමද එහෙත් ඇත්තේ ? වර්බ්හෝල් එකක් හොයාගෙන අන්තර් විශ්වීය ගමන් කරන්න පුළුවන් තාක්ෂණයක් තියන එකෙක් පාස්පෝර්ට් අරන් එයාර් පොර්ට් එකෙන් යන්නේ ඇයි බන් ? එක වෙනම ආතල් එකක් කියල හිතන්නත් පුළුවන් හැබැයි :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සමාන්තර විශ්වයන් වල කතා කරන්නෙත් ඉංග්‍රීසි ප්‍රංශ ජපන් වගේ භාෂාවල් වෙන්න පුලුවන්ද බන් ? මෙහෙ වගේම පාස්පෝර්ට් ක්‍රමෙමද එහෙත් ඇත්තේ ? වර්බ්හෝල් එකක් හොයාගෙන අන්තර් විශ්වීය ගමන් කරන්න පුළුවන් තාක්ෂණයක් තියන එකෙක් පාස්පෝර්ට් අරන් එයාර් පොර්ට් එකෙන් යන්නේ ඇයි බන් ? එක වෙනම ආතල් එකක් කියල හිතන්නත් පුළුවන් හැබැයි :P

    :lol::lol::lol:
    නෑ මචන් මම කිව්වේ, ඔය සිද්දිය ගැන තියෙන ප්‍රසිද්ධම මතය සමාන්තර විශ්වයක් හරහා ආව කියන එක. මම නම් ඔය කතාව විශ්වාස කරනවා කියන ඒක නෙමෙයි. සමාන්තර විශ්වය කියන සංකල්පය තවම හරියට ඔප්පු වෙලා නෑනේ.... ඕක කව්රු හරි ගොතපු කතාවක්..