රටක් නැති වෙනකම්ම කාපල්ලා

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හූ හූ.... කෝ අර මෛත්‍රීට කඩේ ගිය පොන්@යො රැල...? තොපි ඒ දවස්වල කට්ටියම එකතු වෙලා මහින්දට බැන්න නේද..? අනේ තොපි වගේ බල්ලො ටිකක්... තොපිට දැන්වත් තේරෙනවද අපි ඒ කාලෙ රෙප් කපාගෙන තොපිට තේරුම් කරන්න හැදුවෙ මොකක්ද කියලා...? තොපිට ඒකාලේ බඩජාරි කම වැඩි වෙලා රට පාවල දුන්න පෙට්‍රල් වලටයි, ඩීසල් වලටයි... තොපිට ලෙව කකා හරි ඉන්න රටක් තිබ්බ යකෝ ඒකාලේ... දැන් ඉස්සරහට යනකොට තොපිට ලෙව කන්නවත් රටක් නැහැ ගොබ්බ හැත්ත....

    This is very true.
    rep+ from netlife007
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යුද්දේ නැතුව මොකටද උට්ටෝ හමුදා ප්‍රකාශකයෙක්......දැන් වත් යුද මානසිකත්වයෙන් මිදියල්ලකෝ.....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ මොකටද බන් ආයෙ යුද්දයක් ‍පටන් ගත්තොත් ඒක ඉවර කරන එකාටත් මේවගේ මඩ ගහයි....... ඕක ඉවර කරනවට වැඩිය හොදයි ‍මෙහෙ ඉන්න සක්කිලි ටික මැරිල යන්න කෙල ගන්න දෙන එක......

    මහින්ද පැරදිච්ච නිසා ආයේ යුද්ධයක් එනකං නේද උඹලා ඉන්නේ?
    යුද්ධයක් ඇවිත් මිනිස්සු මැරෙද්දි, රටේ ආර්ථිකය කඩාගෙන වැටුනොත් හිනා වෙන්න බලාගෙන නේද උඹලා ඉන්නේ?

    මහින්ද ගෙදර ගියේ හේතු ඇතිව.
    ඒ හේතුවල සාධාරණ බව ඕන පොඩි එකෙකුට තේරෙනවා.

    එතකොට එහෙවු ගිය මහින්ද වෙනුවෙන් නැවත යුද්ධයක් ඇතිවෙනකම් උඹලා ඉන්නේ නේ?
    මුස්ලිම් - සිංහල කෝලාහලයක් ඇති වෙනකම් උඹලා බලන් ඉන්නේ නේ?
    දෙමල - සිංහල කෝලාහලයක් ඇතිවෙනකම් උඹලා බලන් ඉන්නේ නේ?
    එහෙම නැති කෝලාහලයක් ලේසියෙන්ම ඇති කරන්න පුළුවන් නං, කරනවා නේද?
    එහෙම වුනොත් උඹලා අවංකවම සතුටු වෙනවා නේද?

    නැතුව මේ රටේ ප්‍රශ්න අවසන් වෙලා හොඳ ආර්ථිකයක් තියන, දුක් විඳින්නේ නැතුව ජිවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තියන, ප්‍රජාතන්ත්‍රවාදය රජ කරන සාමකාමී රටක් නෙවෙයි උඹලට අවශ්‍ය නේද?

    වැල් වටාරම් නැතිව ඇත්ත කියපන්....
     
    මුන්ගේ තියෙන්නේ මහා සහාසික අසවල් බන්....යුද්දයක් අවොත් මෙතන කෑ ගහන නරි එකෙක්වත් යුද්දෙට යන්නේ නැහැ....මැරෙන්නේ ගම් වල සාමානය පෙළ , උසස් පෙළ පාස් වෙන්න බැරි උන කොල්ලෝ....මුන්ට තියෙන්නේ මහා අශික්කිත ආසාවල් බන්....තු නොදකින් මුන්ව ජාතක කරපු එවුන්ට වෙඩි තියන්න ඕනි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුන්ගේ තියෙන්නේ මහා සහාසික අසවල් බන්....යුද්දයක් අවොත් මෙතන කෑ ගහන නරි එකෙක්වත් යුද්දෙට යන්නේ නැහැ....මැරෙන්නේ ගම් වල සාමානය පෙළ , උසස් පෙළ පාස් වෙන්න බැරි උන කොල්ලෝ....මුන්ට තියෙන්නේ මහා අශික්කිත ආසාවල් බන්....තු නොදකින් මුන්ව ජාතක කරපු එවුන්ට වෙඩි තියන්න ඕනි

    මුන්ට ඕනේ බන් හැමදාම වෙඩි තියාගෙන, කපාගෙන, කොටාගෙන, කුකුල් කාගෙන ජිවත් වෙන්න!

    සමහර විට මුන්ගේ පවුල් පරිසරයේ හැටි වෙන්නැති.

    එකනේ මහින්දට ම චන්දෙ දෙන්නේ. ඇයි ඉතින් මහින්ද මෙහෙ promote කරන්නේ මැර බලය, කුඩු, අරක්කු, කසිප්පු, හොරකම්, වෛශ්‍යවෝ, සූදුව වගේ අර ශිෂ්ට සමාජයක් ප්‍රතික්ෂේප කරන ටික නේ. ඉතින් මහින්ද වෙනුවෙන් හැම වෙලේම මොන වැරැද්ද තිබ්බත් නැගී හිටින්නේ

    එහෙවු පවුල් පසුබිමක් තියන,
    එවැනි ජිවිත රටාවක් ඇති,
    ඒවාට දායක වෙච්ච,
    ඒවායින් හම්බ කරන

    වගේ මිනිස්සු තමයි. දැන් මෛත්‍රී ලෝක හොරෙක් වුනොත්, ඔය ජාතියේ ඒවා කලොත්, අපි ඒවා අනුමත කරන්නේ නෑ නේ! පොරොන්දු කඩ කලොත්, ආයේ චන්දෙ දෙන්නේ නෑ නේ! ඒ වුනාට මුන් එහෙම නෑ!

    අර උඹ කිවුවත් වගේ දැක්කනේ අපි පහුගිය මුස්ලිම් ගැටුම් කාලේ මේකේ එවුන් මරපු මැරිල්ල. හෙළ හිට්ලර් ලා හිටියේ! :lol: අන්තිමට outing එකක් සෙට් කරලා එන්න කිවුවම මුණ පෙන්නන්න බයේ උන් හැංගිලා! :lol: :lol:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ugen ahapu ekata mama answer ekak dennam,ow idapu eka ithuru karala giye, Raniltai Chandrikatai sapekshawa u anduwe depala wikunuwe na kunu kolleta,arun denna wikunapuwath aye gaththa misak,waradi thibba naththe na,habai ochcharata kuhaka wenna epa...

    tawamath marata kade yana anathayek :lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යුධ හමුදාව විසුරුවන්න ඔනේ තමයි ස්වේඡ්ඡා බලසේනා තාවකාලික බල සේනා යුද්ධයක් ඉවරවුනාම ඔනේම රටක විසුරවනවා නිකම් පින් පඩි දෙන්න හොද නෑ තමයි.
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    මුන් කියන්නේ‍ ජෙනරාල් යුද්ධෙි කරා කියලානේ. මුන්ට මහින්ද එක්ක තරහා එයා හිරේ දැම්මා කියලා. කාටවත් මතක නෑ ඔය ජෙනරාල් ඔය තත්වෙට ගෙනාවෙි මහින්ද කියලා. ඒ යකාගේ තියෙන ගුණමකු කමට JVP UNP උන්ගේ කියුමි බස් වලට එදත් මහින්දට විරුද්ධව ජන්දෙට ඉදිරිපත් කලා. ඒ මනුස්සයාට යුද්ධෙන් පස්සෙවත් එක මැතිවරණයක්වත් නිදහසේ කරන්න දුන්නද?

    දැන් මුන් බයිලා කියනවා. ඔය ජෙනරාල් කියන්නේ තනිකර ආත්මාර්තකාමි මිනිහෙක්. චන්ද්‍රිකාලා කවදාවත් ඔය මනුස්සයාට හිමි තැන දුන්නේ නෑ. මොකද මිනිහා අවස්ථාවාදියා කියලා දන්න නිසා.

    කවුරුවත් කථා කරනවද ඩෙන්සිල් කොබ්බෑකඩුවට මොකද වුනේ කියලා. ඒ මනුස්සයා මරා ගත්තා. කවුරුවත් පරීක්ෂණ ඉල්ලුවද? ඇයි මේවා ගැන මතක නැද්ද. ඔිවට තමා ප්‍රේමදාස වන්දි ගෙවුවේ. පාරෙම මැරුන හැටි මතකනේ.

    දැන් මහින්ද තමා ඔක්කොටම වැරදි කාරයා ඒ මනුස්සයාටත් එයා කරපු දෙවල් වලට දවසක වන්දි ගෙවන්න වෙයි. ඇයි දැන එක තැනකට විතරක් ඇගිල්ල දික කරන් ඉන්නේ.

    රනිල කරන දේ මුන් කවුරුවත් දන්නේ නෑ. එ්කා මේ රට කන හැටි කාටවත් තරෙන්නේ නෑ. මොකද උෟ ඉංග්‍රීසිය ඉස්සරහට දාලා ඔක්කොම කරනවා. මහින්ද මයිත්ත්‍රිපාල ඉංග්‍රිසි කාරයෝ නොවන නිසා

    රනිල ගේ කථා ඇහුන්කමි දීපල්ලා. අනික කුඩු ගැනත් දී මූ ට ඇගිල්ල දික් කරලා දුමින්දයා නිදහස් වෙන හැටි බලන් හිටපල්ලකෝ.

    තොපිට යුද්දේ තියන්නම තමා තිබ්බේ . ඔය ජෙනරාල් යුද්ධ කරන හැටි බලන්න. තව අවුරුද්දක් යන කොට තේරෙයි මොකද්ද වුනේ කියලා. බඩ පුරවන් හිටපල්ලා. කාලකණ්නි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වල බුරු බල්ලොනේ... තවම යුද්දේ ඉවරවෙලා අවු 5 යි.. තොපි මේ මොනවද කියවන්නේ???? වෙස හැත්ත... යුද්දේ ඉවර වෙලා අනිත් පැත්තට හමුදා කඳවුරු ඉවත් කරන එක හරිද? හමුදාව අයින් කරන එක හරිද???
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    අැයි අැත්ත කියන කොට කෙලින් ඇවිත් රෙප් කපපන්කෝ. තොපිත් තොපේ රනිල වගේම කොන්ද පන නැති එවුන්.

    පිටිපස්සෙන් තමා පිහියෙන් අනින්නේ. ඒකනේ හැමවෙලේම උඹලා ‍හොද එවුන් වෙන්නේ.

    මේවට උත්තර දීපල්ලා. උත්තර නෑ නේද??
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුන්ට ඕනේ බන් හැමදාම වෙඩි තියාගෙන, කපාගෙන, කොටාගෙන, කුකුල් කාගෙන ජිවත් වෙන්න!

    සමහර විට මුන්ගේ පවුල් පරිසරයේ හැටි වෙන්නැති.

    එකනේ මහින්දට ම චන්දෙ දෙන්නේ. ඇයි ඉතින් මහින්ද මෙහෙ promote කරන්නේ මැර බලය, කුඩු, අරක්කු, කසිප්පු, හොරකම්, වෛශ්‍යවෝ, සූදුව වගේ අර ශිෂ්ට සමාජයක් ප්‍රතික්ෂේප කරන ටික නේ. ඉතින් මහින්ද වෙනුවෙන් හැම වෙලේම මොන වැරැද්ද තිබ්බත් නැගී හිටින්නේ

    එහෙවු පවුල් පසුබිමක් තියන,
    එවැනි ජිවිත රටාවක් ඇති,
    ඒවාට දායක වෙච්ච,
    ඒවායින් හම්බ කරන

    වගේ මිනිස්සු තමයි. දැන් මෛත්‍රී ලෝක හොරෙක් වුනොත්, ඔය ජාතියේ ඒවා කලොත්, අපි ඒවා අනුමත කරන්නේ නෑ නේ! පොරොන්දු කඩ කලොත්, ආයේ චන්දෙ දෙන්නේ නෑ නේ! ඒ වුනාට මුන් එහෙම නෑ!

    අර උඹ කිවුවත් වගේ දැක්කනේ අපි පහුගිය මුස්ලිම් ගැටුම් කාලේ මේකේ එවුන් මරපු මැරිල්ල. හෙළ හිට්ලර් ලා හිටියේ! :lol: අන්තිමට outing එකක් සෙට් කරලා එන්න කිවුවම මුණ පෙන්නන්න බයේ උන් හැංගිලා! :lol: :lol:
    හරකෝ අපි මහින්දට ජන්දේ දෙන්න හේතුව my3 වටේ ඉන්න කට්ටිය... රනිල් කියන එකාට රටේ බලය ලබා දීම නොකලයුතුයි කියන මතේ අපි ඉන්නේ.. සහ හිටියේ.. එකයි මහින්දට දුන්නේ...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අැයි අැත්ත කියන කොට කෙලින් ඇවිත් රෙප් කපපන්කෝ. තොපිත් තොපේ රනිල වගේම කොන්ද පන නැති එවුන්.

    පිටිපස්සෙන් තමා පිහියෙන් අනින්නේ. ඒකනේ හැමවෙලේම උඹලා ‍හොද එවුන් වෙන්නේ.

    මේවට උත්තර දීපල්ලා. උත්තර නෑ නේද??
    :yes::yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ අයි බන් මෛත්‍රීට මහවැලි සංවර්ධන අමත්‍යන්ශයම ඕනේ???
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අැයි අැත්ත කියන කොට කෙලින් ඇවිත් රෙප් කපපන්කෝ. තොපිත් තොපේ රනිල වගේම කොන්ද පන නැති එවුන්.

    පිටිපස්සෙන් තමා පිහියෙන් අනින්නේ. ඒකනේ හැමවෙලේම උඹලා ‍හොද එවුන් වෙන්නේ.

    මේවට උත්තර දීපල්ලා. උත්තර නෑ නේද??

    රටක් නැති වෙනකම්ම කාපල්ලා 01-24-2015 09:08 AM pala jeppa

    මෙන්න කොන්ද පන තියෙන එවුන්ගේ වැඩ.....උඩ බලාපිය උත්තර දීලා ඇති

    මෙච්චර ලොකුවට දැම්මේ....මහින්දට කඩේ යන රෙඋන්ගේ ඇස හරියට වැඩ කරන්නේ නැති නිසා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටක් නැති වෙනකම්ම කාපල්ලා 01-24-2015 09:08 AM pala jeppa

    මෙන්න කොන්ද පන තියෙන එවුන්ගේ වැඩ.....උඩ බලාපිය උත්තර දීලා ඇති

    මෙච්චර ලොකුවට දැම්මේ....මහින්දට කඩේ යන රෙඋන්ගේ ඇස හරියට වැඩ කරන්නේ නැති නිසා
    හා :rofl::rofl::rofl::P:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්ද පැරදිච්ච නිසා ආයේ යුද්ධයක් එනකං නේද උඹලා ඉන්නේ?
    යුද්ධයක් ඇවිත් මිනිස්සු මැරෙද්දි, රටේ ආර්ථිකය කඩාගෙන වැටුනොත් හිනා වෙන්න බලාගෙන නේද උඹලා ඉන්නේ?

    මහින්ද ගෙදර ගියේ හේතු ඇතිව.
    ඒ හේතුවල සාධාරණ බව ඕන පොඩි එකෙකුට තේරෙනවා.

    එතකොට එහෙවු ගිය මහින්ද වෙනුවෙන් නැවත යුද්ධයක් ඇතිවෙනකම් උඹලා ඉන්නේ නේ?
    මුස්ලිම් - සිංහල කෝලාහලයක් ඇති වෙනකම් උඹලා බලන් ඉන්නේ නේ?
    දෙමල - සිංහල කෝලාහලයක් ඇතිවෙනකම් උඹලා බලන් ඉන්නේ නේ?
    එහෙම නැති කෝලාහලයක් ලේසියෙන්ම ඇති කරන්න පුළුවන් නං, කරනවා නේද?
    එහෙම වුනොත් උඹලා අවංකවම සතුටු වෙනවා නේද?

    නැතුව මේ රටේ ප්‍රශ්න අවසන් වෙලා හොඳ ආර්ථිකයක් තියන, දුක් විඳින්නේ නැතුව ජිවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තියන, ප්‍රජාතන්ත්‍රවාදය රජ කරන සාමකාමී රටක් නෙවෙයි උඹලට අවශ්‍ය නේද?

    වැල් වටාරම් නැතිව ඇත්ත කියපන්....

    ehema hithanne mahindawadiyo ban,ewa waradiy,aluth anduwe wagakima thamai aye demala bedumwadayak ena eka nawattaganna eka mokada yudde iwara unata e manasikathwayen inna un innawa depaththema,anith de thamai jathiwada kathawa eka nan piliganin,MY3 dinna kiyala me rate muslim anthawade nathi wela naha,eka nawaththanna pata paksha bedayak nathuwa sinhala ewun enna ona,naththam winasayak wenne...