උබ කිහක වෙන්න එපා මචං. රටේ ඉඩම් අක්කර 3000 විතර අවරුදු99 ට බදු දීලා තියෙන්නේ . කොලබම ඉඩම් කියක් දුන්නද?? ලනකා වනේ සංස්ථාව ඩුබයි ඉන්න හිතවතෙකුට දීල තියෙන්නේ. ර විකුණලා නැහැ කියන්නේ කොහොමද කිසි අදායමක් නැති ව්‍යපෘති වලට කොටි ගනන නය අරගෙන රටේ අය ට වඩා ලොකුයි නය වාරිකේ. අවුරුදු 200 කට විතර නය කරලා තියෙන්නේ ඒ ගත්ත නය වල ප්‍රතිලාබ හම්බුනාද මිනිසුන්ට?? ගෙවන එක නම් මිනිසුන්ට අයිති. එකේ කර්මාන්තශාලාවක් පටන් ගත්තද?? ච්න්ද්‍රිකා හෝ රනිල් වැරදි උන පලියට මහින්ද හොද වෙන්නේ නැහැ. නොරොච්චෝලේ චින්ට පැවරුවා කියලා දන්නවද??
මෙතක් ලනකාවේ හිටපු කිසිම පාලකයෙක් නොයාගත් නය කන්දරාවක් අරන් කිසිම ප්‍රතිලාබයක් නැති ව්‍යාපෘති මහා විශාල ගණනනක් කරලා තියනවා. තව රජයේ අයාතන විශාල වශයෙන් දුෂණය නාස්තිය උච්ච් කරලා තියනවා. පුලුවන්නම් මේවත් බොරු කියපන්.
nishapadanayak karanna karmanthashala aruna eka madi godak eka piligannawa,99 aurudu walata badu dena ekai sinnakkara wideshikayonta wikunana ekai dekak ban


ratata adayamak na kiyala uba kiyanne kohomada? ubala chande kaleth oya bailema thamai gahuwe,yako ratak naya ganna ona diyunu wenna,ubala chande kale katha kare naya gaththa eka gana,eth katha kala yuthuwa thibbe e gaththa naya walin wechcha corrupt eka ganaadatath aluth anduwen kisima deyak e gana karala naha,ubalata adu wechcha thel mila gana kiyanna ona na,mole thiyena ekekta une mokakda kiyala therenawa,ow ranil ho chandrika waradi una paliyata mahinda hoda wenne na,e wagema mahinda narak wechcha paliyata aluth anduwath kiyana tharam hoda wenne na,balapan tika dawasak....




අන්න එහෙම එන්න සහො

