දැනුත් මතක් වෙනවා... මහින්ද බයියාගේ මෑණියන්වයුද්දේ නැහැ කියන්නේ කොහොමද?
තව ටික දවසකින් පොනිල් අලුත් යුද්දයක් පටන් ගනි. එත කොට තමයි මුන්ට මහින්දව සිහිවෙන්නේ.

ගොන් ආතල් ගන්න එපා ප* යෝ බලපිය මූ කියන එක. දතා කියපු එක, ඌ කියනවා හමුදා ප්‍රකාශකයෙක් එපාලු හම්බය
https://www.youtube.com/watch?v=bTLwXwBzKLs
ඔයවගේ හම්බයෝන්ට් මුකුත් කියන්න එපා... ඕකා හම්බයෙක්..![]()
ugen ahapu ekata mama answer ekak dennam,ow idapu eka ithuru karala giye, Raniltai Chandrikatai sapekshawa u anduwe depala wikunuwe na kunu kolleta,arun denna wikunapuwath aye gaththa misak,waradi thibba naththe na,habai ochcharata kuhaka wenna epa...උබලගෙ හිටපු එකා රටක් ඉතුරු කරලද ගියෙ?????![]()
ugen ahapu ekata mama answer ekak dennam,ow idapu eka ithuru karala giye, Raniltai Chandrikatai sapekshawa u anduwe depala wikunuwe na kunu kolleta,arun denna wikunapuwath aye gaththa misak,waradi thibba naththe na,habai ochcharata kuhaka wenna epa...

will c

ඇයි දැන් උඹ ඉන්නෙ හදේද.උබලගෙ හිටපු එකා රටක් ඉතුරු කරලද ගියෙ?????![]()
ugen ahapu ekata mama answer ekak dennam,ow idapu eka ithuru karala giye, Raniltai Chandrikatai sapekshawa u anduwe depala wikunuwe na kunu kolleta,arun denna wikunapuwath aye gaththa misak,waradi thibba naththe na,habai ochcharata kuhaka wenna epa...
ugen ahapu ekata mama answer ekak dennam,ow idapu eka ithuru karala giye, Raniltai Chandrikatai sapekshawa u anduwe depala wikunuwe na kunu kolleta,arun denna wikunapuwath aye gaththa misak,waradi thibba naththe na,habai ochcharata kuhaka wenna epa...
කොහොමත් ඔය හමුදාවේ අයත් මහින්දට විරුද්ධව ජන්දේ දුන්නා එයාලගෙන් ඔය එක එක වැඩ ගන්නවා කියලා. එයාලා හිතන්නේ යුද්ධේ නැති කොට නිකන් ඉන්න ඔිනෑ කියලා. අපේ සිංහල මිනිස්සුන්ගේ මානසිකත්වය හරිම පහල මටිටමක තමා තියෙන්නේ.
ඒකනේ ජන්දේ මතය අනුන් කියන කියන වෙලේට වෙනස් කරන්නේ.
ඔය රාජිතනේ ඉතින් මේ ආණ්ඩුවේ නිර්මාතෘ ඌ දැන කියන ඔනෑ දෙයක් හරි. ඌගේ නැවි නිසා රටට ආව තහනම ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ.
ගෝඨාභයගේ account එක ගැන අවුස්සනවා.
ඒක දැන් ඒ මනුස්සයා අරන් ගිහින් නෑනේ. කොහෙ හරි තියෙනවානේ. මුන් නිසා වෙන පාඩුව දැන මුලින්ම බලන්න එපෑනේ.
මොකද වෙච්ච දේ ට වඩා වෙන්න තියෙන දේවල් නැති කරන්න එක නේද මුලින්ම කරන්න ඔිනෑ
ඇයි දැන් උඹ ඉන්නෙ හදේද.

තොපි තමයි කුහක පෙරේත හැත්ත... ප්රතිලාභ අපිට නැතිවුනත් ඉදිරි පරම්පරාවට ලබෙයිනේ...උබ කිහක වෙන්න එපා මචං. රටේ ඉඩම් අක්කර 3000 විතර අවරුදු99 ට බදු දීලා තියෙන්නේ . කොලබම ඉඩම් කියක් දුන්නද?? ලනකා වනේ සංස්ථාව ඩුබයි ඉන්න හිතවතෙකුට දීල තියෙන්නේ. ර විකුණලා නැහැ කියන්නේ කොහොමද කිසි අදායමක් නැති ව්‍යපෘති වලට කොටි ගනන නය අරගෙන රටේ අය ට වඩා ලොකුයි නය වාරිකේ. අවුරුදු 200 කට විතර නය කරලා තියෙන්නේ ඒ ගත්ත නය වල ප්‍රතිලාබ හම්බුනාද මිනිසුන්ට?? ගෙවන එක නම් මිනිසුන්ට අයිති. එකේ කර්මාන්තශාලාවක් පටන් ගත්තද?? ච්න්ද්‍රිකා හෝ රනිල් වැරදි උන පලියට මහින්ද හොද වෙන්නේ නැහැ. නොරොච්චෝලේ චින්ට පැවරුවා කියලා දන්නවද??
මෙතක් ලනකාවේ හිටපු කිසිම පාලකයෙක් නොයාගත් නය කන්දරාවක් අරන් කිසිම ප්‍රතිලාබයක් නැති ව්‍යාපෘති මහා විශාල ගණනනක් කරලා තියනවා. තව රජයේ අයාතන විශාල වශයෙන් දුෂණය නාස්තිය උච්ච් කරලා තියනවා. පුලුවන්නම් මේවත් බොරු කියපන්.

තොපිට තියෙන්නේ ඉරිසියාව..මහවැලි ව්‍යාපෘතියටත් ඒකාලේ උඹලවගේ කුහකහැත්තවල් ඔය විදිහටම කියෙව්වා...
නාස්තිය නාස්තිය නාස්තිය නාස්තිය නාස්තිය නාස්තිය අපෝ!!! අහලම ඇතිවෙලා... බොරු නේන්නම්.. කෝ නාස්තිය පෙන්නහම් කෝ... කට තිබ්බ පලියට දැක්කා වගේ කියවන්න එපා.. කව්රු පාලනයට අවත නාස්තිය 0 වෙන්නේ නෑ..
තොපි තමයි කුහක පෙරේත හැත්ත... ප්රතිලාභ අපිට නැතිවුනත් ඉදිරි පරම්පරාවට ලබෙයිනේ...තොපිට තියෙන්නේ ඉරිසියාව..මහවැලි ව්‍යාපෘතියටත් ඒකාලේ උඹලවගේ කුහකහැත්තවල් ඔය විදිහටම කියෙව්වා...
නාස්තිය නාස්තිය නාස්තිය නාස්තිය නාස්තිය නාස්තිය අපෝ!!! අහලම ඇතිවෙලා... බොරු නේන්නම්.. කෝ නාස්තිය පෙන්නහම් කෝ... කට තිබ්බ පලියට දැක්කා වගේ කියවන්න එපා.. කව්රු පාලනයට අවත නාස්තිය 0 වෙන්නේ නෑ..

ඔව් අනාගත පරපුරට ලැබෙනවා අම්බානක නය වාරික
අනාගත පරපුර බඩ ඇතුලෙම විනාශ වෙන්න වැඩ කරලා
අනාගත පරපුරට කුඩු ගෙනල්ල
මචං දැන්වත් තමාගේ බඩ ගැන පුද්ගලික වැසි ගැන හිතන්නේ නැතුව හෝමෝම ගැන පොදුවේ හිතපන්

දැන් එතකොට උඹ ඔය කියන අවු 99 කට බදු දිපුවයින්, එතකොට කරපු ව්‍යාපෘති වලින් තව අවු 100 න් වත් ප්රතිලාභ ලැබෙන්නේ නැත්ද බන්????