mo0WMM8CKJc
M manika75 Member Jul 5, 2011 119 27 0 Apr 24, 2015 #82 යහපාලනේ දැන් සැප ඇති නේද සිංහලයන්ට. මම හිතුවා ඊයෙන් පස්සේ ඔක ඉවරයක් වෙයි කියලා ඈඩියාව. තාම ඉවර නෑ. අප්පිරියාව බොරු කරලා කරලා තවම ගෝඨාභය අල්ල ගන්න බැරිව දගලනවා. පවි අප්පා. රනිල් දුකේ බෑ. ලෙඩ වෙයිද දන්නේත් නෑ. ගිරිය පුප්පන් කෑගහන හැටියට.
යහපාලනේ දැන් සැප ඇති නේද සිංහලයන්ට. මම හිතුවා ඊයෙන් පස්සේ ඔක ඉවරයක් වෙයි කියලා ඈඩියාව. තාම ඉවර නෑ. අප්පිරියාව බොරු කරලා කරලා තවම ගෝඨාභය අල්ල ගන්න බැරිව දගලනවා. පවි අප්පා. රනිල් දුකේ බෑ. ලෙඩ වෙයිද දන්නේත් නෑ. ගිරිය පුප්පන් කෑගහන හැටියට.
I igaara Junior member Jun 5, 2011 106 8 18 Nov 22, 2015 #84 ඕනෑම ජඩ වැඩක් කරලා යුද්දේ විකුනනලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම්, එක සාර්ථක දෙයක් නෙවේ කියලා ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි ඒ ගැන තාම එලවන්නේ?
ඕනෑම ජඩ වැඩක් කරලා යුද්දේ විකුනනලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම්, එක සාර්ථක දෙයක් නෙවේ කියලා ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි ඒ ගැන තාම එලවන්නේ?
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර Nov 22, 2015 #85 igaara said: ඕනෑම ජඩ වැඩක් කරලා යුද්දේ විකුනනලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම්, එක සාර්ථක දෙයක් නෙවේ කියලා ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි ඒ ගැන තාම එලවන්නේ? Click to expand... ඕනෑම බොරුවක් කියල අන්දවන්න පුලුවන් ගොන්නු ඉන්න රටක් වෙච්චි නිසා, ඡන්දෙ දින්නට රටක් හරි විදියට ගෙනියන්න බෑ කියල කෙටි කාලෙකින් ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි තාම උම්බෑ කියන්නෙ.
igaara said: ඕනෑම ජඩ වැඩක් කරලා යුද්දේ විකුනනලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම්, එක සාර්ථක දෙයක් නෙවේ කියලා ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි ඒ ගැන තාම එලවන්නේ? Click to expand... ඕනෑම බොරුවක් කියල අන්දවන්න පුලුවන් ගොන්නු ඉන්න රටක් වෙච්චි නිසා, ඡන්දෙ දින්නට රටක් හරි විදියට ගෙනියන්න බෑ කියල කෙටි කාලෙකින් ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි තාම උම්බෑ කියන්නෙ.
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 Nov 22, 2015 #86 igaara said: ඕනෑම ජඩ වැඩක් කරලා යුද්දේ විකුනනලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම්, එක සාර්ථක දෙයක් නෙවේ කියලා ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි ඒ ගැන තාම එලවන්නේ? Click to expand... පොන්න #කෝ!!! තොපි වගේ එවුන්ට වෙන කතා කරන්න විදිහක් නැහැ.. එක පැත්තකින් කොටි නිදහස් කරනවා... තව පැත්තකින් UN එකේ එවුන් හමුදා කදවුරු වලට පනිනවා.. තවත් පැත්තකින් තහනම් කරපු ජාත්‍යන්තර සංවිධාන වල තහනම් ඉවත් කරනවා... අපේ හමුදා කොල්ලෝ ජීවිතාන්තය දක්වා හිරේ දානවා.. තොපිව ජාතක කරපු අම්මලාටත් හෙන ගහන්න ඕනේ....
igaara said: ඕනෑම ජඩ වැඩක් කරලා යුද්දේ විකුනනලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම්, එක සාර්ථක දෙයක් නෙවේ කියලා ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි ඒ ගැන තාම එලවන්නේ? Click to expand... පොන්න #කෝ!!! තොපි වගේ එවුන්ට වෙන කතා කරන්න විදිහක් නැහැ.. එක පැත්තකින් කොටි නිදහස් කරනවා... තව පැත්තකින් UN එකේ එවුන් හමුදා කදවුරු වලට පනිනවා.. තවත් පැත්තකින් තහනම් කරපු ජාත්‍යන්තර සංවිධාන වල තහනම් ඉවත් කරනවා... අපේ හමුදා කොල්ලෝ ජීවිතාන්තය දක්වා හිරේ දානවා.. තොපිව ජාතක කරපු අම්මලාටත් හෙන ගහන්න ඕනේ....