2004 දුන්නෙ. ඒකවත් හරියට ප්රයෝජනයට ගත්තෙ නැති උන්ට ආයෙ මොකටද දෙන්නෙ?
උන් ඒ ඇමතිකම් උන්ගේ පුද්ගලික ප්‍රයෝජනයට නොගත්තු හින්ද තමයි බන් අදත් රෙදි ඇඳගෙන පාර්ලිමේන්තු යන්න චන්දෙ ඉල්ලන්න පුළුවන් වෙලා තියෙන්නෙ ... උඹල ඔය කඩේ යන ලොක්කන්ට රෙදි ඇඳගෙන චන්දෙ ඉල්ලන්න පුලුවනිද??? දුෂිතයි කියල දැන දැනත් උඹල තවත් මරාලට කඩේ යන්නේ උඹලට ඒ දුශිතයින්ගෙන් පුද්ගලික ප්‍රතිලාභ තියෙන නිසයි... උඹල රට සහ දරුවන්ගේ හෙට දවසේ අනාගතය ගැන කිසිම වගකීමක් නැති සත්ව කොට්ටාශයක්..


ඔව් බන් උන් තව ටික දවසක් හිටියනම් උන්ගෙ නොහැකියාව පේනවා ඒක නිසා බොරැ බයිලා ගහල මාරැ උනා.හැමදාම ඕකුන්ට පුලුවන් අනුන්ගෙ වැරදි හොය හොය කරන වැඩ වලට බාල්දි පෙරලන්න විතරයි.අධිරාජ්‍ය විරෝධි වීර සටන් පාඨ කිය කිය ඇමරිකන් ඩොලර් කුට්ටි පිටින් ගිලින්නෙ.මුන්ට ඡන්දෙ දෙන්නෙ හරක්.2004 දුන්නෙ. ඒකවත් හරියට ප්රයෝජනයට ගත්තෙ නැති උන්ට ආයෙ මොකටද දෙන්නෙ?
තිබ්බෙ නැතොත් අනිද් දවසෙ මොනව වෙයිද දන්නෑලු
එකෙක් හෙව්වට කට්ටියටම ආයෙ ඉතින් එනව බොරුලු
කැලණි ගගේ හරි හන්දි වල හරි චෙක් කලොත් බොහෝ දුරට හම්බෙයිලු 

සූරියකන්ද, වවුල් කැලේ මතක් වෙද්දි හිතට අප්සැට්නේ බන්ආයෙ ඒ වගේ අරාජික උනොත් එහෙම ෆුල් අනාතයිනෙ බන්
![]()
ඉස්සර කාලයක් තිබ්බලු රෑට ID එක ගෙදරින් එලියෙ පේන තැනක තියල නිදා ගන්න කියල අණ දීපු කාලයක්තිබ්බෙ නැතොත් අනිද් දවසෙ මොනව වෙයිද දන්නෑලු
![]()
තව උදාහරනෙකට ගමු සැක කාරයෙක් ඉන්නව "නිමල්" කියල.ඉතින් ගමට ඇවිල්ල මුලු ගමේම ඉන්න "නිමල්"ලව එක්කන් යනවලුඑකෙක් හෙව්වට කට්ටියටම ආයෙ ඉතින් එනව බොරුලු
කැලණි ගගේ හරි හන්දි වල හරි චෙක් කලොත් බොහෝ දුරට හම්බෙයිලු
වැඩිහිටියොන්ගෙන් මේව ඇහුවොත් අත්දැකීම් එක්කම කියයි හිටන්![]()
මන් කාටවත් කඩේ යනව නේමෙ මචන්මන් දේශපාලන ඒවට කතා කරලම නැති කෙනෙක්.ඒත් මේක කිව්වෙ විප්ලවකාරී අදහස් තියෙන මේ ගොල්ලො මොන බුලක් කෙලීද කියල කාටවත් සහතික වෙන්න බෑ.මේව කිව්වෙ කාගෙ කාගෙත් කිල්ලෝට වල හුනු ටික ටික හරි තියෙනව කියල කියන්න හිටන්
![]()
මහින්ද ගේන කතාවක් මන් කොහෙ හරි කියල තියෙනවද බන් ?Heh.. umbe wayasa keeyada ban?
ehenam ithin aapahu mahindama gemu neda?
උබ කියනවනම් ගෙනෙන් මටනම් එච්චර අමාරුවක් නෑ 
පුලුවන්නම් පෙන්නපන් මහින්ද ගැන වචනයක් මන් කියපු තැනක්කෙනෙක් අදහස් ඉදිරි පත් කරහම හැම එකක්ම ඇහුන්කම් දීපන් මචන් මුලින්ම.කරල උබට සෙට් වෙන්නැත්නම් අහක දාපන්.නැතුව කරන්න ඕන ඒ මිහිහ වෙන කෙනෙක්ට කඩේ යනව කිය කිය පට්ට ගහන එක නෙමේ
![]()
පුලුවන්නම් පෙන්නපන් මහින්ද ගැන වචනයක් මන් කියපු තැනක්කෙනෙක් අදහස් ඉදිරි පත් කරහම හැම එකක්ම ඇහුන්කම් දීපන් මචන් මුලින්ම.කරල උබට සෙට් වෙන්නැත්නම් අහක දාපන්.නැතුව කරන්න ඕන ඒ මිහිහ වෙන කෙනෙක්ට කඩේ යනව කිය කිය පට්ට ගහන එක නෙමේ
![]()