අපිට බැරිද බං කට්ටිය එකතු වෙලා රටක් වශයෙන් Elon Musk වගේ එකෙක්ගෙන් හිංගාකන්න???
usd billion 10 වත් ඉල්ලගන්න බැරි වෙයිද බං?
usd billion 10 වත් ඉල්ලගන්න බැරි වෙයිද බං?
අපිට බැරිද බං කට්ටිය එකතු වෙලා රටක් වශයෙන් Elon Musk වගේ එකෙක්ගෙන් හිංගාකන්න???
usd billion 10 වත් ඉල්ලගන්න බැරි වෙයිද බං?
නෑ අපි කියමු මෙහාට ඒවන්නේ නැතුව කෙලින්ම අපේ නය ටික ගෙවල දාපන් කියලEnna kalin magadima shot eka dei okata.
නෑ අපි කියමු මෙහාට ඒවන්නේ නැතුව කෙලින්ම අපේ නය ටික ගෙවල දාපන් කියල
duka hithena widiyata ratak washayen kiyamu machanIngreesiyen aluth kunuharapa tikak ahaganna puluwan wei..
mithura mekata adalawa comment ekak dannakoරටක් හැටියට ලජ්ජා වෙන්න ඕනේ. නිදහසෙන් පස්සේ අපි හැමදාම දියුණු වෙමින් පවතින රටක්. කප්පරයක් ගෙවාගන්න බැරි ණය අරන් බොරු හීන මානෙන් ඉන්න උන් නිසා ලංකාවට කොහෙන්වත් ගැලවීමක් නෑ
oya enne nadda hingakanna?හැබැයි රුපියලක් වත් අතට ගන්න එපා පුතේ. Elonට imf, world Bank account number දීලා කියපන් transfer කරන්න කියලා. දැනටත් ආණ්ඩුව කල්පනා කර කර ඉන්නේ කොහොමද රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ කියලා.
නෑවිත් කොහොමැයි..oya enne nadda hingakanna?
ලංකාවේ හෙනේහආයේ රජයේ සේවකයෝ ටිකටයි පින් පඩි දෙන්නයි samurdhi දෙන්ඩයි ආයෙ ණය ගන්න එපැයි