රටක් වශයෙන් හිඟාකන්න

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපිට බැරිද බං කට්ටිය එකතු වෙලා රටක් වශයෙන් Elon Musk වගේ එකෙක්ගෙන් හිංගාකන්න???

    usd billion 10 වත් ඉල්ලගන්න බැරි වෙයිද බං?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    අපිට බැරිද බං කට්ටිය එකතු වෙලා රටක් වශයෙන් Elon Musk වගේ එකෙක්ගෙන් හිංගාකන්න???

    usd billion 10 වත් ඉල්ලගන්න බැරි වෙයිද බං?

    Enna kalin magadima shot eka dei okata.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    නෑ අපි කියමු මෙහාට ඒවන්නේ නැතුව කෙලින්ම අපේ නය ටික ගෙවල දාපන් කියල

    Ingreesiyen aluth kunuharapa tikak ahaganna puluwan wei..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    ගුපියන්ගෙ නලුවෙක් නෙවෙයි මොලයක් ඉන්නෙ.ගේමක් ගහන්න කියපන්.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටක් හැටියට ලජ්ජා වෙන්න ඕනේ. නිදහසෙන් පස්සේ අපි හැමදාම දියුණු වෙමින් පවතින රටක්. කප්පරයක් ගෙවාගන්න බැරි ණය අරන් බොරු හීන මානෙන් ඉන්න උන් නිසා ලංකාවට කොහෙන්වත් ගැලවීමක් නෑ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    රටක් හැටියට ලජ්ජා වෙන්න ඕනේ. නිදහසෙන් පස්සේ අපි හැමදාම දියුණු වෙමින් පවතින රටක්. කප්පරයක් ගෙවාගන්න බැරි ණය අරන් බොරු හීන මානෙන් ඉන්න උන් නිසා ලංකාවට කොහෙන්වත් ගැලවීමක් නෑ
    mithura mekata adalawa comment ekak dannako

    oya thatiya hamoma gahanwane.. wisandumak na kawruwath gaawa
     
    • Like
    Reactions: Srilankan1

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හැබැයි රුපියලක් වත් අතට ගන්න එපා පුතේ. Elonට imf, world Bank account number දීලා කියපන් transfer කරන්න කියලා. දැනටත් ආණ්ඩුව කල්පනා කර කර ඉන්නේ කොහොමද රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ කියලා.
     
    • Like
    Reactions: niranga1989

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    laughing-spacex.gif
     
    • Sad
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හැබැයි රුපියලක් වත් අතට ගන්න එපා පුතේ. Elonට imf, world Bank account number දීලා කියපන් transfer කරන්න කියලා. දැනටත් ආණ්ඩුව කල්පනා කර කර ඉන්නේ කොහොමද රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ කියලා.
    oya enne nadda hingakanna?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    දැම්ම හදිස්සි එපා
    රජපස්සල සල්ලි ටිකත් අරන් ප්ලේන් එකක නැගල පවුල් පිටින් රට පැන්නට පස්සේ
    අපි රටක් විදිහට එලෝන් මාක්ස් ට හරි ජෙෆ් බොස් ට හරි කියමු
    අපිව සල්ලි වලට අරන් බලා ගන්න කියලා
     
    • Like
    Reactions: niranga1989

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    Elon Musk Tesla GIF

    උඹ හිතපන් එහෙම බැරි වෙලා හරි ගෙව්වා කියලා...ඊට පස්සේ ආයේ රජයේ සේවකයෝ ටිකටයි පින් පඩි දෙන්නයි samurdhi දෙන්ඩයි ආයෙ ණය ගන්න එපැයි
     
    • Like
    Reactions: Dotex

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    deshapaluwanta rata karanna baha api hamoma dannawa
    nikan ehen mehen loan dammat ayet owat nasthi wenawa
    kelinma rata wena ratakata dila dammanam karagena yay

    ara EK eke thread ekak tibbe USA walata demu kiyala, math ekata kamatiy
    minissu pana dagena IELTS karanna oni naha kelinma US citizen
    parliament arawa mewa mukut oni naha kelinma mehen senator kenekui congressman denuth denek giyama athi
     
    • Like
    Reactions: niranga1989