රටක් විනාස කල කාලකන්නියෝ

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113

    මන් නම් රැවටෙන්න බලන් ඉන්නෙ.. අලුත්ම එක ඇමරිකාව ලන්කාව අල්ලගන්නලු හදන්නෙ.. මන් හිතන්නෙ අල්ලලා අපේ ණය ටික ගෙවන්න වෙන්නැති.. එහෙම කරන්න දෙන්න බෑනෙ.. හැබැයි ඔහොම කියන උන්ගෙන් නන්දෙ බැසිල් ඇමරිකන් පුරවැසියො නේද කියල ඇහුවම උඩ බිම බලනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පන්සල්වල පිo කැටත් සීල් කරපු ගුපියො කියන කතා..මුන්නෙ මේ අගරල කරන්නෙ කන්ඩත් නැතුව තමයි ඉන්ඩ වෙන්නෙ කස්ටියට ..🤭🤭

    නිකන් කකා බිබී ඉන්න උන්ගෙන් ජීවත් වෙන්න උපදෙස් ගන්න උන්ට හොද වැඩේ.
    උබල වගේවගේ මිත්යාදුස්ටිකයන්ට චූන් නේද..
    ------ Post added on Apr 2, 2022 at 1:13 PM
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    බලපන් කාදිනල් ඒ කාලේ ආණ්ඩුවට කඩේ ගියත් අද වෙද්දී මිනිහටත් ඇත්ත තේරිලා සාමාන්‍ය මනුස්සය වෙනුවෙන් කතා කරනවා. ඒකට මේ හැත්ත. රජාගෙ ඇටේ ලොවනවා තාම.