රටක සංවර්ධනයට අවශ්‍යතා හඳුනාගෙන,ඒවා අතරින් මුලින් කළ යුතු පිළිවෙලට පෙළ ගැස්සල ව්‍යාපෘති සිදු කළ යුතුයි.
හම්බන්තොට,අනුරාධපුරේ වතුර නැතිව,කන්න නැතිව ඉන්න මිනිසුන්ගෙ බදු ගහල කොලඹ ලස්සන කණුවක් හදල,අනාගත පරපුරත් ණයකරුවන් කරන එක සංවර්ධනය නෙමෙයි.