රටක සංවර්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    රටක සංවර්ධනයට අවශ්‍යතා හඳුනාගෙන,ඒවා අතරින් මුලින් කළ යුතු පිළිවෙලට පෙළ ගැස්සල ව්‍යාපෘති සිදු කළ යුතුයි.
    හම්බන්තොට,අනුරාධපුරේ වතුර නැතිව,කන්න නැතිව ඉන්න මිනිසුන්ගෙ බදු ගහල කොලඹ ලස්සන කණුවක් හදල,අනාගත පරපුරත් ණයකරුවන් කරන එක සංවර්ධනය නෙමෙයි.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    රටක සංවර්ධනයට අවශ්‍යතා හඳුනාගෙන,ඒවා අතරින් මුලින් කළ යුතු පිළිවෙලට පෙළ ගැස්සල ව්‍යාපෘති සිදු කළ යුතුයි.
    හම්බන්තොට,අනුරාධපුරේ වතුර නැතිව,කන්න නැතිව ඉන්න මිනිසුන්ගෙ බදු ගහල කොලඹ ලස්සන කණුවක් හදල,අනාගත පරපුරත් ණයකරුවන් කරන එක සංවර්ධනය නෙමෙයි.

    kolaba lassana karanne nethuwa anuradapure minissunta kanna denna be, aka thama aththa
    colombo kiyanne rate economy center aka, aka down unoth mulu ratama down
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රටක සංවර්ධනයට අවශ්‍යතා හඳුනාගෙන,ඒවා අතරින් මුලින් කළ යුතු පිළිවෙලට පෙළ ගැස්සල ව්‍යාපෘති සිදු කළ යුතුයි.
    හම්බන්තොට,අනුරාධපුරේ වතුර නැතිව,කන්න නැතිව ඉන්න මිනිසුන්ගෙ බදු ගහල කොලඹ ලස්සන කණුවක් හදල,අනාගත පරපුරත් ණයකරුවන් කරන එක සංවර්ධනය නෙමෙයි.

    නිකන් කන්න දීල රටක් සංවර්ධනය කරන්න බෑ . මිනිස්සු වැඩ කරන්න ඕන .නිශ්පාදනය වැඩි කරන්න ඕන .නැත්තම් සන්චාරක කර්මාන්තය හරි වැඩි කරන්න ඕන . අපට වතුර නෑ කන්න කෑමයි පොහොරයි ඔක්කොම අඩුවට දියව් කිව්වට රට දියුනු වෙන්නෙ නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කන්න නැති මිනිස්සුන්ට නිකන් කන්න දෙන එක නෙමෙයි සන්වර්දනය..
    ඒ මිනිස්සුන්ව රැකියා වලට යොමු කරන්න ඕනෙ රැකියා උත්පාදනය කරන්න ඕනෙ..
    වැදගත්ම දේ ඒ පවුල් වල ලමයින්ට අද්‍යාපනය ලබන්න පුලුව න් තත්වය්යන් ඇති කරන්න ඕනෙ..
    රැකියා ඇති වෙන්න කාර්මික සේවා කෘශිකර්ම ක්සේත දියුනු කර්න්න ඕනෙ..
    ඒකට යටිතල පහසුකම් දුයුනු කරන්න ඕනෙ..
    හොද මාර්ග පද්දතියක් වගේම පිරිසිදු පිලිවෙල ආර්තික කේන්ද්‍රස්තානයක් තියෙනෙ එකක් ගොඩක් වැදගත්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    hama dema karanna one. minissunta nikan kanna di di hitiyata hari yanne naha. hamadema balanced yanna one ratak unaama.

    රටක සංවර්ධනයට අවශ්‍යතා හඳුනාගෙන,ඒවා අතරින් මුලින් කළ යුතු පිළිවෙලට පෙළ ගැස්සල ව්‍යාපෘති සිදු කළ යුතුයි.
    හම්බන්තොට,අනුරාධපුරේ වතුර නැතිව,කන්න නැතිව ඉන්න මිනිසුන්ගෙ බදු ගහල කොලඹ ලස්සන කණුවක් හදල,අනාගත පරපුරත් ණයකරුවන් කරන එක සංවර්ධනය නෙමෙයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    කන්න නැති මිනිස්සුන්ට නිකන් කන්න දෙන එක නෙමෙයි සන්වර්දනය..
    ඒ මිනිස්සුන්ව රැකියා වලට යොමු කරන්න ඕනෙ රැකියා උත්පාදනය කරන්න ඕනෙ..
    වැදගත්ම දේ ඒ පවුල් වල ලමයින්ට අද්‍යාපනය ලබන්න පුලුව න් තත්වය්යන් ඇති කරන්න ඕනෙ..
    රැකියා ඇති වෙන්න කාර්මික සේවා කෘශිකර්ම ක්සේත දියුනු කර්න්න ඕනෙ..
    ඒකට යටිතල පහසුකම් දුයුනු කරන්න ඕනෙ..
    හොද මාර්ග පද්දතියක් වගේම පිරිසිදු පිලිවෙල ආර්තික කේන්ද්‍රස්තානයක් තියෙනෙ එකක් ගොඩක් වැදගත්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොළඹ තමා රටේ ආර්ථිකයෙන් වැඩිහරියකට දායක වෙන්නේ :yes: ඒ හින්ද කොළඹට සල්ලි වැඩියෙන් වියදන් කරා කියල අසාධාරණයක් නෑ. :yes: අනික ඕක කොහොමත් සුදු අලියෙක් නෙවේ ආදායමක් හම්බෙන වැඩක් නෙ.