රටට කෙලවපු කාලකන්නියෙක් ගෙ නිවසක්..

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,526
    3,276
    113
    J.R ගැන නොදන්න බූරුවො ගොඩක් ඉන්නවා බොලා වගේ මම නම් j.r ගේ දැකපු එකම වරද තමයි සිරිමාවෝ තහනම් කරපු කරුම jvp එකට සමාව දීපු එක ඔය මූසලයෝ ටික හිරගෙවල් අස්සෙම මැරෙන්න ඇරියනම් අද අපේ රට සුරපුරක්...
    Fb comment ekak copy paste
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,302
    6,924
    113
    මගේ දේශපාලන මතය වෙනස් හැබැයි මම ඇත්තටම හිතනවා JR කියන්නෙ ලංකාවෙ ඉඳපු සාපේකශව හොඳ නායකයෙක් කියලා. (සාපේකශව කියන එක තේරුම් ගන්න)
    පොරත් බලයට ටිකක් කෑදර සීන් එක තිබුනු කෙනෙක් ඉතිං, විධායක ජනාධිපති කම සහ ඒකට චන්දෙ ඉල්ලන්න පුලුවන් වාර ගනන එහෙම වෙනස් කරගත්තා ඒ ඇරෙන්න රටේ රෙපියුටේශන් එක internationally හොඳට තියාගනිපු හෙන මීටර්/කපටි ඩයල් එකක්
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,537
    1,818
    113
    ලංකාවෙ අඩා...!
    JR ta thama man Danna ithihase lankawe lokuma prashna thiyana awasthawa awe..1987-89 kale..udin koti yatin madin JVP..Indiyawa okkotoma wada...E wage prashnayak kisima palakayekuta awith na...Loku talk Dena eunta ehema prashnayak thiyana kaleka rata set unoth kohomath baduma thama..
    JR habai Rajive Gandhita nan gemak gahuwa u danneth nathuwa...Eka indiyawath kiyanna kathawak..
     
    • Like
    Reactions: Inigo Montoya

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,627
    125,152
    113
    දෙහිවල
    අඩෝ තනි දමනියටයි,මයිනටයි බැන්නම ජෙප්පෙක් වෙනවද බන් ?? :lol:

    මම ජෙප්පන්ට බැනල නැද්ද ??

    අනික ඕකා නහී වේරේන වේරානී කියල ජප්පො රවට්ටල ගේමක් ගහපු එකා :lol:

    මැතිනි තමන්ගෙ රටේ දේවල් තමගෙ රටේ හදල ගේම ගහන්න යද්දි ඒකට ඇරපු එකා..

    දැන් තොපි ඩොලර් එක දිහා බලාගෙන හූල්ලනව :(
    යෑයි යැයි යෑයි 😆😆
    අඩෝ ටිල්වින්ට බන කියපු සාටක බයියා 😌
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    JR රටට කෙලවපු හැටි හැල්ලක් ලියහන්කෝ
    සිරිමා සෝවියට් යුනියන් එකේ ලනු කාල රට ස්වය්න්පොසිත කරපු හැටිත් හැල්ලක් බලාපොරොත්තු වෙමු
     
    • Haha
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    අඩෝ තනි දමනියටයි,මයිනටයි බැන්නම ජෙප්පෙක් වෙනවද බන් ?? :lol:

    මම ජෙප්පන්ට බැනල නැද්ද ??

    අනික ඕකා නහී වේරේන වේරානී කියල ජප්පො රවට්ටල ගේමක් ගහපු එකා :lol:

    මැතිනි තමන්ගෙ රටේ දේවල් තමගෙ රටේ හදල ගේම ගහන්න යද්දි ඒකට ඇරපු එකා..

    දැන් තොපි ඩොලර් එක දිහා බලාගෙන හූල්ලනව :(
    අමො ආමෝ මේ අහිංසක නිදහස් පක්ෂ සාමාජිකයෙක් නේ. @Walter White යමන් යමන් අයින් වෙලා.

    උබට වෙලාවක් තිබොත් අහපන් අර බන්දුල 360 ඇවිල්ලා කරන කතා ටික උගේ කතාවෙන් ගත්ත ඒවගෙන් කියවෙන්නේ රනිල් තුන් පාරක් try කරලා තියනවා රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු කරන්න. එකෙන් හරියටම හරි ගියේ 22/24 බලපන් රට ගොඩ ආපු ලස්සන...

    යුද්දෙ අමාරුම වෙලාවේ 16ක් ගලවලා මහින්ද ළග තියපු එකත් එක්ක 4යි. ඒක වෙනම කේස් එකක්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,627
    125,152
    113
    දෙහිවල
    අමො ආමෝ මේ අහිංසක නිදහස් පක්ෂ සාමාජිකයෙක් නේ. @Walter White යමන් යමන් අයින් වෙලා.

    උබට වෙලාවක් තිබොත් අහපන් අර බන්දුල 360 ඇවිල්ලා කරන කතා ටික උගේ කතාවෙන් ගත්ත ඒවගෙන් කියවෙන්නේ රනිල් තුන් පාරක් try කරලා තියනවා රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු කරන්න. එකෙන් හරියටම හරි ගියේ 22/24 බලපන් රට ගොඩ ආපු ලස්සන...

    යුද්දෙ අමාරුම වෙලාවේ 16ක් ගලවලා මහින්ද ළග තියපු එකත් එක්ක 4යි. ඒක වෙනම කේස් එකක්.
    මූ වයසක සිප්පෙක් බන්. අපි පොරව තියන් ඉන්නෙ සොඩා ආතල් වලට. ගොඩක් රිද්දන්න එපා.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    මැතිනි තමන්ගෙ රටේ දේවල් තමගෙ රටේ හදල ගේම ගහන්න යද්දි ඒකට ඇරපු එකා..

    දැන් තොපි ඩොලර් එක දිහා බලාගෙන හූල්ලනව :(
    මේකට නම් එකගයි. අපෙ ඒ කාලෙ හිටපු උන්ට බැරි උනානෙ ටිකක් අල්ලන් ඉන්න. අවසානෙ පාන් ගෙඩියට චන්දෙ දුන්න. මැතිනිගෙ විශන් එක අල්ලන් හිටිය නම් දැන් 😍
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,569
    6,878
    113
    Gedara
    කොටි ගාමිණී එකක්ක පට්ටම තරහකින් හිටියේ ගාමිණී දිසානායක තමා නුවර සිංහල අය අරගෙන ගිහිං අනුරාධපුර පැත්තේ ඉඩම් දීලා මහවැලි ව්‍යාපාරය පටන් ගත්තේ

    ලංකාවෙන් 50% ක් විතර ඊළමට ගන්න බලාගෙන හිටපු දෙමළුන්ට මේක නිසා මළ පැන්න

    ගාමිණී මැරුනේ නැත්නම් අනිවර්‍යයෙන්ම ගාමිණී දිසානායක ජනාධිපති වෙනවා මේක LTTE එක දැන ගෙන හිටියා

    එහෙම උනා නම් ලංකාව අද සෑහෙන දියුණු වෙච්ච රටක්
    චන්ද්‍රිකා එහෙනම් ජනාධිපති වෙලා රටේ අවුරුදු 10 විනාශ කරන්නෙත් නෑ
    ඒ වගේම රටේ ලොකු නායකයෙක් වෙන්න හිටපු පොරක් තමයි ලලිත් ඇතුලත්මුදලි. පට්ට මීටරයක්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    ඒ වගේම රටේ ලොකු නායකයෙක් වෙන්න හිටපු පොරක් තමයි ලලිත් ඇතුලත්මුදලි. පට්ට මීටරයක්
    ලලිත්, ගාමිණී මැරුණු එක නම් රටට ලොකු පාඩුවක්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    මේකට නම් එකගයි. අපෙ ඒ කාලෙ හිටපු උන්ට බැරි උනානෙ ටිකක් අල්ලන් ඉන්න. අවසානෙ පාන් ගෙඩියට චන්දෙ දුන්න. මැතිනිගෙ විශන් එක අල්ලන් හිටිය නම් දැන් 😍

    ඵහෙමම කියන්න බෑ..ඵක පැත්තකින් හොඳක් කරාට ඒ වගේම තමයි අනික් පැත්තත්..උඹ කැමතිද පෝලිම් වල ලැගන් බඩු ගන්න හැමදාම..ඵහෙම බැලුවොත් ඉතිං ගෝඨගේ කාලෙත් අල්ලන් ඉන්න තිබ්බනේ..ගෝඨත් ඔය දේශීය දේට මුල් තැන කියලනේ කහ ඵහෙම ඉන්දියාවෙන් ගේන ඵක තහනම් කරලා වැඩේ පටන් ගත්තේ..ඩොලර් නැති හේතුව නිසා තමයි ඉතිං ඒත් සිරිමාවෝගෙම අඩි පාරේ තමා මිනිහත් යන්න ගියේ..සිරිමාවොගේ කාලේ පාන් ගෙඩියක් ගන්නත් පෝලිමේ ලැගන් ඉන්න වෙලා..හැබැයි මිනිස්සුන්ට ඵහෙම කරලා සිරිමාවො අැතුළු අාණ්ඩුව සැප විඳලා කියලා තමයි කියන්නේ..ඵතකොට ඉතිං මිනිස්සු ඉවසයිද..ඒ කාලේ සෝෂල් මීඩ්යා ඵහෙම තිබ්බනම් සිරිමාවෝට දුවන්න වෙන්නෙ රටත් දාලා ගෝඨා වගේ..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,779
    4,692
    113
    ඔය මහවැලි මොන ලොකු ප්‍රොජෙක්ට්ද අප්ප .අපි BUDDY.Net එහෙම පොඩි එවුන්ගෙ පෙලපොත් වලටම දාල දුන්න එක කොච්චර ලොකු අනාගතේ මුලුමනින්ම උඩුයටිකුරු කරන ලොකු ප්‍රොජෙක්ට් එකක්නෙ😚
    ජේ ආර්ට තියා එයාගෙ බෑනටත් බැරිවෙච්චි වැඩක් හිමීට යටින් ලස්සනට කරා
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,646
    5,722
    113
    මේකට නම් එකගයි. අපෙ ඒ කාලෙ හිටපු උන්ට බැරි උනානෙ ටිකක් අල්ලන් ඉන්න. අවසානෙ පාන් ගෙඩියට චන්දෙ දුන්න. මැතිනිගෙ විශන් එක අල්ලන් හිටිය නම් දැන් 😍
    මේ කතාව ඇත්තක් කියලා බහුතරයක් තවමත් විශ්වාස කරනවා. නමුත් ඒක ඇත්තෙන් බොහොම දුරස්.

    සලාක ක්‍රමයට ආහාර බෙදා දීම, වතු ජනසතුව, ආනයන නැවත්වීම/සීමා කිරීම, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය, උපත් පාලනය දිරි ගැන්වීම, වගේ සමාජවාදී ප්‍රතිපත්ති සමසමාජ පක්ෂයේ (සමගි පෙරමුණ රජය, ශ්‍රී ල නි ප, සම සමාජ, සහ කොමියුනිස්ට් පක්ෂ වලින් සමන්විත වුනා) උවමනාවට සිදු කරපු දේවල්.

    ආනයනික දේ නවතා දේශීය නිෂ්පාදන ඇති කිරීම කොයි පක්ෂයෙන් කලත් හොඳ දෙයක්. නමුත් ඒවායේ සීමාවන් දැන සිටීමත් වැදගත්.

    1975 පමණ වනවිට මේ දුෂ්කර ක්‍රියා වලින් රටේ දියුණුවක් ඇති කරන්න බැරි බව දේශපාලකයන්ට පමණක් නොවෙයි, සාමාන්‍ය ජනතාවට පවා තේරුම් යනවා. එහි ප්‍රතිඵලයක් හැටියට යම් තරමකට හෝ මේ දැඩි සමාජවාදී ප්‍රතිපත්ති ලිහිල් කරන්න රජයට සිදු වෙනවා. ඔය කියන "මැතිනියගේ විෂන් එක" නැති වෙන්නේ මේ කාලයේදී (1975)යි. ඊට විරෝධය පල කරමින් ඇන් ඇම්, කොල්වින් ඇතුළු සමාජවාදීන් ඇමති ධුර වලින් ඉවත් වෙනවා.

    ඒ නිසා 1970-77 රජයේ අවසාන වසර දෙක තුල යම් පමණකට රට විවෘත වෙනවා. ආනයන සීමා (යම් තරමකට) ලිහිල් කරනවා. පාං කාඩ් එක අහෝසි කරනවා. කිරිපිටි ආනයනයට ඉඩ දෙනවා. අඟහරුවාදා, සිකුරාදා බත් තහනම ඉවත් කරනවා . නමුත් ඒක Too little, too late.

    කවුරු හරි කියනවානම් ලංකාවේ මිනිස්සු පාං ගෙඩියකට ලොල් වෙලා ඒ රජය පෙරළුවා කියලා, මට කියන්න තියෙන්නේ "ප්‍රශ්නය තමන්ගේ නොවෙනතාක් පිළිතුර දාර්ශනිකයි" කියලයි. මොකද මමත් ඔය පෝලිං වල ඉඳලා තියනවා.


    සුභ අළුත් අවුරුද්දක්!
     
    Last edited: