රටට කෙලවීමට හේතු

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    " ඉදිරියේ දී විදුලි කප්පාදුව සිදුකෙරෙන පැය ගණන දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ, විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. පාවෙන විදුලි බලාගාරයේ තවත් දින 3කට පමණක් ප්‍රමාණවත් තෙල් ඇති බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සඳහන් කරන්නේ. ඉන්ධන ලබා දෙනවානම් විදුලිය ලබාදිය හැකි බවත් ඒ අනුව කැපෙන පැය ප්‍රමාණයද අඩු කළ හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිංහල අලුත් අවුරුදු සමයේද තෙල් හෝ වැස්ස ප්‍රමාණවත් පරිදි නොලැබුන හොත් අඳුරේ සිටීමට සිදුවන බවයි. "

    ශ්‍රී ලංකාවෙ සම්පත් ගැන කිසිම අවබෝදයක් නැතුව යල් පැනගිය අමුද්‍ර්ව්‍ය භාවිතයෙන් බලශක්තිය උත්පාදනය කරන ගොබ්බ මෝඩ ප්‍රොජෙක්ට්ස් වලින් සල්ලි නාස්ති කරපු හැටි තේරෙනවද ? මුලු ලෝකෙම ගල් අගුරු ඉන්දන දහනයෙන් අයින් වෙන වෙලේ අපි ගල් අගුරු පොසිල ඉන්දන දහනය ගැන පූර්ණ විශ්වාසය තියාගෙන ඉන්න අමුම අමු මෝඩ මී හරක් රෑනක්.

    මුලු ලංකාවටම එකම වෙලාවට අව්ව ඇවිල්ල එකම වෙලාවට අව්ව බැහැලා යන එකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ දන්නෙ නැති නූගත් පාලකයො නිසා මේ රට ඉදිරි අවුරුදු 50 ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ.. ඒ මදිවට තව සාම්පූර් වල ගල් අගුරු බලාගාරයක් හදන්න හැදුවා.

    හරියට බැලුවොත් වර්ග කිලෝමීටර 8 ක සෝලාර් පැනල් පද්දතියකින් මුලු ලංකාවටම දවසකට ඕන කරන කරන්ට් එක දෙන්න පුලුවන්. ඒක ප්‍රදාන ශක්ති ප්‍රභවය කරගෙන ජලය සහ ඉන්දන / පොසිල ගල් අගුරු බලාගාර වලින් අමතර ව අවශ්‍ය වන ශක්තිය උත්පාදනය කරගන්න තිබ්බා. ලංකාවෙ දිය ඇලි කීයක් නම් නිකන් පහලට ඇදන් වැටෙනවද කිසිම ප්‍රයෝජනයක් නොගෙන. ඕක පහලින් ටර්බයින් දෙක තුනක් හයි කරගන්න වැඩ පිලිවෙලක් හදා ගන්න තිබ්බ නේද ?

    අපේ පාලකයො අමුම අමු මෝඩ නූගත් සෙට් එකක් කියලා මේ ස්වාභාවික සම්පත් වලින් ප්‍රයෝජනය නොගන්න එකම උදාහරණයක්. එහෙව් නූගත් එවුන්ට කඩේ යන උන් ඊටත් වඩා නූගත් අමනයො රැලක්.

    තව මේ වගේ දේවල් ගැන කියපල්ලා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වර්ග කිලෝමීටර 8 ක සෝලාර් පැනල් පද්දතියකින් මුලු ලංකාවටම දවසකට ඕන කරන කරන්ට් එක දෙන්න පුලුවන්
    අපි පටන් ගමු startup එකක්..හිස් ඉඩම් rent ඒකට අරන් solar පැනල් ගහල current එක main grid එකට විකුනන්න පුළුවන් 🙂..අපි රුපියල් වලින් විකුණන නිසා රජයට අවුලක් නෑ ගෙවන එක.. තව bio gas හදලා ජෙනියක් දුවවල current එක හදලා විකුනන්නත් පුළුවන්..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපි පටන් ගමු startup එකක්..හිස් ඉඩම් rent ඒකට අරන් solar පැනල් ගහල current එක main grid එකට විකුනන්න පුළුවන් 🙂..අපි රුපියල් වලින් විකුණන නිසා රජයට අවුලක් නෑ ගෙවන එක.. තව bio gas හදලා ජෙනියක් දුවවල current එක හදලා විකුනන්නත් පුළුවන්..
    රජයක් පත් කරගන්නෙ ඒ රටේ ජනතාවට සේවය කරන්න මිසක්, ජනතාව ඉන්නෙ ඒ රටේ පාලකයොන්ට සේවය කරන්න නෙවෙයි නෙ. ඇයි අපි විතරක් ණය වෙලා ගෙවල් දොරවල් විකුනන් හිස් ඉඩම් රෙන්ට් එකට අරන් ශක්තිය හදාගන්නෙ ? හරි නම් රජය ටැක්ස් ෆ්‍රී ඕවා ගෙන්නලා හැමෝටම බෙදන්න ඕන කැමති කෙනෙක් ඉන්නව නම් මිලදී අරගෙන තමන්ගෙ වහලෙ ගහ ගන්න කියලා. අන්න ඒවා තමා නියම ප්‍රොජෙක්ට්ස්.

    දැන් ලෝකෙට ඉලෙක්ට්‍රික් කාර් ඇවිල්ලා අවුරුදු 10 කට කිට්ටුයි. ලංකාවෙ එක චාර්ජින් ප්ලාන්ට් එකක් කියන්න බලන්න හදපු.. මිනිස්සු එලෙක්ට්‍රික් වාහන ගනියි චාර්ජින් ප්ලාන්ට් තියෙනව නම් ඕන තරම්. නවසීලන්තෙ මිනිස්සු කිලෝ මීටර් 600 දුර යන්නෙත් ටෙස්ලා වල. මොකද උන් දන්නවා හැම කිලෝමීටර් 200 කට සැරයක්ම චාර්ජින් ප්ලාන්ට් තියෙනවා කියලා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    " ඉදිරියේ දී විදුලි කප්පාදුව සිදුකෙරෙන පැය ගණන දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ, විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. පාවෙන විදුලි බලාගාරයේ තවත් දින 3කට පමණක් ප්‍රමාණවත් තෙල් ඇති බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සඳහන් කරන්නේ. ඉන්ධන ලබා දෙනවානම් විදුලිය ලබාදිය හැකි බවත් ඒ අනුව කැපෙන පැය ප්‍රමාණයද අඩු කළ හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිංහල අලුත් අවුරුදු සමයේද තෙල් හෝ වැස්ස ප්‍රමාණවත් පරිදි නොලැබුන හොත් අඳුරේ සිටීමට සිදුවන බවයි. "

    ශ්‍රී ලංකාවෙ සම්පත් ගැන කිසිම අවබෝදයක් නැතුව යල් පැනගිය අමුද්‍ර්ව්‍ය භාවිතයෙන් බලශක්තිය උත්පාදනය කරන ගොබ්බ මෝඩ ප්‍රොජෙක්ට්ස් වලින් සල්ලි නාස්ති කරපු හැටි තේරෙනවද ? මුලු ලෝකෙම ගල් අගුරු ඉන්දන දහනයෙන් අයින් වෙන වෙලේ අපි ගල් අගුරු පොසිල ඉන්දන දහනය ගැන පූර්ණ විශ්වාසය තියාගෙන ඉන්න අමුම අමු මෝඩ මී හරක් රෑනක්.

    මුලු ලංකාවටම එකම වෙලාවට අව්ව ඇවිල්ල එකම වෙලාවට අව්ව බැහැලා යන එකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ දන්නෙ නැති නූගත් පාලකයො නිසා මේ රට ඉදිරි අවුරුදු 50 ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ.. ඒ මදිවට තව සාම්පූර් වල ගල් අගුරු බලාගාරයක් හදන්න හැදුවා.

    හරියට බැලුවොත් වර්ග කිලෝමීටර 8 ක සෝලාර් පැනල් පද්දතියකින් මුලු ලංකාවටම දවසකට ඕන කරන කරන්ට් එක දෙන්න පුලුවන්. ඒක ප්‍රදාන ශක්ති ප්‍රභවය කරගෙන ජලය සහ ඉන්දන / පොසිල ගල් අගුරු බලාගාර වලින් අමතර ව අවශ්‍ය වන ශක්තිය උත්පාදනය කරගන්න තිබ්බා. ලංකාවෙ දිය ඇලි කීයක් නම් නිකන් පහලට ඇදන් වැටෙනවද කිසිම ප්‍රයෝජනයක් නොගෙන. ඕක පහලින් ටර්බයින් දෙක තුනක් හයි කරගන්න වැඩ පිලිවෙලක් හදා ගන්න තිබ්බ නේද ?

    අපේ පාලකයො අමුම අමු මෝඩ නූගත් සෙට් එකක් කියලා මේ ස්වාභාවික සම්පත් වලින් ප්‍රයෝජනය නොගන්න එකම උදාහරණයක්. එහෙව් නූගත් එවුන්ට කඩේ යන උන් ඊටත් වඩා නූගත් අමනයො රැලක්.

    තව මේ වගේ දේවල් ගැන කියපල්ලා
    ඉන්දියාවටත් කරන්ට් එක දෙන්න හැදුවේ යක්ක පුත්තු..... ඇයි දැන් හදන්නේ න්‍යෂ්ටික බලාගාර ..හ්ම්
     
    • Like
    Reactions: zid2021

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ශ්‍රී ලංකාවෙ සම්පත් ගැන කිසිම අවබෝදයක් නැතුව යල් පැනගිය අමුද්‍ර්ව්‍ය භාවිතයෙන් බලශක්තිය උත්පාදනය කරන ගොබ්බ මෝඩ ප්‍රොජෙක්ට්ස් වලින් සල්ලි නාස්ති කරපු හැටි තේරෙනවද ? මුලු ලෝකෙම ගල් අගුරු ඉන්දන දහනයෙන් අයින් වෙන වෙලේ අපි ගල් අගුරු පොසිල ඉන්දන දහනය ගැන පූර්ණ විශ්වාසය තියාගෙන ඉන්න අමුම අමු මෝඩ මී හරක් රෑනක්.
    Nodakin ponnaya danna labbak kiyawapan, Norochchole nisa thama mema hari generation thiyenne, Sampur plant ekath gahuwanam me weddi kisi prashnayak naha, jeppoi gupiyoi ekathuwela minissu awssala aka gahanna dunneth na, dan ithin hamoma widawanawa
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Nodakin ponnaya danna labbak kiyawapan, Norochchole nisa thama mema hari generation thiyenne, Sampur plant ekath gahuwanam me weddi kisi prashnayak naha, jeppoi gupiyoi ekathuwela minissu awssala aka gahanna dunneth na, dan ithin hamoma widawanawa
    නොරොච්චෝලේ නිසා තියෙන එක නෙවෙයි බන් කතාව.. ලෝකේ ගල්අඟුරු අයින් කරද්දී අපි කොමිස් වලට ගල් අඟුරු පස්සේ ගිය එක ගැන කතා කරපන්.. ඔය ලබ්බ කී පාරක් කැඩුනද? එක කැඩුන වෙලේ current දුන්නේ private diesel power plants වලින්

    හරි නම් රජය ටැක්ස් ෆ්‍රී ඕවා ගෙන්නලා හැමෝටම බෙදන්න ඕන කැමති කෙනෙක් ඉන්නව නම් මිලදී අරගෙන තමන්ගෙ වහලෙ ගහ ගන්න කියලා. අන්න ඒවා තමා නියම ප්‍රොජෙක්ට්ස්.
    ලංකාවේ ගොඩ දෙනෙක් හිතන්නේ ඕම තමා බන්.. ඒවුණාට ඉන්න එවුන් කරන්නේ නැත්නම් මොකෙඛ්රි එකෙක් කරන්න ඕනේ මේක.. හොඳටම sure 2024 වෙනකන් මේ ආණ්ඩුව රෝල ගහ ගහ ඉන්නවා.. මුන් ඉන්න නිසා වෙන මොකෙක්වත් මොකුත් නොකර හිටියොත් ඊළඟට එන එකෙකුටවත් මේක ගොඩගන්න ලේසි වෙන්නෑ කියන එක තමා මගේ නම් මතය..
    ------ Post added on Mar 30, 2022 at 12:49 PM
     
    • Like
    Reactions: Any.key and zid2021

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    නොරොච්චෝලේ නිසා තියෙන එක නෙවෙයි බන් කතාව.. ලෝකේ ගල්අඟුරු අයින් කරද්දී අපි කොමිස් වලට ගල් අඟුරු පස්සේ ගිය එක ගැන කතා කරපන්.. ඔය ලබ්බ කී පාරක් කැඩුනද? එක කැඩුන වෙලේ current දුන්නේ private diesel power plants වලින්

    Norochcholen kochchara percentage ekak enawada kiyala dannawada uba ?

    Economicalma solution eka coal, developing ratakata galapenne mehema ekak Unit cost mathaka widihata Rs 8 >

    Balapan uba oya kiyana developed countries wala coal genartion percentage kochcharada kiyala

    https://www.eia.gov/tools/faqs/faq.php?id=427&t=3
     
    • Like
    Reactions: siri_ayya

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    8 KM2 mulu Lankawatama denna puluwan?
    8Km x 8Km - 64Km2 Sorry

    Nodakin ponnaya danna labbak kiyawapan, Norochchole nisa thama mema hari generation thiyenne, Sampur plant ekath gahuwanam me weddi kisi prashnayak naha, jeppoi gupiyoi ekathuwela minissu awssala aka gahanna dunneth na, dan ithin hamoma widawanawa
    තියෙන බලාගාරෙට දෙන්න ඩීසල් නැතුව ඉන්නව.. සාම්පූර් වලට තොගේ ඇටේ විකුනලද ගල් අගුරු ගේන්නෙ. තියෙන ඒවට ඩීසල් දුන්නොත් උන් ලංකාවටම කරන්ට් එක දෙයි... සාම්පූර් ගැන ලබ්බක් කියවනවා දෙන්න කියාපිය දැන් තියෙන ඒවට ඩීසල් ඔක්කොටම කලින්..
    ------ Post added on Mar 30, 2022 at 1:17 PM
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    64km2 ඉඩක් අරන් solar ගහනවා..solar හෙවනේ ඇන්තුරියම් වගේ හෙවනට හැදෙන ගස් ටිකක් දානවා.. මල් රට යවන්නත් පුළුවන් :yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නොරොච්චෝලේ නිසා තියෙන එක නෙවෙයි බන් කතාව.. ලෝකේ ගල්අඟුරු අයින් කරද්දී අපි කොමිස් වලට ගල් අඟුරු පස්සේ ගිය එක ගැන කතා කරපන්.. ඔය ලබ්බ කී පාරක් කැඩුනද? එක කැඩුන වෙලේ current දුන්නේ private diesel power plants වලින්
    ඕකා අර ඉරෝශාන් පොන්නයා වගේ වෙන පොන්නයෙක්... ගනන් ගන්න එපා.

    ලංකාවේ ගොඩ දෙනෙක් හිතන්නේ ඕම තමා බන්.. ඒවුණාට ඉන්න එවුන් කරන්නේ නැත්නම් මොකෙඛ්රි එකෙක් කරන්න ඕනේ මේක.. හොඳටම sure 2024 වෙනකන් මේ ආණ්ඩුව රෝල ගහ ගහ ඉන්නවා.. මුන් ඉන්න නිසා වෙන මොකෙක්වත් මොකුත් නොකර හිටියොත් ඊළඟට එන එකෙකුටවත් මේක ගොඩගන්න ලේසි වෙන්නෑ කියන එක තමා මගේ නම් මතය..
    ------ Post added on Mar 30, 2022 at 12:49 PM
    ඔව් බං හැමෝම එකතු වෙලා විනාශ කරපුවා.. මහ බැංකුවත් හරි කෙලින් ඉන්න ඕන තැන්.. ඒවටත් හිත වාදීන් දාගෙන උන්ට ඕන ඕන විදියට නවාගත්තා හැම දේම. ලංකාව පාලනය කරන්නෙ නූගත්තු බන්.. ඒකයි ප්‍රශ්නය
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Norochcholen kochchara percentage ekak enawada kiyala dannawada uba ?

    Economicalma solution eka coal, developing ratakata galapenne mehema ekak Unit cost mathaka widihata Rs 8 >

    Balapan uba oya kiyana developed countries wala coal genartion percentage kochcharada kiyala

    https://www.eia.gov/tools/faqs/faq.php?id=427&t=3
    ඔක්කොටම කලින් කියපන් ඔච්චර ලාබ එකක් මුලු ලෝකෙන්ම අයින් කරන්නෙ ඇයි කියලා. ලාබෙ විතරක් නෙවෙයි ප්‍රොජෙක්ට් එකක් කරනකොට පරිසර පද්දති අමුද්‍රව්‍ය වල සුලභ තාවය ඒවත් බලනවා. පුකෙන් කල්පනා කරන්න එපා බැසිල් වගේ. ඉස්සරහ අවුරුදු 50 ඇතුලත අපේ රටේ ජනගහනය කෝටි 3ක් වෙයි කියලා ගනන් බලලා තියෙනවා. කෝටි තුනක් වුන දාට අවශ්‍ය කරන ශක්තිය තුන් ගුනයක් වෙනවා අදට වඩා.. එදාට මොකද්ද ප්ලෑන් එක ?
     
    • Like
    Reactions: siri_ayya

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    නොරොච්චෝලේ හදපු එකනම් ගත්ත හොද තීරනයක්. Solar pannel වලින් රටකට කරන්ට් දෙන්න බෑ. Theoritically hadala පෙන්නන්න පුළුවන් practically කරන්න බෑ. ගම් 10කට වගේ දෙන්න පුළුවන්

    ඇත්‍තම ප්‍රශ්න් මුන් ඊට පස්සෙ කිසිම දෙයක් කරපු නැති එක
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    තියෙන බලාගාරෙට දෙන්න ඩීසල් නැතුව ඉන්නව.. සාම්පූර් වලට තොගේ ඇටේ විකුනලද ගල් අගුරු ගේන්නෙ. තියෙන ඒවට ඩීසල් දුන්නොත් උන් ලංකාවටම කරන්ට් එක දෙයි... සාම්පූර් ගැන ලබ්බක් කියවනවා දෙන්න කියාපිය දැන් තියෙන ඒවට ඩීසල් ඔක්කොටම කලින්..
    ------ Post added on Mar 30, 2022 at 1:17 PM
    Mongalayo

    Coal walin kWh ekak hadanna yanne Rs 8k wage
    Diesel walin kWh ekakata Rs 40k wage yanawa

    Mal ponnayata therenne nadda ethakota gal aguru genna aduwen salli yanne kiyala

    ඔක්කොටම කලින් කියපන් ඔච්චර ලාබ එකක් මුලු ලෝකෙන්ම අයින් කරන්නෙ ඇයි කියලා. ලාබෙ විතරක් නෙවෙයි ප්‍රොජෙක්ට් එකක් කරනකොට පරිසර පද්දති අමුද්‍රව්‍ය වල සුලභ තාවය ඒවත් බලනවා. පුකෙන් කල්පනා කරන්න එපා බැසිල් වගේ. ඉස්සරහ අවුරුදු 50 ඇතුලත අපේ රටේ ජනගහනය කෝටි 3ක් වෙයි කියලා ගනන් බලලා තියෙනවා. කෝටි තුනක් වුන දාට අවශ්‍ය කරන ශක්තිය තුන් ගුනයක් වෙනවා අදට වඩා.. එදාට මොකද්ද ප්ලෑන් එක ?
    Gal musalayo, owata feasible studies karala thama project karanne, nathiwa uba wage hithapu gaman karanne na, sampur plant ekata awrudu 4k gihn thiyenawa feasible study ekata
    ------ Post added on Mar 30, 2022 at 1:29 PM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Mongalayo

    Coal walin kWh ekak hadanna yanne Rs 8k wage
    Diesel walin kWh ekakata Rs 40k wage yanawa

    Mal ponnayata therenne nadda ethakota gal aguru genna aduwen salli yanne kiyala

    Gal musalayo, owata feasible studies karala thama project karanne, nathiwa uba wage hithapu gaman karanne na, sampur plant ekata awrudu 4k gihn thiyenawa feasible study ekata
    ------ Post added on Mar 30, 2022 at 1:29 PM
    දැං එතකොට කරන්ට් නැත්තෙ ඩීසල් නැති නිසා ද එහෙම නැත්නම් ගල් අගුරු නැති නිසා ද ? ලාභ ඇති.. ඒත් තවමත් ලංකාවෙ ශක්ති අවශ්‍යතාවය රැදිලා තියෙන්නෙ ලෝකෙන් ක්ෂය වෙන අමුද්‍රව්‍ය මත. ඔය වගේ දේවල් කම්පෙයාර් කරන්න එපා හිම වැටෙන අව්ව හරියට නැති සමකය පැත්ත පලාතෙ වත් නැති රටවල් එක්ක, සහ ඇමරිකාව සහ ලංකාව වගේ රටවල් එක්ක ශක්ති අවශ්‍ය තාවය කම්පෙයාර් කරන්න එපා. උන්ට ස්වාභාවික ඩීසල් හුලං උත්පාදනය කරන්න තියෙන හැම එකකින්ම උන් උත්පාදනය කරනවා. හේතුව පර් කැපිටා එක උන්ගෙ වැඩියි අපිට වඩා.

    ඔය උඩ දුන්න ලින්ක් එකෙන් උන්ගෙ ශක්ති අවශ්‍ය තාවය ට්‍රිලියන කිලෝ වොට් 4.12. ලංකාවෙ ශක්ති අවශ්‍යතාවය ගිගාවොට් 12 නැත්නම් 13ක් වගේ වෙන්නෙ. ඇමරිකාවෙ පර් කැපිටා ශක්ති අවශ්‍ය තාවය වොට් 600 කට එහා. ලංකාවෙ ශක්ති අවශ්‍යතාවය 60 වගේ ගානක් වෙන්නෙ. මට ඕක ගැන ඩේටා හොය හොය මේක ලියන්න බෑ. නමුත් හැම රටක්ම ස්වාභාවික ශක්තීන් ප්‍රයෝජනයට ගන්න එකේ තාමත් ලංකාව වගේ රටක් ගල් අගුරු ඩීසල් පුච්ච පුච්ච ශක්ති අවශ්‍යතාවයෙන් 80% ගන්නවා කියන්නෙ මෝඩ කමක්,

    උඩ දාපු ලින්ක් එකේ හැටියට ඇමරිකාව ගන්නෙත් ගල් අගුරු වලින් 21% වගේ පොඩි කොටසක් අනෙක් ඔක්කොම ගන්නෙ ඩීසල් සහ නැචුරල් රිසෝස්. සෝලාර් වලින් ශක්ති අවස්‍යතාවයෙන් 2.8% ගන්නවා. ඒ කියන්නෙ 115 බිලියන් කිලෝ වොට්. ලංකාවට ඕන 12.67 බිලියන් කිලෝ වොට්. ආසන්න වශයෙන් ලංකාවට ඕන අවුරුදු 10ක සෝලා පැනල් ශක්තිය ඇමරිකාව එක අවුරුද්දකින් සෝලා වලින් ගන්නවා.