රටට ප්‍රශ්නයක්ද මේක?

Donatello

Member
Jan 6, 2013
131
12
0
කාණුවේ
රටට ප්‍රශ්නයක්ද මේක?

578368_465201800211657_1623186240_n.jpg


ශ්‍රී ලංකාවේ අගවිනිසුරු නීති විරෝධී අගවිනිසුරුවරයෙක් ලෙස ලෝකය පිළිගැනීමත් සමග ජාත්‍යන්තර ගණුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණය දෙන තීන්දු පිළි නොගැනීමේ තත්ත්වයක් පහළ වී තිබේ. මේ පිළිබඳ හොඳම උදාහරණය වන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ තීන්දුවක් පසෙක ලා ඉරාන නෞකාවක් කටයුතු කිරීමයි.

එම්.වී. අමීනා. නම් වූ මෙම ඉරාන නෞකාව ජර්මානු බැංකුවකට ගෙවිය යුතු මුදලක් නොගෙවීම හේතුවෙන් එම බැංකුව ශ්‍රී ලංකාවේ අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රඳවාගෙන තිබී ඇත.

නීති විරෝධී අගවිනිසුරුවරයා ලෝකයේ ඉහලම අධිකරණ ආයතන විසින් පිළිගන්නේ නැතැයි ද ලංකාවේ ඇත්තේ ස්වාධීන අධිකරණයක් නොවේ යයිද කියා සිටීමෙන් පසු අදාල නෞකාව ලංකාවේ අධිකරණ නියෝගය පසෙක ලා යළි ගමන් ආරම්භ කර තිබේ.

නාවික හමුදා නියෝග නොතකා මෙම ඉරාන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ගමන් කරද්දී නාවුක හමුදාව නැව නතර කරන්නැයි නියෝග දී ඇත. එවිට නැවේ කපිතාන් වරයා පවසා ඇත්තේ ඔබගේ අධිකරණය ලෝකය පිළිගන්නා අධිකරණයක් නොවන බැවින් එවැනි අධිකරණයක නියෝග පිළිපැදීමට තමන් බැඳී නැති බවයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ, මේ වන විට අදාළ නෞකාව නාවික සැතපුම් 12 ක සීමාව ඉක්මවා ගොස් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිස ඇති බැවින් එක්සත් ජාතීන්ගේ නීති රීතිවලට අනුව මිස දැන් ඊට එරෙහිව පියවර ගත නොහැකි බවයි.

මේ අතර ඊයේ ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය මිෂෙල් සීසන් මහත්මියද දැඩි ප්‍රකාශයක් ඊයේ කියා සිටියා ය. විදේශ ආයෝජකයන් තම ආයෝජන තීරණ ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපත්‍ය ගැන තක්සේරු කිරීම රහසක් නොවන බවත්, ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ගත් දෝෂාභියෝග ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණය අනතුරකට හෙළා ඇති බැවින් විදේශ ආයෝජකයන් පැමිනීම ප්‍රශ්නයක් විය හැකි බවයි.







ෆේස්බුක් එකේ දැක්කේ
මේකේ ඇත්තක් තියනවද?
ඇත්තටම මෙහෙම නැවක් ගියාද?
මේකේ කියන හැටියට ඉස්සරහට රටට ලොකු ප්‍රශ්නයක් නේ
අනික අපේ නේවි ගනන් ගන්නේ නැති ගානට වැටිලා තියෙන්නේ ඇයි?
 
  • Like
Reactions: DemonAkalanka

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ගං කබරයෝ පාලනයට පත් කරගත්තහම ඔහොම තමයි මචං.ඔකේ ඇත්ත නෙත්ත දන්නේ නෑ.:confused::confused::confused::confused::confused::confused::confused:ඒ වුනාට හිටපු අගවිනිසුරුවරිය අයින්කරපු හැටි දැක්කනේ.:growl::growl::growl::growl::growl::growl::growl:
අනික හම්බයෝ කොහොමත් දැන් අපේ ඔලුවට අතහෝදනවා.ලංකාවේ නීති ගරුක පාලනයක් නැ කියල ගොඩක් රටවල් දන්නවා. :frown::frown::frown::frown::frown::frown::frown::frown:
 

Donatello

Member
Jan 6, 2013
131
12
0
කාණුවේ
ගං කබරයෝ පාලනයට පත් කරගත්තහම ඔහොම තමයි මචං.ඔකේ ඇත්ත නෙත්ත දන්නේ නෑ.:confused::confused::confused::confused::confused::confused::confused:ඒ වුනාට හිටපු අගවිනිසුරුවරිය අයින්කරපු හැටි දැක්කනේ.:growl::growl::growl::growl::growl::growl::growl:
අනික හම්බයෝ කොහොමත් දැන් අපේ ඔලුවට අතහෝදනවා.ලංකාවේ නීති ගරුක පාලනයක් නැ කියල ගොඩක් රටවල් දන්නවා. :frown::frown::frown::frown::frown::frown::frown::frown:
එහෙම උනොත් ඉස්සරහට ප්‍රශ්න ගොඩක් එනවනේ
 

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එහෙම උනොත් ඉස්සරහට ප්‍රශ්න ගොඩක් එනවනේ
    ඒවා ප්‍රශ්න වෙන්නේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ටනේ රජ පවුලට නෙවෙයිනේ.අපේ රටේ ඉන්නේ දේශප්‍රේමි ජාතිමාමාක ජනතාව ඉවසගෙන ඉදියි
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    ගං කබරයෝ පාලනයට පත් කරගත්තහම ඔහොම තමයි මචං.ඔකේ ඇත්ත නෙත්ත දන්නේ නෑ.:confused::confused::confused::confused::confused::confused::confused:ඒ වුනාට හිටපු අගවිනිසුරුවරිය අයින්කරපු හැටි දැක්කනේ.:growl::growl::growl::growl::growl::growl::growl:
    අනික හම්බයෝ කොහොමත් දැන් අපේ ඔලුවට අතහෝදනවා.ලංකාවේ නීති ගරුක පාලනයක් නැ කියල ගොඩක් රටවල් දන්නවා. :frown::frown::frown::frown::frown::frown::frown::frown:

    :yes::yes::yes::yes::yes:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හෝක් හෝක් එහෙමනම් අපිටත් පුළුවන් නීතිය පිළිපදින්න බෑ කියල ඕනේ ඕනේ දේ කරන්න අගවිනිසුරු නෑ කියල, ශ්‍රී ලංකා මුහුදු සීමාව පාලනය නාවික හමුදාව ඒවා නතරකරන්න බලයක් තියෙනවා, ඕනෙම රටක සීමාවට ආවම ඒ රටේ නීති පිළිපදින්න වෙනවා.. එහෙනම් අපේ නීති පිළිගන්න බෑ කියල මේ රටට සුද්දෝ ඇවිත් ඔක්කොම කුදලන් යයි,,,,

    මන් මේ ප්‍රවුර්තිය ගැන හොයල බැලුව ඉතාම පහත් මානසික තත්වයෙන් පලකල පුවතක්, මු අදිකරනයටත් අගවුරව කරලා තියන්නේ, නිව්ස් විකුර්ති කරලා පල කරලා ඇත්තටම වෙලා තියන්නේ
    ඉරාන වෙළද නැව පලා ගියපු එක,ඩොලර් මිලියනයක ප්‍රමාණයක ණය මුදලක් ලබාගැනීමට 12 දෙසැම්බර් 2012දි DVB බැංකුව කොලබ උසාවිය මගින් නිකුත් කල වරෙන්තුවක්, 16 ජනවාරි 2013දින පලා ගිහින් තියෙනවා
    මෙම පලයමේදී නාවික හමුදාව වෙඩි කිහිපයක් තබා තිබුනත් නාවික සැතපුම් 12ක දුරක් යනකන් නවත්වා තබා ගැනීමට නොහැකි වී තිබෙනවා, ඉතින් UN නීතිය යටතේ නාවුක යාත්‍රාවක් වෙරළේ සිට නාවුක සැතපුම් 12ක් එහායින් යනවිට යම්කිසි අපරාදයක් නොකරන ලද්දේනම් එය නැවත්වීමට එම රටට අයිතියක් නොමැති බව සදහන් වෙනවා. ඉතින් මෙම යාත්‍රාව බේරිලා පලගිහින් තියෙන්නේ එහෙමයි

    නැතුව ලංකාවේ අදිකරණය පිළිගන්නේ නෑ කියල නෙවි, ඔවුන් මාස දෙකක් ඉදල පැනල ගිහින් තියෙන්නේ, මොවුන් UN නීතිය ප්‍රයෝජනයට අරගෙන පැනල ගියපු එක මේ වෙබ් අඩවිය වෙනස් කරලා.


    UN SEA LAW PART II for Territorial Sea and Contiguous Zone
    Section 2: Limits of the Territorial Sea
    Article 3: Breadth of the territoria sea: Every State has the right to establish the breadth of its territorial sea up to a limit not exceeding 12 nautical miles, measured from baselines determined in accordance with this Convention.
    Article 4: Outer limit of the territorial sea: The outer limit of the territorial sea is the line every point of which is at a distance from the nearest point of the baseline equal to the breadth of the territorial sea.
    Article 5: Normal baseline: Except where otherwise provided in this Convention, the normal baseline for measuring the breadth of the territorial sea is the low-water line along the coast as marked on large-scale charts officially recognized by the coastal State.

    Ship MV Amina

    The ship is managed by a Tehran-based Rahbaran Moid Darya Ship Management Company that as per the reports from the United States and European Union is a part of Islamic Republic of Iran Shipping Lines (IRISL) – the biggest cargo carrier from Iran.