මොළ හතක් ඇති මිනිසාගේ අතීසාරයට අමුඩ ගැසීම....
රටේ ආර්තිකය වංචාව නිසාම දුෂණය කරලා තිබෙන ආකාරයේහි සැබෑ යතාර්ථය ජනතාව පිලිගනිමින් සිටින වෙලාවක ඈත්ව යන ජනප්‍රසාදය රදවා ගැනීමට ගත්ත උත්සාහය
ෂෝක්..ය..නියමය..ආතල්ය...
මාස දෙකකට පෙර අය වැය ඉදිරිපත් කරද්දී නොදැනුනු ජනදුක.. එක පාරටම දැන් දැනිලා..
බරක් වෙච්චි රාජ්‍ය සේවයේ.. බර අඩුවෙලා...
ජනතාවට සහන දෙන්න නෙමේ ජනතාවගෙන් ගන්න වෙන අයවැයක් කියපු කටින්ම,,,
ගහෙන් ගෙඩි එනවටත් වඩා වේගෙන් රිවර්ස් එකක් ගැහුවා..
හැබැයි ඒ දෙන්න හදන සීනී බොල
හුරේ දාලා පිලි නොගන්නා තරමට ජනතාව බුද්ධිමත් දැන්...
දෙකක් නෑ.. හෙට අනිද්දාම මැතිවරණයකට මුහුණ දෙන්න කලියෙන් දෙන ඇමක් මේ...
ඇමක් විදියට රටේ ආර්තිකය තව තවත් අව්ල් කරලා දෙන ලොසින්ජර සීනී බෝල ඉස්සරහ
මිනිස්සු නිහඩ නෑ.. මිනිස්සු දැන් තේරුම් අරන් ඉන්නේ...
රටේ නිෂ්පාදනයන් කිසිම ආකාරයකින් වැඩි නොවන වටපිටාවක මුදල් අච්චු ගහලා ගහලා මේ උත්සාහ කරන්නේ රටේ ජනතාවගේ දුක නිවන්න නෙමේයි...
ගිලිහෙන බලය ප්‍රසාදය රැක ගන්නටයි මේ උත්සාහය...
කොහොම හරි පමාවෙලා හරි නත්තල් සීයා ආපු එක හොදයි..
විශේෂයෙන්ම ඖෂධ සහා ආනයනික භාන්ඩ බදු සහනයන් මිනිස්සුන්ට වටිනවා මේ වෙලාවේ...
හැබැයි ඔය අමුඩේ වැඩි කල් තියෙන්නේ නෑ..
මොකද අතීසාරේට බෙහෙත් නිසියාකාර නොකර අමුඩ ගැහුවට අමුඩෙන් අල්ලන් ඉන්න බෑ වැඩිකාලයක්...