රටට බරක්‌

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,155
    36,166
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොළ හතක් ඇති මිනිසාගේ අතීසාරයට අමුඩ ගැසීම....
    රටේ ආර්තිකය වංචාව නිසාම දුෂණය කරලා තිබෙන ආකාරයේහි සැබෑ යතාර්ථය ජනතාව පිලිගනිමින් සිටින වෙලාවක ඈත්ව යන ජනප්‍රසාදය රදවා ගැනීමට ගත්ත උත්සාහය
    ෂෝක්..‍ය..නියමය..ආතල්ය...

    මාස දෙකකට පෙර අය වැය ඉදිරිපත් කරද්දී නොදැනුනු ජනදුක.. එක පාරටම දැන් දැනිලා..
    බරක් වෙච්චි රාජ්‍ය සේවයේ.. බර අඩුවෙලා...
    ජනතාවට සහන දෙන්න නෙමේ ජනතාවගෙන් ගන්න වෙන අයවැයක් කියපු කටින්ම,,,
    ගහෙන් ගෙඩි එනවටත් වඩා වේගෙන් රිවර්ස් එකක් ගැහුවා..
    හැබැයි ඒ දෙන්න හදන සීනී බොල
    හුරේ දාලා පිලි නොගන්නා තරමට ජනතාව බුද්ධිමත් දැන්...

    දෙකක් නෑ.. හෙට අනිද්දාම මැතිවරණයකට මුහුණ දෙන්න කලියෙන් දෙන ඇමක් මේ...

    ඇමක් විදියට රටේ ආර්තිකය තව තවත් අව්ල් කරලා දෙන ලොසින්ජර සීනී බෝල ඉස්සරහ
    මිනිස්සු නිහඩ නෑ.. මිනිස්සු දැන් තේරුම් අරන් ඉන්නේ...
    රටේ නිෂ්පාදනයන් කිසිම ආකාරයකින් වැඩි නොවන වටපිටාවක මුදල් අච්චු ගහලා ගහලා මේ උත්සාහ කරන්නේ රටේ ජනතාවගේ දුක නිවන්න නෙමේයි...
    ගිලිහෙන බලය ප්‍රසාදය රැක ගන්නටයි මේ උත්සාහය...

    කොහොම හරි පමාවෙලා හරි නත්තල් සීයා ආපු එක හොදයි..
    විශේෂයෙන්ම ඖෂධ සහා ආනයනික භාන්ඩ බදු සහනයන් මිනිස්සුන්ට වටිනවා මේ වෙලාවේ...

    හැබැයි ඔය අමුඩේ වැඩි කල් තියෙන්නේ නෑ..
    මොකද අතීසාරේට බෙහෙත් නිසියාකාර නොකර අමුඩ ගැහුවට අමුඩෙන් අල්ලන් ඉන්න බෑ වැඩිකාලයක්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    සහන දුන්නත් බනිනව නොදුන්නත් බනිනව, පඩි වැඩි නොකරත් කරත් බනිනව, මේ රටේ ඉන්න උන් එක්ක මේක හදන එක හීනයක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,582
    77,990
    113
    සහන දුන්නත් බනිනව නොදුන්නත් බනිනව, පඩි වැඩි නොකරත් කරත් බනිනව, මේ රටේ ඉන්න උන් එක්ක මේක හදන එක හීනයක්
    What is the plan for inflation?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,442
    113
    සහන දුන්නත් බනිනව නොදුන්නත් බනිනව, පඩි වැඩි නොකරත් කරත් බනිනව, මේ රටේ ඉන්න උන් එක්ක මේක හදන එක හීනයක්
    සල්ලි ප්‍රින්ට් කරන එක නවත්තපන්
    ගූ වෙනුවට පොහොර දියන්
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    සහන දුන්නත් බනිනව නොදුන්නත් බනිනව, පඩි වැඩි නොකරත් කරත් බනිනව, මේ රටේ ඉන්න උන් එක්ක මේක හදන එක හීනයක්

    ඈ බොල හුත්තිගේ පුතෝ ලංකාවේ ඔක්කොම රජයේ සේවකයෝද පඩි වැඩිවෙන්න. අනික තමයි දීපු සහන ටික කියපන්කො පල් වේසිගෙ පුතා අනික් උන්ටත් දැනගන්න
     
    • Like
    Reactions: hide_spider

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,426
    9,302
    113
    Around the world
    සහන දුන්නත් බනිනව නොදුන්නත් බනිනව, පඩි වැඩි නොකරත් කරත් බනිනව, මේ රටේ ඉන්න උන් එක්ක මේක හදන එක හීනයක්
    can you explain how long will they be able to print money further
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    රටට බරක්‌ - Kakka බරක්‌​

    0001.jpgDE0DE009-27BD-49AD-AA7C-631D47773068Large.jpg