රටට සහ හමුදා පතිට වෙච්ච දේ

qrajiq

Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    හිතපල්ලා ලංකාවේ එවුන්ගේ කරුමේක තරම...පාර්ලිමේන්තුවේ ඉන්න එක වයසක හාදයෙක් කොරොනා වලින් නොමැරෙන හැටි.... ලාංකීය ප්‍රජාව සුලු පටු පව් නෙමේයි කරලා තියෙන්නේ...එහෙම නැත්නම් වයසක හාදයෝ ටිකව මුළු ලංකාවට ම තියලා බන්ධනය කරලා..පිල්ලි වගේ ඇවිද ගන්න බැරුව හරි එනවා..
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොකාල ගැන ද උඹ කතා කරන්නෙ? TV, Youtube බලපංකො, එක එකා කියන්නෙ එක එක ඒව, සමහර ඩොකාල ආයුර්වේද කරල් හදනවා, 😂

    හමුදාපති වත් මෙකට දැම්මෙ නැත්තම් නියම කැඳ හැලියක් බලාගන්න තිබ්බ.
    මාත් දැක්ක ඒක අරන් බලන්ඩ ඕන, ශාක සාරනෙ අගුනයක් වෙන්නෙ නැ,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,347
    100,204
    113
    ආණ්ඩුවක් ඕන නම් එදාවෙල හොයන් කන මිනිස්සුන්ට, ජොබ් එකක් තියෙන මිනිස්සු නම් කියයි ලොක් කරන්ඩ කියල..මොකද මාසෙ අන්තිමට ගෙදර ඉදන් පඩිය එනවනෙ අතටම, එයාලට අවුලක් නැ...ඒත් එදාවේල හොයන් කන උන්????? අපේ ආණ්ඩුව ගන්නෙ ආන්න ඒ එදාවේල කන උන්ගෙ පැත්ත..
    නෑ බොරු ආණ්ඩුව ගන්නෙ පඩිය අතට ගන්න මිනිස්සුන්ගෙ පැත්ත.

    එදා වේල හම්බ කරගෙන කන මනුස්සයට කෙල උනොත් ආණ්ඩුව ඒ පවුලෙ වගකීම ගන්නවද? ගන්නව නන් ගන්න ප්‍රොසෙස් එක මොකද්ද? ලෙඩේ හොද උනත් සිද්ද වෙන අතුරු ආබාධ නිසා ඒ මිනිහට කලින් වගේ වැඩ කරගන්න බැරි වෙන එකට මොනවද දීල තියෙන සහන. එහෙම මනුස්සයෙක්ට කොරෝන හැදුනොත් ඉස්පිරිතාලෙට යන්නෙ යන්නම ඕනි උනොත් විතරයි. අසනීප නන් දවස් දෙකක් ගෙදර ඉන්න දෙන වැඩ පිළිවෙලක් තියෙනවද?

    පඩිය අතට ගන්න මිනිස්සුන්ට ජොබ් එක තියෙනව අයින් කරොත් කම්කරු එකට යන්න පුළුවන්. අරම මනුස්සයෙක් ලෙඩ උනොත් හෙට උට මොකෙක්වත් වැඩ දෙන්නෙ නෑ.

    ඒ මිනිස්සුන්ට වැඩ කරගෙන යන්න ඕපන් කරගෙන උන්ව බිල්ලට දීල ආණ්ඩුව රට දුවන්න හදන්නෙ අපිට අවුලක් නෑ අපි තමා හොදට කරේ කියල පෙන්නන.
     
    • Like
    Reactions: u_make_me_sick_

    එක එක මනුස්සය ගැන බලන්ඩ බැ පොන්ස්, සියල්ලම සතුටු කරන්ඩ කොහොමත් බැ, සමස්තයට ගැලපෙනව නම් එච්චරයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,347
    100,204
    113
    එක එක මනුස්සය ගැන බලන්ඩ බැ පොන්ස්, සියල්ලම සතුටු කරන්ඩ කොහොමත් බැ, සමස්තයට ගැලපෙනව නම් එච්චරයි..
    කොහොමද දන්නෙ සමස්තයට ගැලපෙනවද කියල
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් තියෙනව අරන් බීපන් උබ, මහ ගානක් වෙන්නෙ නැ, අදුරන පාමසියකින් ගනින් එතකොට දොස්තරලගෙ තුන්ඩු කෑලි ඕනෙත් නැනෙ අරන් බීපන්
    bethe nama mokada?
    Prescriptions nethuwa denawada?
    ey ee betha me anith hedila inna ayata denne neththe?
    ey eeka market karala pita rata wikunanne neththe?
    Sayanika parikshawa kare koheda?
    Anu methiya dunne kawda?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    මට හිතුන ස්කීn ශොට් එකක් නැතුව ඇති කියල, මොකද එහෙම තියෙන්ඩ ව්දිහක් නැනෙ.., උබල කරන්නෙ පච හලන එක විතරනෙ, ඔහේ කටට එන එන පචේ හලනව හැබැයි කිසීම ශාක්කියක් නැ, ශාක්කි ඉල්ලපු ගමන් බලු වෙනව ලොල්

    අනිවා. මේවා බොරු.
    කටින් ගේම ගහන කටින් පූටින්ගෙ බලු කුක්කට කියපන් පාරේ මැරුණේ නෑ ගොඩනැගිල්ල ඇතුලේ මැරුණා කියලා. තමන්ට පුළුවන් මොනවද බැරි මොනවද කියලා නොදන්න ඔටු ලබ්බා.

    Screenshot_20210504-151036_Facebook.jpg

    Screenshot_20210504-151115_Facebook.jpg

    දැන් පලයන් ගිහින් හොයලා තර්ජනය කරන්න කියපන් මේක දාපු එකාට.

    ඔය තියෙන්නෙ තොපේ පොන්න ඔටු ලබ්බලා තර්ජන කරාට පස්සේ දාපු වෙන පෝස්ට් එකක්. ඒකෙ comment එකක් විදියට විතරක් දාලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bethe nama mokada?
    Prescriptions nethuwa denawada?
    ey ee betha me anith hedila inna ayata denne neththe?
    ey eeka market karala pita rata wikunanne neththe?
    Sayanika parikshawa kare koheda?
    Anu methiya dunne kawda?
    ඇදුරන පාමසියකින් ගනින් කියලනෙ කිවෙ, අර මගෙ තෙර්ඩ් එකේ මුල තියෙනව නම,අරන් බිපන්, හැදුන අයට දෙන නොදෙන එක දොස්තරල බලාගනි, උබ අරන් බීපන්..පිට රටත් තීයෙන්නෙ ඒව මම දැක්ක ට්‍රම්ප්ටත් හැදුන වෙලේ දුන්න කියල දාල තියෙනව,

    අනිවා. මේවා බොරු.
    කටින් ගේම ගහන කටින් පූටින්ගෙ බලු කුක්කට කියපන් පාරේ මැරුණේ නෑ ගොඩනැගිල්ල ඇතුලේ මැරුණා කියලා. තමන්ට පුළුවන් මොනවද බැරි මොනවද කියලා නොදන්න ඔටු ලබ්බා.

    View attachment 123164

    View attachment 123165

    දැන් පලයන් ගිහින් හොයලා තර්ජනය කරන්න කියපන් මේක දාපු එකාට.

    ඔය තියෙන්නෙ තොපේ පොන්න ඔටු ලබ්බලා තර්ජන කරාට පස්සේ දාපු වෙන පෝස්ට් එකක්. ඒකෙ comment එකක් විදියට විතරක් දාලා.
    මකලනෙ යකෝ, උබ මොකද මැකුවෙ ???? උබේ කවුරුත් නෙමේනෙ නම් ගම් ඇතුව දාපන් , යකෝ මේක හරි කෙලියක්නෙ, ප්‍රසිද්දියෙ දාපුව උබ මකන්නෙ අහවල් දේ හින්දද :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 4, 2021 at 10:48 AM
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඔසාමා : "අයෙමත් කියන්න බබා එක"

    එරෝසන් : "අපි තමයි හොඳටම කරලා තියන්නේ "

    නකමුරා : "උබලට තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ"

    නික්ජෝෂ් : "අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරුත්තුව "

    කොටා : ආ.......... අහ්...............ආ............. අහ්.........(ශනුද්‍රිගෙන් ජංගියක් ඒ අස්සේ හොයාගෙන)

    එක එකාට හරියන දෙබස්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    ඇදුරන පාමසියකින් ගනින් කියලනෙ කිවෙ, අර මගෙ තෙර්ඩ් එකේ මුල තියෙනව නම,අරන් බිපන්, හැදුන අයට දෙන නොදෙන එක දොස්තරල බලාගනි, උබ අරන් බීපන්..පිට රටත් තීයෙන්නෙ ඒව මම දැක්ක ට්‍රම්ප්ටත් හැදුන වෙලේ දුන්න කියල දාල තියෙනව,

    මකලනෙ යකෝ, උබ මොකද මැකුවෙ ???? උබේ කවුරුත් නෙමේනෙ නම් ගම් ඇතුව දාපන් , යකෝ මේක හරි කෙලියක්නෙ, ප්‍රසිද්දියෙ දාපුව උබ මකන්නෙ මකන්නෙ අහවල් දේ හින්දද :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 4, 2021 at 10:48 AM

    වැඩිය හිතන්න එපා බං. මං කලිනුත් කිව්වේ. ඔය බොරු. ඔටු ලබ්බා කිව්වනෙ කාටවත් පාරේ මැරෙන්න වෙන්නෙ නෑ කියලා. ✌🖖🖖

    Minissunta hema ekatama benala hariyanne ne, rajayaka wagakeema thamay rate minissu araksha karana eka, eeka hondin or narakin, ehema karala thamay NZ goda giye, Aus goda giye, China goda giye.
    brandix pokura set una welawema 2 weeks walata lock down kara nam me mokuth ne.

    lankawe koheda umba?
    ------ Post added on May 4, 2021 at 10:11 AM

    දකුණු පළාතේ බං.

    මෙන්න @Starry Night මචං වෙන post එකක comment එකක් විදියට දාලා.දැන් කෙලින්ම පෙන්නන්නෙ නෑ ICU beds නැතුව මැරුණා කියලා.

    Screenshot_20210504-151036_Facebook.jpg

    Screenshot_20210504-151115_Facebook.jpg

    ------ Post added on May 4, 2021 at 10:55 AM
     
    Last edited:
    • Haha
    Reactions: u_make_me_sick_

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මාත් දැක්ක ඒක අරන් බලන්ඩ ඕන, ශාක සාරනෙ අගුනයක් වෙන්නෙ නැ,
    කොහෙන්ද බං ගන්නෙ?? රෝග ලක්ශන තියෙනවනම් ගන්න කියල තමා කිව්වෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිය හිතන්න එපා බං. මං කලිනුත් කිව්වේ. ඔය බොරු. ඔටු ලබ්බා කිව්වනෙ කාටවත් පාරේ මැරෙන්න වෙන්නෙ නෑ කියලා. ✌🖖🖖
    බොරු නේන්නම් , දොස්තර ප්‍රසිද්දියෙ දැම්ම නම්, උබ මොන පකටද පො%නයො උගෙ නම් ගම් මකල දාන්නෙ??? දාපන්කො බලා ගන්ඩ මුලු රටටම, මොකක්ද බන් උබලගෙ ඔය පජාත විල්ලෙ තේරුම , මොක කියන්ඩ ආවත් ශක්කි නැ ටොන් පච විතරයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    බොරු නේන්නම් , දොස්තර ප්‍රසිද්දියෙ දැම්ම නම්, උබ මොන පකටද පො%නයො උගෙ නම් ගම් මකල දාන්නෙ??? දාපන්කො බලා ගන්ඩ මුලු රටටම, මොකක්ද බන් උබලගෙ ඔය පජාත විල්ලෙ තේරුම , මොක කියන්ඩ ආවත් ශක්කි නැ ටොන් පච විතරයි

    ටොන් පච bump ✌✌🖖🖖

    Screenshot_20210502-230302_Facebook.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙන්ද බං ගන්නෙ?? රෝග ලක්ශන තියෙනවනම් ගන්න කියල තමා කිව්වෙ.
    මුලු විඩියෝවමනම් බැලුවෙ නැ තාම, ෆුඩ් සිටිවල තියෙනව කිවෙ, බලන්ඩ ඕන ගිහින් වෙලාවක අස්ප ගනන්ද දන්නෙ නැ

    ටොන් පච bump ✌✌🖖🖖

    View attachment 123170
    හමුදාපතිට මඩ ගහන්ඩ පුලුවන් බන් පස්සෙ, උබ ici නැතුව මැරුන ලෙඩා ගැන විස්තර කියපු දොස්තර ගැන දාපන් අපිත් කැමතිනෙ දැන් ගන්ඩ
    ------ Post added on May 4, 2021 at 11:05 AM
     
    • Like
    Reactions: dmsupun

    shenat

    Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    මුලු විඩියෝවමනම් බැලුවෙ නැ තාම, ෆුඩ් සිටිවල තියෙනව කිවෙ, බලන්ඩ ඕන ගිහින් වෙලාවක අස්ප ගනන්ද දන්නෙ නැ

    හමුදාපතිට මඩ ගහන්ඩ පුලුවන් බන් පස්සෙ, උබ ici නැතුව මැරුන ලෙඩා ගැන විස්තර කියපු දොස්තර ගැන දාපන් අපිත් කැමතිනෙ දැන් ගන්ඩ
    ------ Post added on May 4, 2021 at 11:05 AM

    ඕක ඔය ඔටු ලබ්බට දීලා හොයා ගනින් බං. ටෝක් දෙනව ඇර වැඩකුත් තියෙන්න එපැයි. 🤣🖖🖖
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ඔය ඔටු ලබ්බට දීලා හොයා ගනින් බං. ටෝක් දෙනව ඇර වැඩකුත් තියෙන්න එපැයි. 🤣🖖🖖
    ඕන්න ගු ඇන් පි විලාපය පටන් අරන්, ශක්කි නැතුව මඩ ගහල අපිටම හොයා ගන්ඩලු, ලැජ්ජ නැද්ද බන් එක අතකට උබලට කොහෙන්ද ලැජ්ජාවක්, ලැජ්ජාවක් කොහෙද ගු ඇන් පි බඩු වලට ලොල්..

    උබල උබලටම කමෙන්ට් දාල නම් මකල දැම්ම වේස මායම පට්ට හොදේ අපි ඇන්දුනා :lol: :lol: :lol: :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    ඕන්න ගු ඇන් පි විලාපය පටන් අරන්, ශක්කි නැතුව මඩ ගහල අපිටම හොයා ගන්ඩලු, ලැජ්ජ නැද්ද බන් එක අතකට උබලට කොහෙන්ද ලැජ්ජාවක්, ලැජ්ජාවක් කොහෙද ගු ඇන් පි බඩු වලට ලොල්..

    උබල උබලටම කමෙන්ට් දාල නම් මකල දැම්ම වේස මායම පට්ට හොදේ අපි ඇන්දුනා :lol: :lol: :lol: :lol: :lol:

    ඔටු ලබ්බා bump. ✌🤣🤣

    ICU beds නැතුව පාරේ මැරෙන්න වෙන්නේ නෑ දැන්. ලැට් එකක් ඇතුලේ හරි සැපට මැරෙන්න පුළුවන්. 🖖🖖
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔටු ලබ්බා bump. ✌🤣🤣

    ICU beds නැතුව පාරේ මැරෙන්න වෙන්නේ නෑ දැන්. ලැට් එකක් ඇතුලේ හරි සැපට මැරෙන්න පුළුවන්. 🖖🖖
    මැරෙන් නැතුව අමරනිය වෙන්නෙ නැ බන් මොකත්, මිනිස්සු මිනිස්සු විදිහට ඉදල මැරිල යනව..ගු ඇන් පි උබල අනුන්ට මඩ ගහල අපහාස කරල සත්තු විදිහට මැරිල යනව ඔච්චරම තමා වෙන්නෙ
     
    • Haha
    Reactions: shenat

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පව් බන් කයිවාරු නන්දෙ. හැම එකටම උත්තරේ යුධ හමුදාපති. නන්දෙගෙ ගොං වැඩවල සීමාවක් නෑ 😆😆
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් බන් කයිවාරු නන්දෙ. හැම එකටම උත්තරේ යුධ හමුදාපති. නන්දෙගෙ ගොං වැඩවල සීමාවක් නෑ 😆😆
    ඒකට උබලගෙ කාලෙ යුධ හමුදාපති ගෙදර පාලනේ කරේ පොලිස්පති මරුවට තිබ්බෙ .. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: