අවුරුදු කාලේ මිනිස්සුන්ට පීනන්න ඈරලා පී සී ආර් නොකරපු එවුන්ට කඩේ යන උබලද එතකොට මිනිස්සු? වහලා මිනිස්සුන්ට කන්න බොන්න දෙන එක ආණ්ඩුවේ වගකීම.. එහෙම නෑතිව ඈරලා මෑරියල්ලා කියලා බලන්න ඉන්න නම් යහපාලන ආණ්ඩුවම තියා ගන්න තිබ්බා නේලොක් කරල එදාවේල කන උන්ට උබද කන්ඩ දෙන්නෙ???? යකෝ මනුස්සකමක් නැද්ද බන් උබල කාල උන්නම ඇතිද ගෙදරට වෙලා අනිත් උන් බඩගින්නෙ මැරෙද්දි????? උබල මිනිස්සුද??