රටට සහ හමුදා පතිට වෙච්ච දේ

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    මැරෙන් නැතුව අමරනිය වෙන්නෙ නැ බන් මොකත්, මිනිස්සු මිනිස්සු විදිහට ඉදල මැරිල යනව..ගු ඇන් පි උබල අනුන්ට මඩ ගහල අපහාස කරල සත්තු විදිහට මැරිල යනව ඔච්චරම තමා වෙන්නෙ

    ඉතින් ඕක කියන්න කියපන්කො ප්‍රසිද්ධියේ. 😂
    "කවුරුත් අමරණීය නෑ, මැරිල යනවා " කියලා.
    බොරු බයිලා කෙලින්නෙ නැතුව. එතකොට හරියටම තේරුම් ගනියි ඇත්ත තත්වේ.

    බොරුව කරන පොන්න බල්ලො මට පේන්න බෑ.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඒකට උබලගෙ කාලෙ යුධ හමුදාපති ගෙදර පාලනේ කරේ පොලිස්පති මරුවට තිබ්බෙ .. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඔසාමා : "අයෙමත් කියන්න බබා එක"

    එරෝසන් : "අපි තමයි හොඳටම කරලා තියන්නේ "

    නකමුරා : "උබලට තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ"

    නික්ජෝෂ් : "අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරුත්තුව "

    කොටා : ආ.......... අහ්...............ආ............. අහ්.........(ශනුද්‍රිගෙන් ජංගියක් ඒ අස්සේ හොයාගෙන)
     
    • Haha
    Reactions: BruceWayne92

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔසාමා : "අයෙමත් කියන්න බබා එක"

    එරෝසන් : "අපි තමයි හොඳටම කරලා තියන්නේ "

    නකමුරා : "උබලට තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ"

    නික්ජෝෂ් : "අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරුත්තුව "

    කොටා : ආ.......... අහ්...............ආ............. අහ්.........(ශනුද්‍රිගෙන් ජංගියක් ඒ අස්සේ හොයාගෙන)
    ලොල් ඕක කියන්ඩද ෆේක් එකෙන් ආවෙ
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ලොල් ඕක කියන්ඩද ෆේක් එකෙන් ආවෙ
    තොගේ අම්මට , පකෝ මේ මගේ ඔරිජිනල් එක , මේකේ මම ඉන්නේ තොට කලින් ඉඳන්, මම මේක හදනකොට තෝ මැදීමුලානේ බල්ලාගේ ඇටේ බං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොගේ අම්මට , පකෝ මේ මගේ ඔරිජිනල් එක , මේකේ මම ඉන්නේ තොට කලින් ඉඳන්, මම මේක හදනකොට තෝ මැදීමුලානේ බල්ලාගේ ඇටේ බං
    මට කලින් උන්න කියල ෆේක් වෙන්නෙ නැතුව තියෙන් නැනෙ , 2009 ඉදන් දාහක් දාලත් නැ , lol
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මට කලින් උන්න කියල ෆේක් වෙන්නෙ නැතුව තියෙන් නැනෙ , 2009 ඉදන් දාහක් දාලත් නැ , lol
    මම මේක දේශපාලනයට පුක දෙන්නේ නෑ , ඉතින් මම මේක පාවිච්චි කරේ ඉස්සර සින්දු වලට , ඊට පස්සේ aeticle වලට , ඊට පස්සේ මම දැක්කා පොන්න රැළක් , එකේ ඉන්න මහා පොන්නයා එරෝසාං කියලා දැනගෙන කළේ උන්ගේ බොරු මත් මේකේ බොරු කියලා පෙන්නන එක බල්ලෝ

    එක නෙවෙයි කෝ අර මගේ යාලුවට ඉල්ලපු ඇඳ , තෝ සද්දයත් වත් නෑනේ
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේක දේශපාලනයට පුක දෙන්නේ නෑ , ඉතින් මම මේක පාවිච්චි කරේ ඉස්සර සින්දු වලට , ඊට පස්සේ aeticle වලට , ඊට පස්සේ මම දැක්කා පොන්න රැළක් , එකේ ඉන්න මහා පොන්නයා එරෝසාං කියලා දැනගෙන කළේ උන්ගේ බොරු මත් මේකේ බොරු කියලා පෙන්නන එක බල්ලෝ

    එක නෙවෙයි කෝ අර මගේ යාලුවට ඉල්ලපු ඇඳ , තෝ සද්දයත් වත් නෑනේ
    බයිල කියෙවුවට ෆේක් නොවෙන්නෙ නැ 2009 ඇවිල්ල තාම දාහක් නැ , ෆේක් පො%නය පල පල .
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    Erozan and fakes tika dan pattama gu wela inne,habai gewana padiyata methana awilla gu an piyata banala, anith ewunge accounts fake kiyala yanawa, naththan uta kanna haal tikai,keells eken pol tikai labenne nahalu, me manussaya job eka karanne, paw u ganath poddak hithapang
     
    • Sad
    Reactions: shenat

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඒකට උබලගෙ කාලෙ යුධ හමුදාපති ගෙදර පාලනේ කරේ පොලිස්පති මරුවට තිබ්බෙ .. :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඇයි දැන් රට පාලනේ කරන්නෙ හමුදාපතිද නූගත් පොන්නයො? කොරෝන ලංකාවට ඇවිල්ල දැන් අවුරුද්දකටත් වැඩී. හැබැයි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රැලි එන්න පුලුවන් කියල ආයෙ ආයෙ කියද්දි කයිවාරු නන්දෙ ඒව කනකට ගත්තෙ නෑ. Critical care medicine diploma කරන ඩොකාල ගාන වැඩි කරල හරි ICU training තියෙන ඩොකාල ගාන වැඩි කරගන්න තිබ්බ. එහෙනම් ICU unit මුළු ලංකාව පුරාම දාන්න තිබුන. හැබැයි ඒව කරල කොරෝන තවත් රැල්ලකට රෙඩි උනේ නෑ නන්දරේ. ඒ වෙනුවට නන්දරේ නාහෙන් අඩ අඩ ගමෙන් ගමට ගියා ග්‍රාමසේවක ජොබ් එක කරන්න. හැබැයි ඔය අතරෙ සක්කිලි විමලෙ වගේ එවුන් පච පැලුව icu beds හදනව කියල. හැබැයි ඌ දන්නෙත් නැතුව ඇති icu bed එකක් කියන්නෙ මොකක්ද කියලවත්. කොහොමහරි කයිවාරු නන්දෙ වැඩක් කරොත් රීගෙන හත්පොලේ ගානව 😆😆
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ටවුන් වල ඉන්න මිනිස්සු අයට කොහොම හරි ට්‍රීට්මන්ට්ස් හම්බවෙයි.

    ඒවාට නම් පැතිරෙන එකක් නෑ, අඩු ගානේ පළාත් අතරවත් යන එක තහනම් කලොත් ඊට කලින් :rolleyes:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඒවාට නම් පැතිරෙන එකක් නෑ, අඩු ගානේ පළාත් අතරවත් යන එක තහනම් කලොත් ඊට කලින් :rolleyes:
    එහෙම තහනමක් කරලා නෑ නේ තාම? තහනම් කරොත් නම් පැතිරෙන එකක් නෑ ඒත් කොලබ ඉන්න අදුරන ෆැමිලිස් දෙක තුන නුවර එලිය හපුතලේ පැති වල වලට මාරු වුනා දවස් දෙක තුනකට කලින්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි දැන් රට පාලනේ කරන්නෙ හමුදාපතිද නූගත් පොන්නයො? කොරෝන ලංකාවට ඇවිල්ල දැන් අවුරුද්දකටත් වැඩී. හැබැයි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රැලි එන්න පුලුවන් කියල ආයෙ ආයෙ කියද්දි කයිවාරු නන්දෙ ඒව කනකට ගත්තෙ නෑ. Critical care medicine diploma කරන ඩොකාල ගාන වැඩි කරල හරි ICU training තියෙන ඩොකාල ගාන වැඩි කරගන්න තිබ්බ. එහෙනම් ICU unit මුළු ලංකාව පුරාම දාන්න තිබුන. හැබැයි ඒව කරල කොරෝන තවත් රැල්ලකට රෙඩි උනේ නෑ නන්දරේ. ඒ වෙනුවට නන්දරේ නාහෙන් අඩ අඩ ගමෙන් ගමට ගියා ග්‍රාමසේවක ජොබ් එක කරන්න. හැබැයි ඔය අතරෙ සක්කිලි විමලෙ වගේ එවුන් පච පැලුව icu beds හදනව කියල. හැබැයි ඌ දන්නෙත් නැතුව ඇති icu bed එකක් කියන්නෙ මොකක්ද කියලවත්. කොහොමහරි කයිවාරු නන්දෙ වැඩක් කරොත් රීගෙන හත්පොලේ ගානව 😆😆

    FB_IMG_1620011503500.jpg

    FB_IMG_1620039474804.jpg
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඔව් බයිල බන්, ආසාධිතයන්ග ලයින් හොයනෙ බුද්ධි අශයෙන් තමයි..ඒක නිසා බුද්ධි අoශ වලට කියන්ඩ පුලුවන් පැතිරුන සීමාව..හැම දේටම බැනල වැඩක් නැ ශාක්කි නැතුව ශාක්කියක් තියෙනවනම් දාපන් බුද්ධි අoශය එහෙම කියල නැ කියල..
    pili ganin.. me sere wede nagatta....

    pare behela yanna widihak ne apita.....
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ටොන් පච bump ✌✌🖖🖖

    View attachment 123170
    දෙයියනේ මේ රජෙක් වගේ විශ්‍රාම යන්න ඕනනේ නියම යුධ විරුවෙක් නේ පාදඩ දේශපාලනය නිසා බලුවෙන්නේ ......

    එක අතකට අපිත් බැන්නට "ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් " කියලා කියපු කතාවත් ඇත්තද මන්දා ???
     
    • Like
    Reactions: shenat

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පිස්සුද බන් ලoකාව හොදටම හොදයි ලෝකෙත් එක්ක බලද්දි..
    oka kiyanna kiyanna ape un harak wage rata wate gihill a thawa lede wedi karagananwa... ekai atta.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oka kiyanna kiyanna ape un harak wage rata wate gihill a thawa lede wedi karagananwa... ekai atta.
    ඒව ඉතින් අපේ උන්ගෙ ගොන්කන්, ඒත් අපි රටක් විදිහට මහ අවුලක් නැ, රුසියන් වැක්සීන් ආව ගමන් ඉතුරු ටිකත් ඉවරයි
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ වගේ එවුන් එක්ක යුද්ධ කරාට SF ට Field marshal දීලා මදි කියල දැන් හිතෙනවා.
    මේ යකා pension යන්නේ හමුදාවට තියෙන ගෞරවය සම්පුර්ණයෙන්ම නැති කරලා.