රටට සහ හමුදා පතිට වෙච්ච දේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වගේ එවුන් එක්ක යුද්ධ කරාට SF ට Field marshal දීලා මදි කියල දැන් හිතෙනවා.
    මේ යකා pension යන්නේ හමුදාවට තියෙන ගෞරවය සම්පුර්ණයෙන්ම නැති කරලා.
    ඒකන ඒකනෙ ගැලවිමේ හමුදවටවත් සුදුසු නැ කියපු එකාල එක්කම ෆොන්සේක බුදියන්නෙ, අනිව ෆිල්ඩ් මර්ශල් නෙමේ මිහරක් මාශල් කමක් දෙන්ඩ ඕන කරන ගොන්කන් හැටියට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද බන් ලoකාව හොදටම හොදයි ලෝකෙත් එක්ක බලද්දි..

    ඔව් බං හොඳටම හොඳයි. හොඳටම කරලා තියෙන්නෙ. ස' නෙ ලෝකෙම number 1 පාලකයා. අනිත් රටවල් වලට හැරෙන්න වත් බෑ ඉතින්. 😍😍

    ආහ්.. උබට නමත් එක්ක එකක්.

    Screenshot_20210504-200037_Facebook.jpg
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බං හොඳටම හොඳයි. හොඳටම කරලා තියෙන්නෙ. ස' නෙ ලෝකෙම number 1 පාලකයා. අනිත් රටවල් වලට හැරෙන්න වත් බෑ ඉතින්. 😍😍

    ආහ්.. උබට නමත් එක්ක එකක්.

    View attachment 123215
    පැතුම කවද්ද බන් දොස්තර උනේ???කෝ උබ කියපු දොස්තර දාපු කමෙන්ට් අර, මකල දැම්මෙ ඒල දාපන් නම් ගම් එක්ක අයියෝ බන් ඔච්චරම පිචන් වෙන්ඩ එපා ශාක්කි ඇතුව කතා කරපන්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පැතුම් කනර් මරු dial එකක්.... :love: කරුමෙට මේ වගේ මිනිස්සුන්ට බලයක් දෙන්නේ නෑ නුගත් මෝඩයෝ
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැතුම් කනර් මරු dial එකක්.... :love: කරුමෙට මේ වගේ මිනිස්සුන්ට බලයක් දෙන්නේ නෑ නුගත් මෝඩයෝ
    ඉතින් බන් උබල චන්දෙ දෙන්ඩ එපැයි..ඒ කාලෙ උඩ දාගෙන සජිය පස්සෙ ගිහින් දැන් අඩනව මෙතන බොරුවට :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අද රෑ සාලේ පොඩි නින්දක් දාගෙන ඉන්න ගමන් ඇහුන tv එකේ කවුද කොරෝනා ගැන කතා කරනවා ..
    රෝගීන් ගැන, ඇන්ටිජ්න් පරීක්ෂණ ගැන, ප්‍රතිශත බ්ලා බ්ලා ..
    එකපාරම කිව්වා "PCR කරන ක්‍රම 2ක් තියනවා ..... " මම ඉතින් කවුරු හරි ඩොකෙක් කතා කරනවා කියලා බැලුව.
    අපේ හමුදාපති දෙරණට ඇවිත්... මං අයිත් නිදාගත්තා.

    😂😂😂😂

    The problem is that we are being run by a company with a CEO down to the bottom rungs have a Negative IQ. :P

    PS: Probably I should add that - "But they believe and behave as if they are like Einsteins."

    but they have phds and they send home engineered rockets to the space. Family is getting bigger day by day. We are in good hands for at least next couple of centuries.
    ------ Post added on May 4, 2021 at 3:49 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    පැතුම කවද්ද බන් දොස්තර උනේ???කෝ උබ කියපු දොස්තර දාපු කමෙන්ට් අර, මකල දැම්මෙ ඒල දාපන් නම් ගම් එක්ක අයියෝ බන් ඔච්චරම පිචන් වෙන්ඩ එපා ශාක්කි ඇතුව කතා කරපන්

    පැතුමා දොස්තර නෙවෙයිද එතකොට? 🤔😳

    ඔය ගොන් පාට් දාපන් බං උබ වගේම මෝඩ බයියෙක්ට. 😂😂
    හෙනම ගේමක් දෙන්නෙ නම ගම මගෙන්ම අහගන්න. 🤣🤣🤣🤣 ඕවා කියපන් ගිහින් උබේ ඔටු ලබ්බට. 🤣
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    😂😂😂😂

    but they have phds and they send home engineered rockets to the space. Family is getting bigger day by day. We are in good hands for at least next couple of centuries.
    ------ Post added on May 4, 2021 at 3:49 PM
    All of them are accomplished "Racket" Engineers....Not Rocket. Sadly too many morons in this country who doesn't allow others to light their tails, so that they will end up in deep space. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැතුමා දොස්තර නෙවෙයිද එතකොට? 🤔😳

    ඔය ගොන් පාට් දාපන් බං උබ වගේම මෝඩ බයියෙක්ට. 😂😂
    හෙනම ගේමක් දෙන්නෙ නම ගම මගෙන්ම අහගන්න. 🤣🤣🤣🤣 ඕවා කියපන් ගිහින් උබේ ඔටු ලබ්බට. 🤣
    උබ නම් මකල දාපු එක දාපන් බන්, ඔච්චර බයිල කිය කියා රට පටලව පටලව පච වෙන්ඩ දෙයක් නැනෙ.. ඇයි බන් උබල හැමදම ඔහොම් බලු වෙන්නෙ බොරු කියන එකේ සීමාවක් තියා ගත්තනම් හොද නැද්ද ඔයිට වඩා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    උබ නම් මකල දාපු එක දාපන් බන්, ඔච්චර බයිල කිය කියා රට පටලව පටලව පච වෙන්ඩ දෙයක් නැනෙ.. ඇයි බන් උබල හැමදම ඔහොම් බලු වෙන්නෙ බොරු කියන එකේ සීමාවක් තියා ගත්තනම් හොද නැද්ද ඔයිට වඩා..

    ඔටු ලබ්බා bump.
    පාරේ මැරෙන්න වෙන්නෙ නෑ... හික් හික්..
    අපි තමයි හොඳටම කරේ.. හෙක් හෙක්..
    වැඩක් නැති ඔටු ලබ්බට කියාපිය යට ගහපු covid මරණ list එක එළියට දාන්න කියලා. එතකොට මං පෙන්නන්නං. ✌🖖🖖
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔටු ලබ්බා bump.
    පාරේ මැරෙන්න වෙන්නෙ නෑ... හික් හික්..
    අපි තමයි හොඳටම කරේ.. හෙක් හෙක්..
    ෆොන්සේකට ගැලවිමේ හමුදාවටත් සුදුසු නැ කියපු ගු ඇන් පි තොපේ ඔය පො%න කතා අපි නම් තබේකට ගනන් ගන්නෙ නැ..ගු ඇන් පි උබල වෙන මොනා කියල කරන්ඩද, ගේ මුල්ලෙ ඉදන් බුරන්නෙ නැතුව.. lol
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ෆොන්සේකට ගැලවිමේ හමුදාවටත් සුදුසු නැ කියපු ගු ඇන් පි තොපේ ඔය පො%න කතා අපි නම් තබේකට ගනන් ගන්නෙ නැ..ගු ඇන් පි උබල වෙන මොනා කියල කරන්ඩද, ගේ මුල්ලෙ ඉදන් බුරන්නෙ නැතුව.. lol

    මම එහෙම කියපු එක තැනක් දාපන් පුළුවන් නං. Challenge කරලා තේරුමකුත් නෑ. කවුරුත් දන්නවනේ උබලගෙ කයිය විතරයි කියලා. 🤣🤣🤣
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    අගුළු අරින්නැයි තග දැමූ ලොකුගේ ගේ ගෙදර 05ක් පොසිටිව්​

    Lanka Next May 03, 2021 lanka next, news, sri lanka

    සෞඛ්‍ය බළධාරින් විසින් හුදකලා කළ පිලියන්දල පොලිස් බල ප්‍රදේශය පැය 8ක් ගත වනවිට ඉහළ දේශපාලන බලය යොදවා හුදකලා භාවයෙන් ඉවත් කළ ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ පිළියන්දල මාවිත්තර නිවසේ පිහිටුවා ඇති කාර්යාලයේ සේවය කරන පුද්ගලයන් පස්දෙනෙක් කොවිඩ් – 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

    මෙම කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති ලොකුගේ ඇමතිවරයා ස්වයං නිරෝධායනයේ සිටිය යුතු වුවත් ප්‍රදේශයේ පොහොට්ටු හිතවාදි ව්‍යාපාරිකයන් සමඟ රැස්විම් පවත්වමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.