රටපුරා ඉන්ධන හිඟයක්..

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,219
    9,119
    113
    ටොන් පච, මෙහෙ සෙඩ් හැම එකකම තෙල් තියෙනව,
    අර හිරු නිව්ස් එකට කියපන් බොරු දාන්න එපා කියලා..අද 11.55 නිවුස් වලට පෙන්නුවා...
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේ වෙලාවේ රට ගැන හිතල රජයට සහයෝගය දෙන්න
    තව ටික දවසකින් නාමල් ලනක්වෙන්ම තෙල් හොයාගන්න තමා මේ තෙල් අර්බුදයක් හදල තියෙන්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කොන්ඩම් දෙනව ද නැත්නම් අපි අරන් යන්න ඕන ද... හොදට සක් කරනව ද දන්න එකෙක් කියන්න කො
    පිස්සුද බන්... ඕක ඈතුලේ 1210 ලොරියකට යු ටර්න් එකක් ගහන්න පුලුවන් ලු වන්ශොට්.. උඹට බෑහෑලා නාන්න පුලුවන්
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    අද උදේ ෆුල් කරගෙන හයිවේ එකේ කි.මි 50ක් වගේ එනකොට වාහනේ මිස් කරන්න ගත්තා.නවත්තලා ටිකක් බලලා ආයේ ස්ටාර්ට් කරල යනකොට ආයේ කේස් එක ආවා.අමාරුවෙන් කිමි 3ක් වගේ ගියාම නිකම්ම හරිගියා.තෙල් වල අවුලක් තියෙනවා වගේ
    Ioc or local?
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්‍රෙට්‍රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්‍රෙට්‍රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

    ඇතැම් ස්ථානයන්මි පෙට‍්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.

    **** ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්‍රීවිල් වලට ප්‍රෙට්ට්‍රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     
    • Haha
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ආන් ශෙඩ් වල පෙට්‍රල් නෑ. ගනන් වැඩිවුනාම විකුනන්න හංගන් ඉන්නවලු. 😪
    අන්තර්ජාලය හම්බුනාට බිල්ලො මවන්න එපා ගුපි හේශාන් කියල කියාවි
     
    • Haha
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    තව සති 4 පේන්ස් පේනවනේ පොඩ්ඩ පොඩ්ඩ එනවා .

    රෙසිස්ටන්ස් එකත් වැඩී ආන්ඩුවට දැන් . සෝ එක පටන් අරන් ප්‍රෙන්ස් යමු යමු එක මවකගේ දරු කැලැබැවිනා රාජපක්ෂලව හෙලුවෙන් පාරේ යවන දවස ලගයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    කොන්ඩම් දෙනව ද නැත්නම් අපි අරන් යන්න ඕන ද... හොදට සක් කරනව ද දන්න එකෙක් කියන්න කො

    කොන්ඩම් නෙවෙයි සැනටයිසර් අරන් පලයන්...