මැනික් සල්ලි නන් නෙමෙයි...න

Anuraya kiwwoth man kiwwa hari kalu gal iwara una dan tiyenne wena gal jathiyak kiyala ekath piliganna mee harak oke inne![]()

2025 ප්රියංග![]()

මට හිතෙන හැටියට,
ප්රියානය පට්ට දුප්පත් ඩයල් එකක්
මිනිහ කට්ට කකා ඉදල රත්නපුරෙ ගිහින් මැනික් බිස්නස් කරන්න
මිනිහට සීය කෙනෙක් ගල් කැලි ටිකක් දීපු කතාවක් කිව්ව බස් හෝල්ට් එකේදි පොඩි ගානකට.. ඒක ගෙනල්ල මිනිහ ටිල්කක් ලොකු ගානක් අරන්...
පස්සෙ පොර පතලක් බහින්න ඇති ඒ සල්ලි වලින්...
උගෙ පිනකට හෝ ලක් එකට තඩි මැනිකක් අහු වෙන්න ඇති.. කෙටි කලකින් සල්ලි විසි කරන්නෙ ඔහොම..
මට නම් උගෙ වරදක් පේන්නෙ නැ උගෙන් ඩත් ගලවන්න ගිහින්/උගෙන් හොරකම් කරපු උන් තමය් දැන් ඔය දගලන්නෙ
මමත් පින් කමක් කලොත් ෆේස්බුක්/යූටියුබ්/දානව බන්... ඔන්ලි මී දාල කවදක හරි බලන්න

මචෝ පින් අතේ වැඩ කරන එක හොදයි, fb දාන එක වරදක් නෙමයි. අපි උපන් දා ඉදල ඉන්න රත්නපුරේ, ටවුන් එකේ බිස්නස් කරන්නේ, අපිනම් මෙයාව දන්නේ නැහැ. අපි විතරක් නෙමයි මැණික් බිස්නස් කරන කිසි කෙනෙක් මෙයාව දන්නේ නැහැ.මට හිතෙන හැටියට,