රටම කම්පා කරමින් කෝටිපති ප්‍රියාන් මැණික

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට හිතෙන හැටියට,

    ප්‍රියානය පට්ට දුප්පත් ඩයල් එකක්
    මිනිහ කට්ට කකා ඉදල රත්නපුරෙ ගිහින් මැනික් බිස්නස් කරන්න

    මිනිහට සීය කෙනෙක් ගල් කැලි ටිකක් දීපු කතාවක් කිව්ව බස් හෝල්ට් එකේදි පොඩි ගානකට.. ඒක ගෙනල්ල මිනිහ ටිල්කක් ලොකු ගානක් අරන්...

    පස්සෙ පොර පතලක් බහින්න ඇති ඒ සල්ලි වලින්...

    උගෙ පිනකට හෝ ලක් එකට තඩි මැනිකක් අහු වෙන්න ඇති.. කෙටි කලකින් සල්ලි විසි කරන්නෙ ඔහොම..

    මට නම් උගෙ වරදක් පේන්නෙ නැ උගෙන් ඩත් ගලවන්න ගිහින්/උගෙන් හොරකම් කරපු උන් තමය් දැන් ඔය දගලන්නෙ

    මමත් පින් කමක් කලොත් ෆේස්බුක්/යූටියුබ්/දානව බන්... ඔන්ලි මී දාල කවදක හරි බලන්න
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මට හිතෙන විදිහට නම් ,
    ලෝංග් ලයිම් එර්ගෝ.
    පියානුයි, රොක්සි Ek හොඳ යාළුවො දෙන්න . දෙන්නම කොළබ ඇවිල්ලා සල්ලි හොයන්න. ඔහොම ටික කාලයක් ගියාම රොක්සි රස්සාවක් කරන්න පටං ගන්නවා. රස්සාවක් නොලැබුණු තැන ප්‍රියාන් බිස්නස් එක පටන් ගන්නවා. ටික ටික ප්‍රියාන්ගෙ බිස්නස් එක සාර්ථක වෙනවා. ප්‍රියාන්ට දැං රොක්සිට වඩා සල්ලි තියනවා ඉතිං රොක්සි පියාන් එක්ක පට්ට ඉරිසියයි දකින දකින තැන මඩ ගහනවා .
    ඒත් යාළුවනේ ප්‍රියාන් කිසිම දවසක රොක්සි එක්ක තරහ උනේ නෑ .:yes:

    මෙහි රොක්සි යන නාමය ඔහුගේ සත්‍ය නාමය නොවන අතර ඔබ සැමට තේරුම් ගැණීම පහසු කිරීමට කතෘ ගත් අහිංසක වෑයමකි.

    මේ කතාව ලියන මම සිංහල දන්නෙ නෑ .
     
    Jonti_buwa

    Active member
  • Dec 17, 2017
    145
    34
    28
    2025 ප්‍රියංග :baffled:

    :eek::eek:

    මට හිතෙන හැටියට,

    ප්‍රියානය පට්ට දුප්පත් ඩයල් එකක්
    මිනිහ කට්ට කකා ඉදල රත්නපුරෙ ගිහින් මැනික් බිස්නස් කරන්න

    මිනිහට සීය කෙනෙක් ගල් කැලි ටිකක් දීපු කතාවක් කිව්ව බස් හෝල්ට් එකේදි පොඩි ගානකට.. ඒක ගෙනල්ල මිනිහ ටිල්කක් ලොකු ගානක් අරන්...

    පස්සෙ පොර පතලක් බහින්න ඇති ඒ සල්ලි වලින්...

    උගෙ පිනකට හෝ ලක් එකට තඩි මැනිකක් අහු වෙන්න ඇති.. කෙටි කලකින් සල්ලි විසි කරන්නෙ ඔහොම..

    මට නම් උගෙ වරදක් පේන්නෙ නැ උගෙන් ඩත් ගලවන්න ගිහින්/උගෙන් හොරකම් කරපු උන් තමය් දැන් ඔය දගලන්නෙ

    මමත් පින් කමක් කලොත් ෆේස්බුක්/යූටියුබ්/දානව බන්... ඔන්ලි මී දාල කවදක හරි බලන්න

    Math oya tika nam ahala thiyenawa..:yes::yes::yes:
     
    මචෝ පින් අතේ වැඩ කරන එක හොදයි, fb දාන එක වරදක් නෙමයි. අපි උපන් දා ඉදල ඉන්න රත්නපුරේ, ටවුන් එකේ බිස්නස් කරන්නේ, අපිනම් මෙයාව දන්නේ නැහැ. අපි විතරක් නෙමයි මැණික් බිස්නස් කරන කිසි කෙනෙක් මෙයාව දන්නේ නැහැ.
    මැණික් බිස්නස් කරන ලොකු පොඩි මුදලාලිලා කියල වර්ග 2 ඉන්නවා.
    ලොකු කටිටිය තමයි පැරඩයිස් තිස්ස අන්කල්ගෙන් පටන් අරං, පුන්සිරි අන්කල් (අර බෝම්බෙන් සුද්දගේ පවුලේ ඔක්කොම මරුනේ, එයයි පුන්සිරි අන්කලුයි තමයි රත්නපුර හොස්පිටල් එකට අංග සම්පුර්න හර්ද රෝග බිල්ඩිමක් හැදුවේ) එයාල තමයි මහා පරිමාණයෙන් නැචුරල් කරන්නේ, තව පුච්චපුව කරන අයත් ඉන්නවා.
    ඊට පස්සේ ඔරලෝසු කනුව ගාව, අබගහයට, නිවිතිගල ටවුන් එකේ, පැල්මඩුල්ල ටවුමේ ටෝච් ගහගෙන ඉන්නේ සුළු මැණික් වියාපරිකයෝ.
    අපි නම් ප්‍රියාන්ව දන්නේ නැහැ. මැණික් කාරයක් නම් නෙවයි මචං. (හැබැයි පිනට දෙන එක හොද දෙයක් )
     
    මට හිතෙන හැටියට,

    ප්‍රියානය පට්ට දුප්පත් ඩයල් එකක්
    මිනිහ කට්ට කකා ඉදල රත්නපුරෙ ගිහින් මැනික් බිස්නස් කරන්න

    මිනිහට සීය කෙනෙක් ගල් කැලි ටිකක් දීපු කතාවක් කිව්ව බස් හෝල්ට් එකේදි පොඩි ගානකට.. ඒක ගෙනල්ල මිනිහ ටිල්කක් ලොකු ගානක් අරන්...

    පස්සෙ පොර පතලක් බහින්න ඇති ඒ සල්ලි වලින්...

    උගෙ පිනකට හෝ ලක් එකට තඩි මැනිකක් අහු වෙන්න ඇති.. කෙටි කලකින් සල්ලි විසි කරන්නෙ ඔහොම..

    මට නම් උගෙ වරදක් පේන්නෙ නැ උගෙන් ඩත් ගලවන්න ගිහින්/උගෙන් හොරකම් කරපු උන් තමය් දැන් ඔය දගලන්නෙ

    මමත් පින් කමක් කලොත් ෆේස්බුක්/යූටියුබ්/දානව බන්... ඔන්ලි මී දාල කවදක හරි බලන්න

    මේකට සමාන කතාවක් තියනවා රත්නපුරේ, බුලත් මුදලාලිගේ කතාව (මේ වගේ කතා ඕනි තරම් තියනවා මැණික් වලට සම්බන්ද ) බුලත් මුදලාලි කෙනෙක් පොඩි කඩයක් කරලා තියනවා. හවස කඩේ වහන්න ලෑස්තිවෙලා වයසක උන්දැ කෙනෙක් ඇවිත් බුලත් විට ගන්න සල්ලි නම් නැහැ. මේ ගල තියාගෙන බුලත් දෙන්න කියල. බුලත් මුදලාලි කඩේ වාහන ගමන්ම ඔය බුලත් ගන්න කියල. මිනිහ කඩේ වහ බලනකොට ගලක් තියල. බුලත් ගිනිහින්. පස්සේ දන්නා මැණික් කරයක්යෙකුට ගල පෙන්නලා. ලක්ෂ ගණනක් වටිනා මැණිකක්. බුලය්]ත් මුදල්ලි පෝසත් උනා. මැණික් බිස්නස් වලට බැස්ස. අර වයසක මනුස්සය ගෙන්නලා සල්ලි දීල එයාගේ දුවව කස්ද බැන්ද.
    ඇහැලිය ගොඩ බුලත් මුදලාලි කීවහම හරිම ප්‍රසිද්දයි ඇහැලිය ගොඩ කෙනෙක් ගෙන් අහ්හන් ඔක්ක හුගක් පරණ කතාවක් .