රටම කැළඹෙයි කිව්වට කැලඹිලා තියෙන්නෙ දෙරණනේ !

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    meka kerapu thenak pennanna puluwanda?
    උගේ අර පූසෙක්ගේ කතාවක් කියලා ඒකට පස්සේ follow up එකකුත් ගියා. ඔය videos වල මාත් එක්ක (fake profile 😀) ඕක reply thread එකකුත් ගියා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම මේ හසලක කියන එකා සහ උගේ සෙට් එක ගැන හොදට note කරන් ඉදියා මූ sl vlog ආපු කාලේ ඉදන්ම.
    මේක නම් මට හොදටම පැහැදිලි
    1.මුන් ආගම් ජෝක් එකට අරන් මිනිස්සුන්ට ඒ ගැන තියන ගවුරවේ නැති කරන්න හිතා මතා වැඩ කරනවා
    2. Homosexuality promote කරනවා . ඒක tollerate කරන එකයි promote කරන එකයි දෙකක්.
    මුන් ඔය කියන තරම් අහින්සක සීන් එකක් නෑ. ශුවර් එකටම ගේමක් ගහන්නේ.
    3. Patriot ගතිත් විහිලුවට අරන් ආගම් වලට කරන දේම කරනවා

    සමහර විට, මහින්දලට බලය තියෙන්නේ මිනිස්සුන්ගේ රට ජාතිය ආගම ගැන හැගීම තියන නිසා කියලා මුන්ගේ කියවීමක් ඇති. ඒක කඩන්න කරනවා වෙන්න පුලුවන්

    ආගම් වල ඇති වැදගත් කම වෙනම කතා කරන්න ඕනේ දෙයක්.
    ආගම් විහිලුවට අරන් මිනිස්සුන්ගේ හිත් රිද්දන එක පිලිගන්න බැ
    Oka conspiracy theory promote karanawa hitu kiyala... Agam critic karana ekek ewata ahu wenne kohomada kiyala hitha ganna be... Dawasak misara pyramid hadapu heti gena patha conspiracy ekak atha eriya... Uta ekata counter argument ekak genawama himita lissala gihin ilaga dawase ita wada loku conspiracy ekak ussan enawa... Kailashakuta kiyanne man made structure ekak kiyala... Mata penne kadden tyana ona ekak translate karala sinhalen kiyana eka karanne...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මුන් මේ ආගම් ජාති ආපහු අවුලවන්න ට්‍රයි කරන්නෙ. ඕවට අහුවෙන්න එපා ඕවා ඔක්කොම ප්ලෑන්. ජෙරොම්ගෙ සීන් එක යටයනකොට මේක ගේනවා. ඕවා ගැන ලොකුවට කතා කරාම තමයි ඕව ප්‍රසිද්ධ වෙලා මෝඩ වහල්ලු ආගම් කුලප්පු ඔලුවට ගහලා ජාතිය බේරගන්න දුවන්නෙ.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    මේකයි උබලා පරිස්සමින් කොල්ලනේ. මුන් ගහන ගහන එක කෙලවෙනවා
    තියන මලට මොනවා කරයිද දන්නේ නැ . තමන්ගේ ලගම අය ගැන හොද පරිස්සමින්

    350329818_1019180259069414_2274931710327593519_n.jpg

    350316345_557282813243944_9054884980062258611_n.jpg

    350117997_1484251939077098_3336015559738583655_n.jpg

    349467424_1005175117084665_6802721127680976346_n.jpg

    350097392_633774511985525_347348577547178530_n.jpg
    IMG_20230528_150349.jpg
     
    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    ඔව් බන් එකේ අව්ලක් නැ .
    වැඩේ තියෙන්නේ බොදුනුවෝ ඇවිලෙන එක නේ
    me yana widiyata buddagame kiyala kiyannath lajjai ban.siyaluma budisaum katauthu walin mama nam ewath wenawa.mata pennanna be hora sangayo tika.aranya walath witharak udau karanna thiranaya kala......
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මෙතන මචන් සිස්ටම් දෙකක් යනවා
    එක තමා තමන් විසින් හොර උන ගනයෝ සෙට් එකක් ඉන්නවා. උන් ඉස්සර ඉදන් මිනිස්සුන්ගෙන් කඩාගෙන ජිවත් උනේ
    දෙවෙනි සෙට් එක මයිනලා හොර කල ගනයෝ සෙට් එක. උන් තමා දරුණුම. මේ දැන් වේදිකාවේ ප්ලේ වෙන්නේ අන්න ඒ ගනයෝ.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    මම මේ හසලක කියන එකා සහ උගේ සෙට් එක ගැන හොදට note කරන් ඉදියා මූ sl vlog ආපු කාලේ ඉදන්ම.
    මේක නම් මට හොදටම පැහැදිලි
    1.මුන් ආගම් ජෝක් එකට අරන් මිනිස්සුන්ට ඒ ගැන තියන ගවුරවේ නැති කරන්න හිතා මතා වැඩ කරනවා
    2. Homosexuality promote කරනවා . ඒක tollerate කරන එකයි promote කරන එකයි දෙකක්.
    මුන් ඔය කියන තරම් අහින්සක සීන් එකක් නෑ. ශුවර් එකටම ගේමක් ගහන්නේ.
    3. Patriot ගතිත් විහිලුවට අරන් ආගම් වලට කරන දේම කරනවා

    සමහර විට, මහින්දලට බලය තියෙන්නේ මිනිස්සුන්ගේ රට ජාතිය ආගම ගැන හැගීම තියන නිසා කියලා මුන්ගේ කියවීමක් ඇති. ඒක කඩන්න කරනවා වෙන්න පුලුවන්

    ආගම් වල ඇති වැදගත් කම වෙනම කතා කරන්න ඕනේ දෙයක්.
    ආගම් විහිලුවට අරන් මිනිස්සුන්ගේ හිත් රිද්දන එක පිලිගන්න බැ
    machan oya godak un "Radical" kiyana set eka. Un awilla oya sannasgala wage unta set wela hitapu un.

    Aragalaya patan gaththa kaaley ekata set wela ekey wada kala (e kaley un hondai). Itapase un unge agenda run karanna gathama aragalaya unta kara kiyaganna deyak nathi una (dan oya namal ekka aru ekka mu ekka gaththa photo mathu wenne.)

    saralama kathawa tama Lapaya saha uge unta mun condom wage. Mungen wada ganna puluwan kaaley wada aran iwara unata pase "ane apey newi" kiyala wisi karala daanawa. eka tama danuth wela tiyenne
     
    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    මෙතන මචන් සිස්ටම් දෙකක් යනවා
    එක තමා තමන් විසින් හොර උන ගනයෝ සෙට් එකක් ඉන්නවා. උන් ඉස්සර ඉදන් මිනිස්සුන්ගෙන් කඩාගෙන ජිවත් උනේ
    දෙවෙනි සෙට් එක මයිනලා හොර කල ගනයෝ සෙට් එක. උන් තමා දරුණුම. මේ දැන් වේදිකාවේ ප්ලේ වෙන්නේ අන්න ඒ ගනයෝ.
    hariyata hari machan.owa thamai weas karanna one ban.mama nam gedara minissu tikage olu hadala thiyenne.puluwan witiyata anith un denuwath karanawa....
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ රටේ ඩෑන් ප්‍රියසාද් ටයි සංගක්කාරල සෙට් එකටයි ඩිලීට් ජයවීරටයි ඕන විදියට ජීවත් වෙන පොන්න වේස වේසිගෙ පුතාල ඉන්නකං මේ රටට ගොඩයෑමක් නැ. උදාහරනෙකට මේ කිරියෙම බලපන් පොන්න වහල්ලු කීයක් ඉන්නවද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ රටේ ඩෑන් ප්‍රියසාද් ටයි සංගක්කාරල සෙට් එකටයි ඩිලීට් ජයවීරටයි ඕන විදියට ජීවත් වෙන පොන්න වේස වේසිගෙ පුතාල ඉන්නකං මේ රටට ගොඩයෑමක් නැ. උදාහරනෙකට මේ කිරියෙම බලපන් පොන්න වහල්ලු කීයක් ඉන්නවද
    100%
     
    • Like
    Reactions: NRTG