රටම ජයග්‍රහනය සමරයි............ කිරිබත්, කැවුම්, කෙසෙල් දන්සැල් පාර දිගටම. යුද්දෙ දිනුව දවසේ වගේමයි. මේ සතියෙම ජාතික කොඩි ඔසවලා අභිමානනීය ජාතියක් ලෙස මේ මහා ජයග්‍රහනය සමරමු මිතුරනේ................