රටම රතුවෙන සීන් එකක්?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    බලපං එන පොට හොද නැ. එන්න එන්න රතු වෙමින් යනවා රට කොවිඩ් නිසා. ඒත් ඉතින් දැන් ගානක් වත් නැ මෙන්න කොරොනා ලෙඩෙක් මෙතන කිව්වත්.

    20201214_101442.jpg


    20201214_101423.jpg
     
    • Like
    Reactions: kinkon
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕක කලාම ඉතින් හැදෙන්නෙ නෑනෙ. හැදෙන්නැතිව මොන රෝග ලක්ෂණද? :D
    ඇදුම - හෘද රෝගීන්ට වකුගඩු රෝගීන්ට තව සමහර ලෙඩ වලදි කොරන්න බෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,605
    113
    අවුලක් නෑ මරණ 1-2% ඇක්සිඩන්ට් වෙලාම කීයක් මැරෙනවද දවසට