රටම_හෙල්ලූ...

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පසුගිය දිනවල අන්තර්ජාලයේ කාගෙත් කතාබවට ලක් වූ ජනපිය ගීතයක් වූ දිමන්ත වෙල්ලාලගේ ගයන අවසාන පේමයයි ගීතය ඔෂානි සන්දීපා නම් තරැණියක් විසින් ඇය ඉගෙනුම ලැබූ පන්ති කාමරයක් තුල අපූරැවට ගායනා කරන අන්දම මේ වන විට ලක්ෂසංථත පිරිසක් නරෂා ඇති බවත් ඇයගේ අපූර්ව කටහඩ පිළිබද බොහෝ දෙනා සුභපැතුම් රැසක්ද එක්කර ඇති බව ඔබ දන්නවා..


    ඔෂානිගේ වීඩියෝව නැරඹීමෙන් පසුම ඇයගේ මෙම අපූර්ව හැකියාව සොයාගිය '' අවසාන පේමයයි මාගේ "" ගීතයේ පද රචක ඩිලාන් ගමගේ විසින් එම ගීතයට පිළිතුරැ ගීතයක් ඇයගේ කටහඩින්ම ගීතයකට නගා මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.. :)



    මෙන්න එම ගීතය.. බලන්න කොච්චර ලස්සනද කියලා.. :love::love::love::love:
    අවසාන පේමයයි මාගේ - පිලිතුරැ ගීත



    අවසාන පේමයයි මාගේ - මුල් ගීතය..

     
    • Like
    Reactions: BlueBat

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    කට හඩ නම් එල , ඒත් සින්දුවේ තේරුමක් නැ නේ . තනි මල් විලාපයක්
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කට හඩ නම් එල , ඒත් සින්දුවේ තේරුමක් නැ නේ . තනි මල් විලාපයක්

    sirawa voice eka nam hodai. hoda gamanak yai. eth me song ekanam vilapayak thamai :baffled:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    එකවර ඉහළ ෙගාස් සැනින් පහළට වැෙටන රැළ්ලකට අසූ ෙනාවී දිගු ගමණක් යන්න ලැෙබ්වා..............
     
    Last edited: