පසුගිය දිනවල අන්තර්ජාලයේ කාගෙත් කතාබවට ලක් වූ ජනපිය ගීතයක් වූ දිමන්ත වෙල්ලාලගේ ගයන අවසාන පේමයයි ගීතය ඔෂානි සන්දීපා නම් තරැණියක් විසින් ඇය ඉගෙනුම ලැබූ පන්ති කාමරයක් තුල අපූරැවට ගායනා කරන අන්දම මේ වන විට ලක්ෂසංථත පිරිසක් නරෂා ඇති බවත් ඇයගේ අපූර්ව කටහඩ පිළිබද බොහෝ දෙනා සුභපැතුම් රැසක්ද එක්කර ඇති බව ඔබ දන්නවා..
ඔෂානිගේ වීඩියෝව නැරඹීමෙන් පසුම ඇයගේ මෙම අපූර්ව හැකියාව සොයාගිය '' අවසාන පේමයයි මාගේ "" ගීතයේ පද රචක ඩිලාන් ගමගේ විසින් එම ගීතයට පිළිතුරැ ගීතයක් ඇයගේ කටහඩින්ම ගීතයකට නගා මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා..
මෙන්න එම ගීතය.. බලන්න කොච්චර ලස්සනද කියලා..

අවසාන පේමයයි මාගේ - පිලිතුරැ ගීත
අවසාන පේමයයි මාගේ - මුල් ගීතය..