ලංකාවේ 🇱🇰 ජනයා ලෝකයෙන් 137 වෙනි තැන ගනී🙁

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    බුද්ධිය අතින් ලංකාවේ 🇱🇰 ජනයා ලෝකයෙන් 137 වෙනි තැන ගනී...

    2020 වසරේදී කරන ලද ලෝ ප්‍රකට සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ ජනයා බුද්ධිය අතින් ලෝකයේ රටවල් 185 ක් අතරින් 137 වෙනි ස්ථානය හිමිව තිබෙනවා. ඒ ලංකාවේ ජනයාගේ IQ මට්ටම 79 ක් ලෙස සටහන් වෙමින්. මම මෙතනදී පහතින් සදහන් කරනුයේ නිල දත්ත නොවුනත් සාපේක්ෂව දැනගැනීමේ පහසුව පිණිසයි. IQ ලකුණු මට්ටම සාමාන්‍යය 70ක් වගේ නම් අ.පො.ස. සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන්ගේ බුද්ධි මට්ටමට සමාන බවයි සැලකෙන්නෙ. IQ ලකුණු මට්ටම 90 ක් ඇත්නම් උසස් පෙළ ගණිත හෝ ජීව විද්‍යාව හදාරණ සිසුවෙකුගේ බුද්ධියට සමාන බවයි සැලකෙන්නේ. තවද IQ ලකුණු මට්ටම 110ක් තිබේ නම් සාමාන්‍ය Doctor කෙනෙකුගේ බුද්ධි මට්ටමට සමාන බවයි. IQ ලකුණු මට්ටම 130 නම් පර්‍යේෂණ කරනු ලබන Scientist කෙනෙකුගේ බුද්ධි මට්ටමට සමාන බවයි පැවසෙන්නෙ.

    2019 වසරේදී බුද්ධිය අතින් ලාංකිකයෝ ලෝකයෙන් 135 වුවත් 2020 වසරේ 137 වී තිබේ. එයට ප්‍රධාන හේතු ලෙස සැලකිය හැකිවන්නෙ ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව හා ඉන්දීය ටෙලිනාට්‍ය සංස්කෘතිය බවටද සැක පල වී ඇත. ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව ඉහල මට්‍ටමක පැවතියත් ලාංකිකයන්ට ගැටලුවලට මුහුණ දීමට හැකියාව අඩු වන අතර අවදානමක් ගැනීමටද බිය වේ. මේ මගින්ද බුද්ධිමය හැකියා ක්ෂය වී ඇත. ඇතැම්විට ශ්‍රී ලංකාවේ අවසාන දශකය හෝ දශක කීපය විය හැකිය. ඒ අනුව ලාංකිකයන්ගේ පොදු බුද්ධිමට්ටම සා.පෙළ සමත් සිසුවෙකුගේ බුද්ධියට සමාන බවයි පැවසෙන්නේ. ශ්‍රී ලංකාව 2017 වර්ෂය සිට මේ දක්වා ආර්ථික, සාමාජීය, අධ්‍යාපන හා නීතිමය හා මානව හිමිකම් යන රටක් මනින සියලුම මිනුම් අතින් පරිහානියට පත් වෙමින් අවසාන කරා ලගාවී ඇත. 1968 සිට 2019 වර්ෂය දක්වා ආර්ථිකය ප්‍රසාරණය වුවත් සිංගප්පූරුව යන කුඩා අපට පිටුපසින් සිටි රටවල් දැන් දැවැන්තයන් වී අපට ඔවුන් සමීපයටවත් යාමටවත් නොහැකි තත්වයට පත්වෙමින් මෙවර ලොව IQ බුද්ධිමය ලකුණු අතින් ලොව අංක 1 හෙබවීමට සිංගප්පූරුවට හා හොංකොං රාජ්‍යයට හැකිවී තිබේ. ඒ IQ ලකුණු 108 ක් ලබා ගනිමින්ය.

    දැන් ලාංකිකයන්ගේ බුද්ධි මට්ටම කෙන්යාව, දකුණු අප්‍රිකාව, සූඩානය මට්ටමට පැමිණ අවසන්ය. ලෝකයේ පිළිගැනීම අඩු ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල්ද අප පසු කරගොස් ඇත. මේ සියලු දේට මුල් වී ඇත්තේ Sri lanka is the best country in the world කියන සංකල්පයයි. එනම් ශ්‍රී ලංකාවේ Health Facility ලොව හොදම සේවාව බවත් ලොව හොදම අධ්‍යාපන ක්‍රමය ඇත්තේද ශ්‍රී ලංකාවේ තුල බවත් සිතාසිතමින් තමා තමාවම රවට්ටා ගැනීම නිසාය. එබැවින් අපි අනෙක් රටක් දෙස බලා හෝ ඉගෙනගැනීමට නොපෙළඹෙයි. මන්දයත් අවසානය මෙසේ විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සමස්ත විදේශීයන්ට නතුවෙමින් පවතී. ශ්‍රී ලංකාව තුල නව නිර්මාණ වලටද අත ලබා නොදෙන බැවින් පැරණි ක්‍රමවේද භාවිතා කරමින් කොපමණ කලක් රට දුවාවිද ඔබ සිතා බලන්න...

    2020 වසරේ ලොව බුද්ධිමත්ම ජනයා ඇති රටවල් ලෙස,

    1. සිංගප්පූරුව 108
    2. හොංකොං 108
    3. දකුණු කොරියාව 106
    4. ජපානය 105
    5. චීනය 105
    6. තායිවානය 104
    7. ඉතාලිය 102
    8. අයිස්ලන්තය 101
    9. මොංගෝලියාව 101
    10. ස්විට්සර්ලන්තය 101

    11. ලක්සම්බර්ග් 100
    12. නෝර්වේ 100
    13. ඕස්ට්‍රියාව 100
    14. නෙදර්ලන්තය 100
    15. එංගලන්තය 100
    16. එස්තෝනියාව 99
    17. ෆින්ලන්තය 99
    18. ස්විඩන් 99
    19. බෙල්ජියම 99
    20. කැනඩාව 99

    25. නවසීලන්තය 98
    29. ඕස්ට්‍රේලියාව 98
    31. ප්‍රංශය 98
    32. ඇමෙරිකාව 98
    36. රුසියාව 97
    ලොව බුද්ධියෙන් අඩු රටවල් ලෙස, සාන්ත ලුසියා, මොසැම්බික්, කැමරූන්, ගැමීබියා, ලෙසතෝ, ලිබියාව, සෝමාලියා, ස්වාසිලන්තය, නයිජීරියාව හා ඉතෝපියාව සැලකේ.

    - Supun Hirushka 🇱🇰 -
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    unga.jpeg
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපේ මිනිස්සු හැසිරෙන විදිය දැක්කම ඕක පිළිගන්න වෙනවා. කාලි හීනෙන් ඇවිත් දීපු පැනියකින් කොරෝනා හොද වෙයි කියලා විස්වාස කරපු රටක් නේ මේක.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Iq හොයා ගත්තෙ රාවණා රජ්ජුරුවෝ.සුද්දෝ එක පුස්කොල පොතක තිබිල හොරකම් කලා 🤔🤔🤔🤔
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොංකොං නම් 2 වෙලා තියෙන්නෙ උන්ගෙ රටේ උන් අාණ්ඩුව ඵක්ක මරා ගන්න ගිය නිසා..😂😂😂😂



    සුද්දන්ට පුක දෙන සෙට් ඵක දැන් මීයෝ වගේ අැති හැංගිලා.ට්‍රම්‍ප්‍ට පුක දීල තිබ්බ නිදහසත් නැති කරගත්තා.ලොල්
     
    • Like
    Reactions: Solo Rider

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සුද්දන්ට පුක දෙන සෙට් ඵක දැන් මීයෝ වගේ අැති හැංගිලා.ට්‍රම්‍ප්‍ට පුක දීල තිබ්බ නිදහසත් නැති කරගත්තා.ලොල්
    මෙන්න IQ එක .00005 හේ පොන්නයා
     
    • Haha
    Reactions: nikdw

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සුද්‍දට පුක දෙන ඵකාට රිදිලා..ලොල්
    පුක නෙවෙයි ආන්න අර චිනුන්ගේ පක රිදෙනවලු Kim B ට ජිගිය දාලා , ගිහින් සූප්පු කරපං උඹේ step dad ලානේ. පව් බං උඹ , උප්පැන්නෙ එහෙම ඇත්තේ , chin chun puk pon Chu gu nakamura වෙන්න ඇති , ඔක්කොම චීන නම් ටික එක්ක