රටවැසියා සරල වීම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    දැන් පෙට්‍රල් ටිකක් ගහගත්තත් පට්ට සතුටුයි :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්ද කරේ නාකි සංගයි නාකි මහේලයි නාකි මලිංගයි නාකි දිල්ෂානුයි මේ ටීම් එකේ ඉතිරි කරලා ගිය එක විතරයිනේ.නාකියො පැන්ෂන් යනකොට අලුතෙන් එකෙක්වත් හැදුවේ නෑ.මෛත්‍රී හැබයි අවුරුදු දෙකට අසේල ගුනරත්නව හදලා තියෙනවා.බෝලර් කෙනෙක් නෑ.රන්ගන හේරත් පවා චන්ද්‍රිකාගේ කාලේ ක්‍රිකට් ටීම් එකට ආපු අය.


    :rofl::rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අර්ජුන,රවින්ද,මුරලි වාස් ,ගුරා, මහානාම සනා මේ අය යූන්පි එක වදපු ක්‍රීඩකයො. චන්ද්‍රිකා මහින්දට 2004 දෙනකොට 2005 ලෝක කුසලානය අවසන් වටයට යන්න පුලුවන් ටීම් එකක් දුන්නා.සංගා,මහේල,මාලිංග,දිල්ෂාන් තරංග චන්ද්‍රිකා වදපු අය.


    aye
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    රට වැසියා සරල වෙන එක හොදය
    මොකද සරල නොවුනම තමයි නායකයට නැව් එන්නේ නැති වරායවල් , ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් හදල ටර වාසිය පිනවන්න වෙන්නේ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    bbc three laugh GIF by BBC


    එකනේ දැන් පෝලිමේ ඉදලා ... හාල් කිලෝවක් අරන් එන එවුන්ට මොන අල්පේච්ඡතාවයද ... .
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඉස්සර නම් පඩයක් යන්න එනකොට හිමීට වෙන තැනකට මාරු වෙලා හොරාට කරන්නෙ. දැන් නම් දෙනෝ දහක් ඉස්සරහ උනත් පඩේ ඇරලා බඩ අතගාලා බත් ටිකක් කෑවා කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්.

    ඉස්සර කාලා කාලා දවසට දෙපාර තුන් පාර රෙන්න ගියත් ඒක කරදරයක් විදිහට දැනුනෙ. දැන් නම් සතියකට සැරයක් රිව්වත් මාර සතුටුයි. මොකද මේ දවස් වල ගොඩ දෙනෙක්ට රෙන්න පුකේ ගූත් නෑ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    ඉස්සර නම් පඩයක් යන්න එනකොට හිමීට වෙන තැනකට මාරු වෙලා හොරාට කරන්නෙ. දැන් නම් දෙනෝ දහක් ඉස්සරහ උනත් පඩේ ඇරලා බඩ අතගාලා බත් ටිකක් කෑවා කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්.

    ඉස්සර කාලා කාලා දවසට දෙපාර තුන් පාර රෙන්න ගියත් ඒක කරදරයක් විදිහට දැනුනෙ. දැන් නම් සතියකට සැරයක් රිව්වත් මාර සතුටුයි. මොකද මේ දවස් වල ගොඩ දෙනෙක්ට රෙන්න පුකේ ගූත් නෑ.
    :rofl:
     
    • Haha
    Reactions: shenat