රටින් ගෙන්නන කෑම වර්ග අඩුවට ගන්න තැනක්?

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    @scurvy දෙයියා මෙන්න මෙයාට කියල දෙන්න රට කෑම අඩුවට කන්න පුළුවන් ක්‍රමයක්..:cool:
     
    • Haha
    Reactions: SpinXO

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    රටින් ගෙන්නන චොකලට් සහ වෙනත් කෑම වර්ග wholesale Price එකට ගන්න පුලුවන් තැන් මොනවද? Direct import කරන කෙනෙක් හොයාගන්න පුලුවන් නම් මන් සතුටින්.

    මේවා තමයි ඕනි...

    Ferrero rocher, Toblerone, Mars, Pasta, Spaghetti, cheese, nutella, pringles, coffee, biscuits
    කොළඹ කඩ වලින් ගන්න එපා. ඒවා ඔක්කොම ලංකාවේ එක තැන හදලා විකුන්නනේ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    කොළඹ කඩ වලින් ගන්න එපා. ඒවා ඔක්කොම ලංකාවේ එක තැන හදලා විකුන්නනේ.
    ඔයා කියන්නෙ පාට කොල වල ඔතල එන Truffle චොකලට් වෙන්න ඕනි.. එව්ව නම් කොකෝ පවුඩර්, බාල කිරි පිටි, පාන්පිටි වලින් හදන්නෙ. KitKat, FerroRocher, Mars, Snickers නම් එහෙම නෑ.. ඉන්දියන්, මැලේශියන්, අරාබි රටවල් වල එව්වා තමා කොටුවෙ තියෙන්නෙ...
     
    • Like
    Reactions: SpinXO

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    KitKat, FerroRocher, Mars, Snickers
    ඔවා + ටොබ්ලරෝන්, මිල්කා සියල්ලම හදනවා. තම්බියෝ සැහෙන්න දියුණුයි ඒ අතින්. හෙව්වොත් විඩියොසුත් ඇති රේඩ් කරලා අල්ලපුවා.
     
    • Like
    Reactions: SpinXO

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    ඔවා + ටොබ්ලරෝන්, මිල්කා සියල්ලම හදනවා. තම්බියෝ සැහෙන්න දියුණුයි ඒ අතින්. හෙව්වොත් විඩියොසුත් ඇති රේඩ් කරලා අල්ලපුවා.
    නෑ බම්.. තම්බි දියුණු නෑ උන්ට එහෙම ඉමිටේට් කරන්න බෑ... අර හලාල් සහතිකයක් ගෙනල්ල ඔක්කොම ප්‍රසිද්ධ බිස්කට් වර්ග ටික කොපි ගහලත් උන්ට දෙයක් කරගන්න් බැරි උනා.

    අනික මම කියන්නෙ රට ගිය වෙලා වල එහෙන් කාපු එව්ව එක්ක මෙහෙ ච්කලට් වරග සියල්ලම කාලා බලලා. ඔය රතු පල්ලිය ගාව එව්වත් මම කාලා තියෙනව.

    මෑතක රේඩ් වල බලපන්, චොකලට් බිස්නස් සෙට් එකක් ඉන්නවා උන් රෙගුවෙන් පන්නනවා ටැක්ස් ෆ්‍රී, පස්සෙ ලේබල් ගහලා විකුණනවා. ඒක ඔය අල්ලන උන්ම කියන වීඩියෝ තිබුණා. බහුතරය තම්බි රේගුවට වංචා කරන්න නම් දක්ෂයි, එව්වා පව් නෑ ලුනෙ.
     
    • Like
    Reactions: SpinXO

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    ඔවා + ටොබ්ලරෝන්, මිල්කා සියල්ලම හදනවා. තම්බියෝ සැහෙන්න දියුණුයි ඒ අතින්. හෙව්වොත් විඩියොසුත් ඇති රේඩ් කරලා අල්ලපුවා.
    Kattankudi walada hadanne
     
    • Like
    Reactions: SpinXO

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    නෑ බම්.. තම්බි දියුණු නෑ උන්ට එහෙම ඉමිටේට් කරන්න බෑ... අර හලාල් සහතිකයක් ගෙනල්ල ඔක්කොම ප්‍රසිද්ධ බිස්කට් වර්ග ටික කොපි ගහලත් උන්ට දෙයක් කරගන්න් බැරි උනා.

    අනික මම කියන්නෙ රට ගිය වෙලා වල එහෙන් කාපු එව්ව එක්ක මෙහෙ ච්කලට් වරග සියල්ලම කාලා බලලා. ඔය රතු පල්ලිය ගාව එව්වත් මම කාලා තියෙනව.

    මෑතක රේඩ් වල බලපන්, චොකලට් බිස්නස් සෙට් එකක් ඉන්නවා උන් රෙගුවෙන් පන්නනවා ටැක්ස් ෆ්‍රී, පස්සෙ ලේබල් ගහලා විකුණනවා. ඒක ඔය අල්ලන උන්ම කියන වීඩියෝ තිබුණා. බහුතරය තම්බි රේගුවට වංචා කරන්න නම් දක්ෂයි, එව්වා පව් නෑ ලුනෙ.
    මේ මෙච්චර සිරාවට වෙන දේ උබ නැ කියනවානේ. කමක් නැ කවදා හරි දැනගනි.

    පන්නනවා ඇති. නමුත් මුන් සිරාවට රටේත් සැහෙන්න හදනවා.
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    රටින් ගෙන්නන චොකලට් සහ වෙනත් කෑම වර්ග wholesale Price එකට ගන්න පුලුවන් තැන් මොනවද? Direct import කරන කෙනෙක් හොයාගන්න පුලුවන් නම් මන් සතුටින්.

    මේවා තමයි ඕනි...

    Ferrero rocher, Toblerone, Mars, Pasta, Spaghetti, cheese, nutella, pringles, coffee, biscuits
    https://luxecolombo.com/
    methanin godak welawata mama gannawa direct italy walin gennanne meyala badu. poddak gana wadiy habay samahara products nam. wholesale price ekata ganna one nam eyalawa contact karaganna.
     
    • Love
    Reactions: SpinXO