රටින් ගෙන්න දෙයක්.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    අවුරුද්දකට පස්සේ බොක්කක් ලංකාවට එනවා UK ඉඳන්. උට කියල ගෙන්නගන්න හොඳ දෙයක් කියහල්ල. ඩොලර් 625ක බඩු පුළුවන්ලු. ඕන මෙහෙ විකුනන්න පුළුවන් දෙයක්. ඩියුටි ෆ්‍රී එකෙන් අරන් පිට විකුණන හරි එද්දිම එහෙන් ගෙන්න හරි.
     
    • Like
    Reactions: kinkon

    HmNRazor

    Well-known member
  • විකුනන්න බලාගෙන ගන්න එපා විකුන ගන්න බැරි උනොත් අපරාදේ, ඒක නිසා තමන්ට ආස දෙයක් ගෙන්න ගන්න විකුනුනේ නැති උනොත් පාවිච්චි කරන්න බලාගෙන. :yes: (විකුනන සීන් එකේ ඉන්න නිසා මොනා හරි ඉලෙක්ට්‍රොනික් දේකට යන්න, Laptop / mobile / Tab / hi-end headset or any other)

    මම වගේ නම් ඇඳුම් කෑලි දෙකක් තුනක් ගෙන්න ගන්නවා, UK වලට පට්ටම කොලිටි ඇඳුම් තියනවා හැබැයි ලාබ නෑ ඇඳුම් වල ගානත් සැරයි කොලිටිය නිසා (පවුලේ කෙනෙක් ඉන්න නිසා මම දන්නවා UK වල රඟේ :P)
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    විකුනන්න බලාගෙන ගන්න එපා විකුන ගන්න බැරි උනොත් අපරාදේ, ඒක නිසා තමන්ට ආස දෙයක් ගෙන්න ගන්න විකුනුනේ නැති උනොත් පාවිච්චි කරන්න බලාගෙන. :yes: (විකුනන සීන් එකේ ඉන්න නිසා මොනා හරි ඉලෙක්ට්‍රොනික් දේකට යන්න, Laptop / mobile / Tab / hi-end headset or any other)

    මම වගේ නම් ඇඳුම් කෑලි දෙකක් තුනක් ගෙන්න ගන්නවා, UK වලට පට්ටම කොලිටි ඇඳුම් තියනවා හැබැයි ලාබ නෑ ඇඳුම් වල ගානත් සැරයි කොලිටිය නිසා (පවුලේ කෙනෙක් ඉන්න නිසා මම දන්නවා UK වල රඟේ :P)
    thanks boss. ඕකට තෝරන සිද්දි තේරෙන්නෑ. අහවල් දේ ගෙනෙපිය කිව්වොත් ගේනවා. ඉලෙක්ට්‍රොනික් උනත් නම විස්තරේ කිව්වොත් ගෙනෙයි. නැත්තං මොනවහරි මෙලොරහක් නැති අටමගලක් උස්සන් එයි. එහින්ද ඇදුම් වැඩේ හරියන්නෑ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ සයිට් එකෙන් ඕන එක තෝරලා ඌට ගේන්න කියපන්. බෑග් එකේ දාගෙන එන්න පුළුවන් එකක් වෙන්නත් ඕනනේ
    https://www.currys.co.uk/gbuk/index.html

    ලංකාවෙ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නවානම් ලාභම එක තමා වොෂින් මැෂින්
     
    • Like
    Reactions: Kolama

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Puluwan tharam GBP aran enna kiyapan
    itiri hariyata mobile phones/tabs wage genna mehe wikunanna lesiy. Online classes nisa godak aya gannawa
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Black labeltikk aran awilla mehe wikunanna barida
    ලීටර් 1.5 ද කොහෙද ගන්න පුළුවන්. ඉස්සරනම් අපි මෙහෙ එයාපෝට් එකෙන් දෙකක් ගන්නවා, ෆ්ලයිට් එකෙන් දෙකක් ගන්නවා, ලංකාවෙ එයාපෝට් එකෙන් දෙකක් ගන්නවා. දැන් ඒ සෙල්ලම් කරන්න බෑ. හැම බෑග් එකක්ම ස්කෑන් කරන සීන් එකක් තියෙන්නෙ.