(විකුනන සීන් එකේ ඉන්න නිසා මොනා හරි ඉලෙක්ට්‍රොනික් දේකට යන්න, Laptop / mobile / Tab / hi-end headset or any other)
)thanks boss. ඕකට තෝරන සිද්දි තේරෙන්නෑ. අහවල් දේ ගෙනෙපිය කිව්වොත් ගේනවා. ඉලෙක්ට්‍රොනික් උනත් නම විස්තරේ කිව්වොත් ගෙනෙයි. නැත්තං මොනවහරි මෙලොරහක් නැති අටමගලක් උස්සන් එයි. එහින්ද ඇදුම් වැඩේ හරියන්නෑ.විකුනන්න බලාගෙන ගන්න එපා විකුන ගන්න බැරි උනොත් අපරාදේ, ඒක නිසා තමන්ට ආස දෙයක් ගෙන්න ගන්න විකුනුනේ නැති උනොත් පාවිච්චි කරන්න බලාගෙන.(විකුනන සීන් එකේ ඉන්න නිසා මොනා හරි ඉලෙක්ට්‍රොනික් දේකට යන්න, Laptop / mobile / Tab / hi-end headset or any other)
මම වගේ නම් ඇඳුම් කෑලි දෙකක් තුනක් ගෙන්න ගන්නවා, UK වලට පට්ටම කොලිටි ඇඳුම් තියනවා හැබැයි ලාබ නෑ ඇඳුම් වල ගානත් සැරයි කොලිටිය නිසා (පවුලේ කෙනෙක් ඉන්න නිසා මම දන්නවා UK වල රඟේ)
ලීටර් 1.5 ද කොහෙද ගන්න පුළුවන්. ඉස්සරනම් අපි මෙහෙ එයාපෝට් එකෙන් දෙකක් ගන්නවා, ෆ්ලයිට් එකෙන් දෙකක් ගන්නවා, ලංකාවෙ එයාපෝට් එකෙන් දෙකක් ගන්නවා. දැන් ඒ සෙල්ලම් කරන්න බෑ. හැම බෑග් එකක්ම ස්කෑන් කරන සීන් එකක් තියෙන්නෙ.Black labeltikk aran awilla mehe wikunanna barida