රටින් රටට පන්නා දමන වසල සරණාගතයින් යුවල

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    1660232742539.png




    අහෝ !
    කරන කලට පව් මිහිරිය මී සේ .....
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.........
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අහෝ !
    කරන කලට පව් මිහිරිය මී සේ .....
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.........
    අයියල මල්ලිලගෙයි වටේ උන්න ඈස් ලිකර්ස්ලගෙයි ඔක්කොම පව් මුගෙ පිටින් ගියේ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    View attachment 181470



    අහෝ !
    කරන කලට පව් මිහිරිය මී සේ .....
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.........
    මූ ලෙඩ වෙලා මැරෙයි කියලා හිතෙනවා.
    පව්. මුට අවන්ක උවමනාවක් තිබ්බා. මෝඩ උද්දච්ච කම හින්දා කෙල උනේ
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    Thailand please dont welcome the ousted president
    There's no funding....
    There's no special security. That third man is just a uber driver,
    he even don't own his own car.
    He don't own any welth there. Only stolen money which will be highly tracked by interpol.
    So he is a poor homelss than you and me now.

    He better be serious and not delusional. He better accept his current reality.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අයියල මල්ලිලගෙයි වටේ උන්න ඈස් ලිකර්ස්ලගෙයි ඔක්කොම පව් මුගෙ පිටින් ගියේ
    සිරා කතාව. හරි නම් අනිත් උන් සෙට් එක ගහල මරන්න ඕන..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    අච්චර සුපිරි රටේ ඉන්නෙ නැතුව ආවානෙ බන් අපේ රට හදන්න..
    අන්තිමේදි පොර ටුවර්, බයියෝ ගෙවත්තෙ කාබනික වගාව..😌
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    අච්චර සුපිරි රටේ ඉන්නෙ නැතුව ආවානෙ බන් අපේ රට හදන්න..
    අන්තිමේදි පොර ටුවර්, බයියෝ ගෙවත්තෙ කාබනික වගාව..😌
    සිරා කතාව බන්, Asylum Travel VLOG එකක් ගැහුවා නම් youtube වලින් හොද ගානක් හොයා ගන්න පුලුවන් !
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සිරා කතාව. හරි නම් අනිත් උන් සෙට් එක ගහල මරන්න ඕන..
    මූත් හොඳ එකෙක් නෙමෙයි. මුගෙත් වැරදි තියෙනවා. ඒත් දැන් කපුටු බැල්ලිගෙ පුතාව එහෙම එකෙක්ටවත් මතක නෑ. ඒක වැරදියි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටකින් රටකට යන එක දුකක්ලු, මට නම් පේන්නෙ බලන් ඉන්න උබල වගේ පොන්නයන්ට ඉරිසියාව වෙන මොකුත් නෙමේ..
     
    • Haha
    Reactions: mnw