රටින් ලැප් ගෙන්නපු අය...need උපදෙසක්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    awlak na math gaththa japan walin :) warranty claim can. international warranty ganna

    එල සහෝ....
    11.gif
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    මම බෙනා;18285467 said:
    එල මචන්..ගොඩක් ස්තූතියි මේක AMD processor එකක් නේද... :)
    සේරටම කීයක් ගියාද..shipping වලට එහෙම :)
    අද දවසට රෙප් ඉවරයි මචන් :(


    මම Sea Shipping වලින් ගෙන්න ගත්තෙ.. ඔව් බන් AMD A10 එකක්.. Intel වලින් ගත්තොත් i5 වගේ Performance තියෙනවා..
    Item Price $399
    Duty/Taxes $35.86
    Sea Shipping Charge $25
    Kapruka Fee $20
    Total = $ 480.85 (Rs 64,025)
    මාස දෙකක් ලං උනා එන්න මෙහෙට :rolleyes:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම Sea Shipping වලින් ගෙන්න ගත්තෙ.. ඔව් බන් AMD A10 එකක්.. Intel වලින් ගත්තොත් i5 වගේ Performance තියෙනවා..
    Item Price $399
    Duty/Taxes $35.86
    Sea Shipping Charge $25
    Kapruka Fee $20
    Total = $ 480.85 (Rs 64,025)
    මාස දෙකක් ලං උනා එන්න මෙහෙට :rolleyes:

    තෑන්ක්ස් මචන් :D