රටින් ලැප් ගෙන්නපු අය...need උපදෙසක්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    රටින් ලැප් ගෙන්නපු අය...need උපදෙසක්

    ඇතුලට ඇතුලට ඇතුලට ඇතුලට..........

    මචන්ලා මගේ අයියා කෙනෙක් එනවා ඇමෙරිකා වල ඉඳන් .. :P ඉතින් මම බැලුවේ මිනිහට කියලා ලැපක් ගෙන්න ගන්ඩ, මේ ලැප් එක තමා මම බැලුවේ... :)

    ASUS - X555LD- XX755D Core i5
    NVIDIA Geforce 820( N15V-GM)
    1TB SATA

    මම අඳුරන එකෙක් ඉන්නවා jhon keells එකේ ,ඌ කිව්වා Asus,Samsung වලට international warranty claim කරලා දෙන්නම් කියලා.. :) ඉතින් මට පොඩ්ඩක් කියන්ඩකො ඇමෙරිකා වලින් මේක ගන්න එක ලාභද,නැතන්ම් මෙහෙන් ගන්න එක ලාභද.. :confused:

    මෙහෙනම් මේ ලැප 85,000 කට මට ගන්ඩ පුලුවන්,එහෙන් මේක කීයක වගේ වෙයිද දන්නෑ නේද, :( :confused: මම නිකන් net එකේ බැලුවා උන්ගේ Ikman වගේ Site එකක් සෙට් උනේ නෑ මට .. :lol: :growl:

    ඒඒ ජොක් නෙමේ මට පොඩ්ඩක් උදව්වක් දෙන්ඩකෝ.. :D

    බම්ප් එකක්වත් දාන්ඩ,හැමෝටම 5 කින් සලකන්නම් :)
     
    • Like
    Reactions: Wild-EYE

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    රෙප් රෙප් රෙප් රෙප් රෙප්
    11.gif
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    USA idan enawa nam DELL ekak genna ganinko. Poddak Softlogic eken ahala balapan un DELL walata international warranty claim karanna puluwanda kiyala (un issara nam claim karaa)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බම්ප් එකක්වත් දාන්ඩ,හැමෝටම 5 කින් සලකන්නම්
     
    bandukapasantha

    Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    mama dell lap 1k genna gaththa
    international warranty 2 yrs
    eth dell wala lankawe agent softlogic unge direct agent kenek nemelu
    un repair 1ka kadi parts free denawa habai 5000+ VAT service fee 1k charge karanawa.anika e part denna godak kal yanawalu

    e hinda lap 1ke mehe agent gen ahanna ehema lap 1k genawama okkoma free karala denawada kiyala.naththan amaruwe watenawa
    math amaruwe watuna hinda kiyanne
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මම බෙනා;18284947 said:
    ඇතුලට ඇතුලට ඇතුලට ඇතුලට..........

    මචන්ලා මගේ අයියා කෙනෙක් එනවා ඇමෙරිකා වල ඉඳන් .. :P ඉතින් මම බැලුවේ මිනිහට කියලා ලැපක් ගෙන්න ගන්ඩ, මේ ලැප් එක තමා මම බැලුවේ... :)

    ASUS - X555LD- XX755D Core i5
    NVIDIA Geforce 820( N15V-GM)
    1TB SATA

    මම අඳුරන එකෙක් ඉන්නවා jhon keells එකේ ,ඌ කිව්වා Asus,Samsung වලට international warranty claim කරලා දෙන්නම් කියලා.. :) ඉතින් මට පොඩ්ඩක් කියන්ඩකො ඇමෙරිකා වලින් මේක ගන්න එක ලාභද,නැතන්ම් මෙහෙන් ගන්න එක ලාභද.. :confused:

    මෙහෙනම් මේ ලැප 85,000 කට මට ගන්ඩ පුලුවන්,එහෙන් මේක කීයක වගේ වෙයිද දන්නෑ නේද, :( :confused: මම නිකන් net එකේ බැලුවා උන්ගේ Ikman වගේ Site එකක් සෙට් උනේ නෑ මට .. :lol: :growl:

    ඒඒ ජොක් නෙමේ මට පොඩ්ඩක් උදව්වක් දෙන්ඩකෝ.. :D

    බම්ප් එකක්වත් දාන්ඩ,හැමෝටම 5 කින් සලකන්නම් :)

    uba danna ekek innavanan Korea valin genna ganin i7 4th Gen , 8GB ram , ATI vga ekak ekka brandnew lap eka Rs.25,000 venne ehe
     
    • Like
    Reactions: මම බෙනා