රටින් ලැප් ගෙන්නපු අය...need උපදෙසක්
ඇතුලට ඇතුලට ඇතුලට ඇතුලට..........
මචන්ලා මගේ අයියා කෙනෙක් එනවා ඇමෙරිකා වල ඉඳන් ..
ඉතින් මම බැලුවේ මිනිහට කියලා ලැපක් ගෙන්න ගන්ඩ, මේ ලැප් එක තමා මම බැලුවේ... 
ASUS - X555LD- XX755D Core i5
NVIDIA Geforce 820( N15V-GM)
1TB SATA
මම අඳුරන එකෙක් ඉන්නවා jhon keells එකේ ,ඌ කිව්වා Asus,Samsung වලට international warranty claim කරලා දෙන්නම් කියලා..
ඉතින් මට පොඩ්ඩක් කියන්ඩකො ඇමෙරිකා වලින් මේක ගන්න එක ලාභද,නැතන්ම් මෙහෙන් ගන්න එක ලාභද.. 
මෙහෙනම් මේ ලැප 85,000 කට මට ගන්ඩ පුලුවන්,එහෙන් මේක කීයක වගේ වෙයිද දන්නෑ නේද,
මම නිකන් net එකේ බැලුවා උන්ගේ Ikman වගේ Site එකක් සෙට් උනේ නෑ මට ..

ඒඒ ජොක් නෙමේ මට පොඩ්ඩක් උදව්වක් දෙන්ඩකෝ..

බම්ප් එකක්වත් දාන්ඩ,හැමෝටම 5 කින් සලකන්නම්
රෙප් 