රටින්_එවන_පෝන්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
රටින්_එවන_පෝන්

මචන් ලා ...දන්නා කෙනෙක් කියන්නකෝ.සවුත් කොරියාවෙන් phon එකක් අරන් මෙහෙට එවුවොත් මෙහෙ අවුලක් නැතුව වැඩ කරයිද?.samsung phon එකක් එහෙ ඉන්න යාලුවෙක් එවන්නම්ලු, මට බය මෙහෙ වැඩ කරයිද? එවද්දී අවුලක් වෙයිද කියලයි.
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අන්ලොක් ෆෝන් එකක් ගේන්න ගේනවනං.
මගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් උට ගෙනැල්ලා දීලා තිබ්බා ෆෝන් එකක් ඒක CDMA එකක්. ඒවා මෙහෙ වැඩ කරන්නෙ නෑ.
කොටින්ම සිම් එකක් දාන්න බෑ.

මෙහෙට සපෝට් 3G Band එක 2100MHz
වෙන ඒවා හරි යන්නෙ නෑ.

Android Phone එකක් නම් ඇන්ඩ්රොයිඩ් වැඩකාරයෝ ත්‍රෙඩ් එකේ අහන්න.
 

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Phone eka GSM walata support karanna one.
    900MHz and 1800MHz Bands tiyenna one.

    3G yanna one nam 2100MHz 3G tiyenna one. Koria wala godak use wenne CDMA phone (GSM neme). Phone model eka hoya gena daapan. etakota balamu.
     

    hite

    Member
    Nov 7, 2011
    6
    0
    0
    smart phone 1k nam aulak ne. korea wala sk kt line thiyena Samsung phone lankawe weda, eth lg line thiyena phone koreawen pita weda ne macho........
     

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    nodakin man hithuwe porn kiyala...awatath nayai :frown:

    phone eka brand ekai, model ekai, denata eya use karana network ekai dapan balanna. ethakota hoyaganna puluwan...

    ewanakota unlock karapu ekak ewanna kiyapan..karadara adui