රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ ජෝසා මොකෝ මේ වටෙන්? වරෙන් කෝ ඒ ත්‍රෙඩ් එකට පැලුවේ කාගේද කියල බලා ගන්නද :rofl:

    අඩෝ ඒක නෙවෙයි දැන් මහින්ද ප්‍රමුඛ NGO නඩේ උන්ද බං විගනක්ධිපති පත් කරන්නේ? :lol:


    තොප්පිය වැටුන වැටුන...උඹ නෙමේ මාතෘකාව පාටලී



    79425525_2514484585474408_3940073491201523712_o.png
     
    • Like
    Reactions: wtsamantha

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    තොප්පිය වැටුන වැටුන...උඹ නෙමේ මාතෘකාව පාටලී



    79425525_2514484585474408_3940073491201523712_o.png

    පාටලියෙක්ගෙන් මට වැඩක් නෑ ඉතින් උඹ ඇති තරම් බැනපන්

    ඕකා කොහොමත් කුපාඩියා :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ කෝ පිදුරු, පෙට්‍රල් ලෑස්ති කරගනිල්ලා... :rofl:


    ඇඩේ උඹනම් පැත්තකට වෙලා ඉන්නවා නේ..මම හිතුවේ 225 එපා කියපු උන් වගේ උඹත් BDSM පාරක් දාගනියි කියල....

    සේපාල උන්නැහේ පොදු අපේක්ෂකයා කරමු
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,135
    113
    Kottawa
    ඇඩේ උඹනම් පැත්තකට වෙලා ඉන්නවා නේ..මම හිතුවේ 225 එපා කියපු උන් වගේ උඹත් BDSM පාරක් දාගනියි කියල....

    සේපාල උන්නැහේ පොදු අපේක්ෂකයා කරමු

    කවුරු? :unsure:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කාට චන්දෙ දුන්නත් බයියෙක් ටොයියෙක් වෙලා ගුත් කන්න ඕනේ නැ ඉතින්. වැරැද්ද වැරැද්ද විදිහට දකිනවා කියන්නේ නිකැළැල් එකෙක් එනකන් ඉන්නවා කියන එක නෙවෙයි නෙහ් :rofl:

    එහෙම උනාම ටික ටික අමතක වෙනවා කියල ත්‍රෙඩ් දාල සමුහ දූෂණයට ලක් වෙන්න එහෙම වෙන්නේ නෑ :P
    ගූ කෑවා හෝ නොකෑවා ප්‍රධාන පක්ෂෙක අපේක්ෂකයෙක්ට චන්දෙ දීමත් ආනන්තරීය පාපකර්මයක් වාගේ සලකල අවුරුදු 70ක් රට කාපු ප්‍රධාන පක්ෂ අමතක කරල අලුත් එකෙක්ට අවස්ථාවක් දෙන්න බැරි වහල්ලු කියල බැන බැන හිටපු උන්ද කෙනෙක් චම්පිකගේ ගුණ වය වය හිටිය දැක්ක ඒකයි මම මේ කිවේ. :P
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මම නම් දන්න කපටි පාඨලි 2025 වැරදිලාවත් ඉල්ලන්නෙ නැ, මිනිහ ඕකට කාව හරි දාල ශේප් වෙනව ලස්සනට,, 2025 ලණුව කන්නෙ පේන විදිහට "වෙලේ විදානෙ" ..
    අඩේ එදා වාසුදේවයා වෙලේ විදානෙ කිව්වෙ කාටද ඇත්තට....??
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මූ අැවිල්ලා නියම කාලකන්නියා........ ගැණිගෙ ඉඩම ලියගෙන එකිව එළවලා....... විකෘති ආශාවන් තියෙන බුවෙක්. ජේ.වී.පී එකට මුල් කාලේ වැඩ කලේ. අමුම අමු තිරිසනෙක්.

    වෙල්විදානෙ, සජිත්, රනිල් මුට වඩා දහ ගුණයක් හොදයි

    LOL.. චම්පික මහත්තය දුක් විඳල අවුරුදු 9ක් තිස්සෙ හදල ඉවර කරපු ගෙදර හෝමගම.. ඒකත් ලිව්වේ වයිෆ්ගෙ නමට ඩිවෝස් වෙද්දි. මම කිව්වෙ. දන්නවා වගේ එක එකාගෙන් පල් හෑලි අහගෙන කියෝනවා. හෙණ ගහනව බං උඹලට. දන්නව වගේ බොරු පණ පොවල කියන හැටි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    වලකච්ච ගහනකම් හරි අපි බලන් ඉන්නව යකෝ
    එකෙක් එනවමයි :lol::lol::lol:
     

    Similar threads