රටේම ICE ඉවරයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113
    දෙසැම්බර් මාසෙත් ඉවර නිසා සීතලත් දැන් ටික ටික අඩුවේගෙන එන හින්දා දැන් අයිස් දියවෙන්න පටන් අරන් වෙන්න ඇති. 😌
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දෙසැම්බර් මාසෙත් ඉවර නිසා සීතලත් දැන් ටික ටික අඩුවේගෙන එන හින්දා දැන් අයිස් දියවෙන්න පටන් අරන් වෙන්න ඇති. 😌
    ලමයි දැන් ඒ ගොල්ලොන්ගෙ චැනල් අඩන ඇඩිල්ල දැකල ටික කාලෙකට Ice නතර කරල ඒගොල්ලොන්ගෙ ලොක්කන්ගෙ කුඩු ටිකක් ගන්නවලු අනුකම්පාවට.. පව්නෙ ice ගත්තොත් චැනල්කාරයන්ගෙ ඩ්‍රග්ස් විකිනෙන්නෑනෙ😂😂😂
     
    • Like
    Reactions: stasia and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    අයිස් උවුදුරෙන් රට බේර ගත්තා... කවුද කියල ඔය නාලිකා දෙක කියයි චන්දයක් ලන් වුනාම
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    දැන් අයිස් උවදුර ගැන කථා කරන්න එපා මිත්‍රය. දැන් තියෙන්නේ දළදාව බේරගන්න. කරුණාකරලා කාලයට අනුව අප්ඩෙට් වෙන්න...:yes: