රටේ අපරාද වැඩි කරන ටීවි කාරයෝ

අපරාධ පුවත් විකා

  • විකාෂණය හොද දෙයකි

    Votes: 9 15.8%
  • විකාෂණය හොද නැත

    Votes: 5 8.8%
  • විකාෂණය නිසා අපරාධ වැඩිවේ

    Votes: 30 52.6%
  • විකාෂණය නිසා අපරාධ අඩුවේ

    Votes: 1 1.8%
  • විකාෂණය හා අපරාධ අතර සම්බන්ධයක් නැත

    Votes: 12 21.1%

  • Total voters
    57

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රටේ අපරාද වැඩි කරන ටීවි කාරයෝ

    බලන්න අපේ රටේ ස්ත්‍රී දූෂණ, අපරාධ මහ තිරිසන් විදියට වැඩි වෙලා තියෙනවා. ලගදි දවසක දියතලාවෙ වුන සිද්දිය, ගෙවල් වලට පැනලා මිනිස්සු මරන සිද්දි, පොඩි ලමයින්ව දූෂණය කරන සිද්ධි වගේ ඒවා, විතරක් නෙවෙයි සියදිවි නසා ගැනීම් මාධ්‍ය වලින් විකාෂණය කරන්න කරන්න තව අපරාධ වැඩි වෙනවා.
    මොකද සමහර ප්‍රවෘති වලින් එහෙම මිණීමැරුමක් වුනොත් ඒක කතාවක් වගේ රහ කර කර කියනවා. කව්රු හරි එකෙක් වහ බිව්වොත් ඒක කියන්නෙත් රහ කරලා, රගපාලා. රටේ මොන තරම් ප්‍රෂන තිබුනත් කියන්නේ ඒවා නෙවෙයි. ඔන්න ඔය වගේ දේවල්. ඉතිං ඕකෙන් මනස ටිකක් හරි විකුර්ති කෙනෙක් තව අපරාධ කරන්න පෙළබෙනවා. මේක මේ මිනිස්සුන්ට නොතේරෙනවා කියලා හිතන්න බෑ.
    මේ වගේ දේවල් නතර කරන්න අපට අන්ථර්ජාලය හරහා බල පෑමක් කරන්න පුලුවන් නම්, මේ රටේ වෙන එක අපරාධයක් හරි නවත්වන්න ඒක රුකුලක් වෙයි නේද?

    මේක ගැන එලකිරියේ අදහස් විමසලා, අවසානයේ අපි මේකෙ ලිංක් එක ඔය මාධ්‍ය ආයතන වලට ඊමේල් කරමු. මොකද මේකෙන් රටේ ජනතාවගේ අදහසක් නිරූපණය වෙනවනේ.
    ඒකියන්නේ මේක මහජන පෙත්සමක්.
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අපරාධ වැඩි වෙන්නේ නිතියක් නැති කම. නිතිය ක්‍රියාත්මක නොවිම. නිතිය සාධාරණ නොවිම. මාධ්‍ය කියන්නේ ඔකේ පොඩි කොටස්කාරයෙක් විතරයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපරාධ වැඩි වෙන්නේ නිතියක් නැති කම. නිතිය ක්‍රියාත්මක නොවිම. නිතිය සාධාරණ නොවිම. මාධ්‍ය කියන්නේ ඔකේ පොඩි කොටස්කාරයෙක් විතරයි.
    ඇත්ත තමා..
    නමුත් මේ සමහර පර මාධ්‍ය අදබාලයො මේව වර්ණිතව පෙන්නලා, උත්කර්ෂයට නගලා

    1-මේක මාර ෆන් වැඩක්, අපිත් කරන්න ඕන කියන මානසිකත්වයට පොළඹනවා
    2-අපරාධ සාමාන්‍යකරණය කරනවා, ඒකෙන් අපරාධයකට තියන සහජ බිය නැති වෙනවා.....
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නපුංසක මාධ්‍ය කාරයෝ ඉන්න රටක මේවත් වැඩද බන්?????
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපරාධ වැඩි වෙන්නේ නිතියක් නැති කම. නිතිය ක්‍රියාත්මක නොවිම. නිතිය සාධාරණ නොවිම. මාධ්‍ය කියන්නේ ඔකේ පොඩි කොටස්කාරයෙක් විතරයි.

    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්ත තමා..
    නමුත් මේ සමහර පර මාධ්‍ය අදබාලයො මේව වර්ණිතව පෙන්නලා, උත්කර්ෂයට නගලා

    1-මේක මාර ෆන් වැඩක්, අපිත් කරන්න ඕන කියන මානසිකත්වයට පොළඹනවා
    2-අපරාධ සාමාන්‍යකරණය කරනවා, ඒකෙන් අපරාධයකට තියන සහජ බිය නැති වෙනවා.....

    ඔව් මම දැක්කා අපරාධයක් කරපු එකෙක්ම කිව්වා ටීවි එකේ පෙන්නුවට පස්සේ ඒ විදියට කරනන හිතුනා කියලා.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඇත්ත තමා..
    නමුත් මේ සමහර පර මාධ්‍ය අදබාලයො මේව වර්ණිතව පෙන්නලා, උත්කර්ෂයට නගලා

    1-මේක මාර ෆන් වැඩක්, අපිත් කරන්න ඕන කියන මානසිකත්වයට පොළඹනවා
    2-අපරාධ සාමාන්‍යකරණය කරනවා, ඒකෙන් අපරාධයකට තියන සහජ බිය නැති වෙනවා.....

    ඔව් අපරාධය සරසලා රස කරකර නිවුස් කියලා අපිට කවනවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපරාධ වැඩි වෙන්නේ නිතියක් නැති කම. නිතිය ක්‍රියාත්මක නොවිම. නිතිය සාධාරණ නොවිම. මාධ්‍ය කියන්නේ ඔකේ පොඩි කොටස්කාරයෙක් විතරයි.

    ඇත්ත තමා..
    නමුත් මේ සමහර පර මාධ්‍ය අදබාලයො මේව වර්ණිතව පෙන්නලා, උත්කර්ෂයට නගලා

    1-මේක මාර ෆන් වැඩක්, අපිත් කරන්න ඕන කියන මානසිකත්වයට පොළඹනවා
    2-අපරාධ සාමාන්‍යකරණය කරනවා, ඒකෙන් අපරාධයකට තියන සහජ බිය නැති වෙනවා.....

    madya kiyanne ada business ekak, eka nisa anit hama business ekak wagema egollo hadannet salli earn karanna. ekatat competition ekak tiyenawa. metana prashne madya nevei., rate neetiya. lankawe neetiya hariyata kriyatmaka wenne naha.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    නිවසට බලෙන් ඇතුල්වූ මංකොල්ලකරුට නිවැසියා පිස්තොලයේ උන්ඩ ඉවර වෙනතුරු වෙඩි තබයි. වගේ නිව්ස් නම් අවුලක් නෑ.

    :angry::angry::angry::angry:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    විකාෂණය නිසානේ අපි ඔක දන්නේ.එහෙම නැතිව තව කොච්චර වෙනවා අද්ද කියල හිතුවද?
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බංකොලොත් දේශපාලඥයින්ගෙයි බංකොලොත් මාධ්‍ය කරයින්ගෙයි වෙනසක් නෑ. උන්ට ඔනේ ප්‍රසිද්ධිය ලබාගන්න අලෙවි කරගන්න දෙයක්.ඒ නිසා පාරක සුනඛ වසුරු පිඩක් දැක්කත් එකෙන් ප්‍රසිද්ධියක් ගන්න බලන බංකොලොත්කාරයෝ ඉන්නකම් ඔය නිවුස් අලෙවි වෙනවා.:angry:

    හොදම වැඩේ ඔය වගේ නිවුස් වැඩිපුර උලුප්පලා පෙන්නන සදාචාරයක් නැති ප්‍රවෘත්ති නොබලා ඉන්න එකයි. අඩු කරමේ අපේ දරුවොවත් හැදෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බංකොලොත් දේශපාලඥයින්ගෙයි බංකොලොත් මාධ්‍ය කරයින්ගෙයි වෙනසක් නෑ. උන්ට ඔනේ ප්‍රසිද්ධිය ලබාගන්න අලෙවි කරගන්න දෙයක්.ඒ නිසා පාරක සුනඛ වසුරු පිඩක් දැක්කත් එකෙන් ප්‍රසිද්ධියක් ගන්න බලන බංකොලොත්කාරයෝ ඉන්නකම් ඔය නිවුස් අලෙවි වෙනවා.:angry:

    හොදම වැඩේ ඔය වගේ නිවුස් වැඩිපුර උලුප්පලා පෙන්නන සදාචාරයක් නැති ප්‍රවෘත්ති නොබලා ඉන්න එකයි. අඩු කරමේ අපේ දරුවොවත් හැදෙයි.

    ඒක නම් ඇත්ත මචං
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපරාධ වැඩි වෙන්නේ නිතියක් නැති කම. නිතිය ක්‍රියාත්මක නොවිම. නිතිය සාධාරණ නොවිම. මාධ්‍ය කියන්නේ ඔකේ පොඩි කොටස්කාරයෙක් විතරයි.
    මාධ්‍ය පොඩි කොටස්කාරයෙක් වෙන්නෙ පිටරට වලදි බන්. ලන්කාවෙ එහෙම නෑ. ගෝත්‍රික ලක්ෂන නිසා මෙහෙ මිනිස්සු හැම දෙයක්ම අදහනව. නවකතා,ටෙලි නාට්‍ය චිත්‍රපටි, පත්තර විතරක් නෙමේ සින්දු පවා අදහනව. අදහනව කිව්වෙ මිනිස්සු ඒවගෙ තියෙන දේවල් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව විශ්වාස කරනවා. බුදුහාමුදුරුවො ඉපදුනේ ලන්කාවෙ කියලා පොතක් ගැහුවම ඒකටත් එහෙයි කියනව. ඕන්න ඔය තත්වෙ මාධ්‍යවලටත් තියෙනවා. මාධ්‍යවලට වැරැද්දක් විතරක් නෙමෙයි බන් සමස්ත සමාජෙම ආකල්ප වල රික්තයක් තියෙනව. නීති දාලා මිනිස්සු බයකරනවට වැඩිය පුලුවන් තරම් ස්වයන් හික්මීමක් ඇතිකරවන්න ඕන, එතකොට මොකා මොනව කිව්වත් කොන්ද කෙලින් තියාගෙන හරි වැරැද්ද තේරුම් ගන්න පුලුවන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බංකොලොත් දේශපාලඥයින්ගෙයි බංකොලොත් මාධ්‍ය කරයින්ගෙයි වෙනසක් නෑ. උන්ට ඔනේ ප්‍රසිද්ධිය ලබාගන්න අලෙවි කරගන්න දෙයක්.ඒ නිසා පාරක සුනඛ වසුරු පිඩක් දැක්කත් එකෙන් ප්‍රසිද්ධියක් ගන්න බලන බංකොලොත්කාරයෝ ඉන්නකම් ඔය නිවුස් අලෙවි වෙනවා.:angry:

    හොදම වැඩේ ඔය වගේ නිවුස් වැඩිපුර උලුප්පලා පෙන්නන සදාචාරයක් නැති ප්‍රවෘත්ති නොබලා ඉන්න එකයි. අඩු කරමේ අපේ දරුවොවත් හැදෙයි.
    ඔය කියන මතවාදෙ දිගින් දිගටම ක්‍රියාත්මක කලොත් ඉස්සරහට මේ ලොකෙ හැමදෙයක්ම අතාරින්න වේවි.;)

    ඒ නිස අතාරිනව කියන එක විසඳුමක් නෙමෙයි. :rolleyes: