එහෙම කියන්නත් බෑ මචන්. මොකද මාධ්‍යවේදියෝ කරන්නේ වාර්ථා කරන එක. ඒක හොඳ උනත් නරක උනත් හරි නම් දාන්න වෙනවා. මොන ක්‍රමයකින් හෝ පුවත විකෘති කරන එක නොකලයුතුයි. ඇත්ත ප්රවෘත්ති කොච්චර තිත්ත උනත් ඒවා මිනිස්සු දැන ගත යුතුයි. මොකද ලෝකේ කියන්නේ නරක නපුරු දුෂ්ට තැනක්. ඒකේ මිනී මැරුම්, හොරකම් දූෂන වෙනවා. මිනිස්සු දැන්ගන්න ඕන ප්‍රවෘත්තියෙන් කියන දේ නියම විදිහට ග්රහනය කරගන්න