රටේ අපරාද වැඩි කරන ටීවි කාරයෝ

අපරාධ පුවත් විකා

  • විකාෂණය හොද දෙයකි

    Votes: 9 15.8%
  • විකාෂණය හොද නැත

    Votes: 5 8.8%
  • විකාෂණය නිසා අපරාධ වැඩිවේ

    Votes: 30 52.6%
  • විකාෂණය නිසා අපරාධ අඩුවේ

    Votes: 1 1.8%
  • විකාෂණය හා අපරාධ අතර සම්බන්ධයක් නැත

    Votes: 12 21.1%

  • Total voters
    57

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
විකාෂණය නිසා අපරාධ වැඩිවේ

පාන්ඩු ආන්ඩු නිසා අපරාද වැඩි වේ නීතිය ක්‍රියාත්මක කල යුත්තේ ආන්ඩුවෙනි නව නීති සකස් කල යුත්තේ ආන්ඩුවෙනි


rs4ql2.png
 

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    ඇත්ත තමා..
    නමුත් මේ සමහර පර මාධ්‍ය අදබාලයො මේව වර්ණිතව පෙන්නලා, උත්කර්ෂයට නගලා

    1-මේක මාර ෆන් වැඩක්, අපිත් කරන්න ඕන කියන මානසිකත්වයට පොළඹනවා
    2-අපරාධ සාමාන්‍යකරණය කරනවා, ඒකෙන් අපරාධයකට තියන සහජ බිය නැති වෙනවා.....
    මේක ඇත්ත, tv channel වල නිතරම ඕව දැකල පුරුදුවෙලා crime scene1 කියන්නෙ මිනිස්සුන්ට දැන් සුළු දෙයක්, අනිත් එක මේ channel වලින් අපරාදෙකට ලැබෙන දඬුවමට වඩා ඒ අපරාදෙ කරපු විදියයි promote කරන්නෙ.මට හිතෙන විදියට නං අපේ නීති පද්දතියේ ලොකු අවුලක් තියනව.නිතිය රකින්න ඕන අය ලොකු පුටු වල මිනිස්සු රකිනව,ලොකු පුටු වල කටු ලෙව කන ඈයො හිතේ හැටියට වැරදි කන්නව :dull:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සෝමාගේ වාහෙ තමයි මිනී විකුණන් කන්නෙ... :angry: ඔය සියදිවි නසාගැනීම් පෙන්වීම බොහොම නරකයි. මොකද බලාපොරොත්තු අතඇරල දාපු කෙනෙක්ට ඒ වගේ දේවල් පෙන්නුවම එයත් ඒ දේ කරන්න පෙලඹෙනවා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එහෙම කියන්නත් බෑ මචන්. මොකද මාධ්‍යවේදියෝ කරන්නේ වාර්ථා කරන එක. ඒක හොඳ උනත් නරක උනත් හරි නම් දාන්න වෙනවා. මොන ක්‍රමයකින් හෝ පුවත විකෘති කරන එක නොකලයුතුයි. ඇත්ත ප්‍රවෘත්ති කොච්චර තිත්ත උනත් ඒවා මිනිස්සු දැන ගත යුතුයි. මොකද ලෝකේ කියන්නේ නරක නපුරු දුෂ්ට තැනක්. ඒකේ මිනී මැරුම්, හොරකම් දූෂන වෙනවා. මිනිස්සු දැන්ගන්න ඕන ප්‍රවෘත්තියෙන් කියන දේ නියම විදිහට ග්‍රහනය කරගන්න