රටේ ආර්ථිකය වැටුනොත් වාහන සහ ඉඩම් මිල...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    781
    454
    63
    සෝමාලි මුහුදේ
    අපි දන්න විදියට රටේ උද්දමනය ඉතා වේගයෙන් ඉහල යනවා..මෙහෙම ගිහින් රට සිම්බාබ්වේ වෙනිසියුලාව ගානට ආවොත් හෝ ඊට කලින්..මේ දැන් තියන වාහන සහ ඉඩම් මිලට මොකද වෙන්නේ කියන එක ගොඩක් අය කතාවෙනවා..එක එක්කනා එක එක අදහස් කියනවා තමන්ට හිතෙන දේවල්..එහෙම නෙමෙයි.. අපිට වඩා ආර්ථිකය කඩා වැටුනු සිම්බාබ්වේ වෙනිසියුලාව ලෙබනනය වගේ රටවල වාහන සහ ඉඩම් මිලට මොකද උනේ කියලා ඕනි තරම් විස්තර ඉන්ග්‍රීසියෙන් google එකේ එහෙම තියනවා ..පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ විස්තර ටිකක් කියවලා මේකේ දාන්න පුලුවන්ද..සින්හලෙන්..ඒක අපි කාටත් වැදගත් වෙයි කියලා හිතෙනවා..මම හිතන්නේ ලෙබනනය එහෙම ගත්තනම් අපිට සෑහෙන තොරතුරු තියනවා..දැන් රුපියල වේගයෙන් කඩා වැටෙනකොට භාණ්ඩ සහ විදේශ මුදල් වලට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියනවා..වාහන මිලත් වැඩී..නමුත් සමහරු කියනවා පෙට්‍රල් ඩීසල් නැතිවෙද්දී කන්න නැතිවෙද්දී කවුද වාහන ගන්නේ කියලා..නමුත් රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් වාහන ගන්න පැලැන්තියකුත් ඉන්නවා..ඒ නිසා අපි හරියටම අනික් රටවල්වල වාහන මිලට මොකද උනේ කියන එක එහෙම පොඩ්ඩක් හොයලා සාකච්ඡා කරමුද...තමන් ඒ රටවල් වල දන්න විස්තරයක් තියනවනම් කියන්න..හයිටි එහෙම මම ලගදි බැලුවා වීඩියෝ වගයක්..හොද වාහන පදිනවා තාම සමහරු..80%ක්ම ඉතින් ලදරම් පදින්නේ..එතකොට ලෙබනනය එහෙමත් වාහන ගෙන්නන්නේ නැද්ද මේ වෙද්දී..තොරතුරු ටිකක් මේකේ දාන්න දන්නවනම්...
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,127
    975
    113
    On Earth
    ඒ රටවල ඉන්න කෙනෙක්ගෙන් දැනගෙන දානවනං මරු. අපේ රටේ උනත් අපිට දැනෙන දේ නෙවෙයිනෙ නෙට් එකේ තියෙන්නෙ.
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    781
    454
    63
    සෝමාලි මුහුදේ
    ඒ රටවල ඉන්න කෙනෙක්ගෙන් දැනගෙන දානවනං මරු. අපේ රටේ උනත් අපිට දැනෙන දේ නෙවෙයිනෙ නෙට් එකේ තියෙන්නෙ.
    ඔව් ඒකනම් ඇත්ත..මටත් ඕක ඔයා කිව්වම මතක් උනේ..නමුත් ඔය ෆෝරම් වල එහෙම ඇති එහෙ මිනිස්සු කියන ඒවා...
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    926
    361
    63
    අනිවාර්යයෙන්ම වැඩි වෙනවා තව තවත් කිසිම ලෙසකින් ආර්ථිකය කඩා වැටුනා කියලා ඉඩම් මිල හරි වාහන මිල හරි අඩු වෙන්නේ නෑ.

    Attached වෙනිසුවෙලා වෙ වියදම් dollars වලින්
     

    Attachments

    • IMG_20220427_170401.jpg
      IMG_20220427_170401.jpg
      239.2 KB · Views: 167

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    781
    454
    63
    සෝමාලි මුහුදේ
    අනිවාර්යයෙන්ම වැඩි වෙනවා තව තවත් කිසිම ලෙසකින් ආර්ථිකය කඩා වැටුනා කියලා ඉඩම් මිල හරි වාහන මිල හරි අඩු වෙන්නේ නෑ.

    Attached වෙනිසුවෙලා වෙ වියදම් dollars වලින්
    ඔව්..ඔයා කියන එක හරි..ඒත් වෙනිසියුලාවේ මුදල් ඒකකයෙන් දැන් කොච්චර ගෙවන්න ඕනිද දන්නේ නෑ ඩොලර් එකක් ගන්න..ඒක ඒ මිනිස්සුන්ට බලපාලා තියෙන්නේ කොහොමද කියන එකයි දැනගන්න ඕනි..වෙනිසියුලාවේ කොච්චර ආර්ථිකය වැටුනත් වාහන ගන්න මිනිස්සු ඉන්නවද ඒ කියන්නේ..ඔතන මිල කිව්වට..රට ඇතුලේ වාහන සංසරණය වෙනවද කියලා දන්නේ නෑනෙ...
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    1,155
    1,652
    113
    ලග පාත
    ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වෙන්නේ , මිනිස්සුන්ගේ මුලික අවස්තාවත් සපුරගන්න මිනිස්සුන්ට මේ වෙනකොට හැකියාවක් නැති වෙලා තියෙනවා , පොලි අනුපාත ඉහල යාම නිසා නය ගැනීම අසීරු වෙලා . ඉඩම් වාහන ගන්නත් නය ගැනීමේ හැකියාව දැන් නැ , කොටින්ම කියනවනං කාල ඉන්න ඕන මොන දේ කරන්නත්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    25,446
    69,596
    113
    එකමත් එක රටක
    අනිවාර්යයෙන්ම වැඩි වෙනවා තව තවත් කිසිම ලෙසකින් ආර්ථිකය කඩා වැටුනා කියලා ඉඩම් මිල හරි වාහන මිල හරි අඩු වෙන්නේ නෑ.

    Attached වෙනිසුවෙලා වෙ වියදම් dollars වලින්
    වෙනිසුවෙලා වලට ඩොලර් කියන එක හුරුයි නේද රට ඇතුලේ .
    අන්ජන්ටිනා ත් එහෙමයි. මිනිස්සු ලග ඩොලර් තියනවා ගෙවල් වල තියාගෙන.
    පඩිය ගත්ත ගමන් ඩොලර් වලට මාරු කර ගන්නවා.
    මෙහෙ එහෙම නැ නේ.
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    781
    454
    63
    සෝමාලි මුහුදේ
    වෙනිසුවෙලා වලට ඩොලර් කියන එක හුරුයි නේද රට ඇතුලේ .
    අන්ජන්ටිනා ත් එහෙමයි. මිනිස්සු ලග ඩොලර් තියනවා ගෙවල් වල තියාගෙන.
    පඩිය ගත්ත ගමන් ඩොලර් වලට මාරු කර ගන්නවා.
    මෙහෙ එහෙම නැ නේ.
    ඒ මොකද්ද බන් ඒ සීන් එක..එතකොට පඩිය ඩොලර් වලට මාරු කරගන්න ගියත් ඒ රටේ මුදල් ඒකකයෙන් ලොකු ගානක් දෙන්න ඕනි ඇති..