උඹලට මොකද හිතෙන්නෙ. අද 13 වෙනිද ත්‍රස්ත පුහාර සිද්ධවෙන්න පුලුවන් කියල බුද්ධි අංශ අනතුරු අඟවල තියෙද්දි අපේ ජනාධිපතිතුමා රටින් පිටව සිටීම (පැනගොස් සිටීම) අනුමත කරන්න පුලුවන්ද?
හිටං පොන්නයා. බොයිලර් කුකුලට තව මාස 6යි ඉන්න පුළුවන්.![]()
විධායක ජනතිපතිකම අයින් කරන්න ඕනේ බන්.. මේවගේ නපුංසකයෝ ලොකු පුටු වලට ගියාම ඔහොම තමයි...

පාර්ලිමේන්තුවේ ඉන්නෙ කොන්ද තියෙන මිනිස්සු නේ![]()
පොනිල් වැඩිම උනොත් තව අවුරුදු 10-15 ඉදි කියලා උට විධායක බලේ ගියාට කමක් නෑලු......
