රටේ ජනාධිපති

ජනාධිපතිතුමා රට&

  • අනුමත කරමි

    Votes: 12 14.6%
  • අනුමත නොකරමි

    Votes: 76 92.7%

  • Total voters
    82

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹලට මොකද හිතෙන්නෙ. අද 13 වෙනිද ත්‍රස්ත පුහාර සිද්ධවෙන්න පුලුවන් කියල බුද්ධි අංශ අනතුරු අඟවල තියෙද්දි අපේ ජනාධිපතිතුමා රටින් පිටව සිටීම (පැනගොස් සිටීම) අනුමත කරන්න පුලුවන්ද?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    dekatama vote kala........oya hutta path kala unta dan sepada kiyala tama ahanna tiyenne.

    api kochchara kiwwada ohoma ekekta rata palane karanna be kiyala. ekek ehuwada. free wifi ganna dunna ne. nan e kala paw widina kale. nodakin. thawa me una winase prathipala awe ne. salli ehema tiyenawa minissu laga thama. thawa masa 2k 4k yanakota. salli ehema lebena marga nethi unama thathwe thawa barapathalai.

    kotinma ape job awadanam.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිරාවට බන්. එහෙම පැනල යන එකෙක් මොකටද :growl:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    හිටං පොන්නයා. බොයිලර් කුකුලට තව මාස 6යි ඉන්න පුළුවන්. :rolleyes:


    ඒකම තමයි බන් ඔය හේතුව.. ඌ දන්නවා ඔය සැප ආයේ ඕකගේ හත්මුතු පරම්පරාවේ එකෙකුට හම්බෙන්නේ නෑ කියල...



    විධායක ජනතිපතිකම අයින් කරන්න ඕනේ බන්.. මේවගේ නපුංසකයෝ ලොකු පුටු වලට ගියාම ඔහොම තමයි...
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    568
    446
    63
    ප‍්‍රශ්නය – ඉස්ලාම් ත‍්‍රස්තවාදය වගේම තව්හිද් ජමාත් අන්තවාදී සංවිධාන ගැන විවිධ පාර්ශ්වයන් දිගු කලක පටන් රටේ ජනතාව මෙන්ම ආණ්ඩු දැනුවත් කර තිබෙනවා.

    පිළිතුර – ඔය තව්හිද් ජමාත් ගැන ආරක්ෂක කවුන්සිලයේ පහළොස් වතාවක් පමණ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් කතා කර තිබෙනවා. මට දැන ගන්න තිබෙන ආකාරයට ඒ සෑම අවස්ථාවේදීම ජනාධිපතිතුමා උඩ බලාගෙන හිටියලූ. උඩ බලාගෙන හිටියා විනා ඒ සම්බන්ධව ගත යුතු පියවරක් හෝ උපදෙසක් ලබා දුන්නේ නැතිලූ. දැනුත් එළියට ඇවිත් මාධ්‍ය ඉදිරියේ මොනවා හරි කිව්වට ඔහු අදටත් උඩ බලාගෙන තමයි ඉන්නේ.

    ප‍්‍රශ්නය – පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී ආරක්ෂක අංශ ප‍්‍රධානී ලෙස ජනාධිපතිවරයා ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව ඔබට සෑහීමකට පත්විය හැකිද…?

    පිළිතුර – කිසිසේත් බැහැ. හරි නම් පළමු ෆ්ලයිට් එකෙන්ම ලංකාවට එන්න ඕනා. ඔහු මෙරටට ආවේ දොළහට විතර.

    ප‍්‍රශ්නය – එතුමා සිංගප්පූරු බනානාලීෆ් අවන්හලේ ආහාර ගනිමින් සිටි බව ඔබ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා…

    පිළිතුර – ඔව්. එතුමා මේ ප‍්‍රශ්න අස්සේ එතුමාගේ සාමාන්‍ය වැඩපිළිවෙළ කරගෙන ගිහින් තිබෙනවා. බනානාලීෆ් එකේ දවල් කෑම කාලා මුස්තාෆා සුපර් මාර්කට් එකේ මුළු පවුලම ෂොපින් කරලා තිබෙනවා. ප‍්‍රහාරයෙන් පසු මෙවන් වෙලාවක පැයක් දෙකක් තුළ කරන්න කෙතරම් වැඩ කොටසක් තිබෙනවාද? දවල් දොළහ වෙනකොට මේ ප‍්‍රහාරය ගැන පරීක්‍ෂා කරන්න කමිටුවක් දාපු එකෙන්ම පේනවා මෙහි වගකීම කාට හරි පටවන්න ඔහු මුලසිටම කටයුතු කර ඇති බව. කමිටු වාර්තා එන්න කලින් පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට වරද පැටෙව්වානේ. දැන් කමිටු වාර්තාවෙනුත් එයම කියාවි.
     
    • Like
    Reactions: hasithayad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    විධායක ජනතිපතිකම අයින් කරන්න ඕනේ බන්.. මේවගේ නපුංසකයෝ ලොකු පුටු වලට ගියාම ඔහොම තමයි...

    පාර්ලිමේන්තුවේ ඉන්නෙ කොන්ද තියෙන මිනිස්සු නේ :rolleyes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පාර්ලිමේන්තුවේ ඉන්නෙ කොන්ද තියෙන මිනිස්සු නේ :rolleyes:

    උ හදන්නේ පොනිල්ට විධායක බලේ අරන්දෙන්න...පොනිල් වැඩිම උනොත් තව අවුරුදු 10-15 ඉදි කියලා උට විධායක බලේ ගියාට කමක් නෑලු......මු කොහොමහරි පොනිල්ගේ කොන්ත්‍රාත් එක කරනවා .ජෙහාන් වගේ ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    පොනිල් වැඩිම උනොත් තව අවුරුදු 10-15 ඉදි කියලා උට විධායක බලේ ගියාට කමක් නෑලු......

    පොර එහෙම කිව්වද :rofl:
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මේ කලබල ඇමරිකානු හමුදා රට ඇතුලට ගෙන්නගන්න යහපාලනය දාන උප්පරවැට්ටියක් රැවටෙන්න එපා.සන්සුන්ව සිටින්න..ආන්ඩුවෙන් රට බේරා ගමු

    x62rLVy.jpg