රටේ පෙට්‍රල් මැනේජ් කරන හැටි

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    මුන්ට මොලේ නෑ තේරුම් ගන්න පෙට්‍රල් නැති එක වෙනයි, මිනිස්සුන්ගෙ රස්තියාදුව වෙනයි කියලා. වාහන ටික පෝලිමට තියල වාහන අන්කය, හැදුනුම්පත ඇතුලත් කරල කූපන් 1000-2000ක් දීලා, කාර් නම් එක බවුසරෙන් 130යි නම්
    1-130- පලමු බව්සරය
    131-260- දෙවන බව්සරය
    261-390- තෙවැනි බව්සරය
    ---
    වගේ නම්බර්ස් දීලා යන්න කිව්වා නම් ඉවරයි. ඊට පස්සෙ බව්සරය එන වෙලාව SMS එකකින් කියලා, පැයකට කලින් අදාල සෙට් එක (1-130 සෙට් එක ) ගෙන්නුව නම් ඉවරයි. පැය 3-4කින් ගහගත්තා ගියා, ඊලග බව්සරය එනකොට අනිත් සෙට් එක.

    එක බව්සරයෙන්
    කාර් 130
    බයිසිකල් 350
    ටුක් 250
    දෙන්න පුලුවන් (පහුගිය ටිකේ අයිඕසී දුන්නෙ ඔහොමයි )

    එක බව්සරෙන් වාහන 730යි, ශෙඩ් 400 (ලන්කාවෙ ශෙඩ් වලින් 1/3 )= 292,000 වාහන දිනපතා. වාහනයකට සතියකට ඇති ඔය ඉන්දන. ඒ කියන්නෙ සතියක් යනකොට වාහන මිලියන 2කට ඉන්දන දීලා, උපරිම පෝලිම් වල කාලය පැය 7-8ක්.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth

    අක්‍රමිකතා වෙන එක නවත්තන්න ඕන.

    උදා : Active Token එකක් තියෙනම් වෙන Shed එකකින් Token එකක් ගන්න බැරි වෙන්න ඕන (ඕන නම් Shed එකකට Transfer කරගන්න Option එක දෙන්න ඕන). තව දෙයක් තමයි, ටෝකන් එක ගන්නත් වාහනෙන් එන්න ඕන. (කොළ කෑලී වල ලියනවා කියන්නෙ කොහොමත් වැඩේ හරියට වෙන්නෙ නෑ. තව දෙයක් විදියට අදාල තෙල් බෙදාහරින ඩිපෝ වලින් බලන්න ඕන ඒවා හරියට ක්‍රියාතමක වෙනවද කියල).

    අත්යාවශ්යය සේවා කියලා වෙනමම පෝලිම් නැතුව ඒකත් පිලිවලක් කරන්න ඕන. නැත්නම් එකෙ එකම මනුස්සයා වාහන පහකින් විතර එනවා.

    ඔය මොනවා කරන්නත් System එකක් තියෙන්න ඕන. ඊට අමතරව තෙල් තියෙන්නත් ඕන.
     
    අනිවා වාහනය හ්ටියෙන්න ඔන සහ වෙන ශෙඩ් එකකින් ගන්න බැරි වෙන්න ඔන. තෙල් තිබුන නැතා මිනිස්සුන්ගෙ රස්තියදුව නැති වෙනව මේ ක්‍රමෙන්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    අනිවා වාහනය හ්ටියෙන්න ඔන සහ වෙන ශෙඩ් එකකින් ගන්න බැරි වෙන්න ඔන. තෙල් තිබුන නැතා මිනිස්සුන්ගෙ රස්තියදුව නැති වෙනව මේ ක්‍රමෙන්.

    ඇගිල්ල පාට කලා නම් හරි
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,664
    1,980
    113
    Here and there
    මේක මේ ආන්ඩුවෙ නොදන්න කම වත් නොහැකියාව වත් නෙමෙයි. ආන්ඩුව උවමනාවෙනම මේ තත්වය ඇතිවෙන්න දීලා බලාගෙන ඉන්නෙ.

    මේ තත්වය මෙහෙම තියෙන එක ආන්ඩුවට වාසියි. ත්‍රීවිල් කාරයෝ කලින් හම්බ කෙරුවට වඩා හම්බකරනව තෙල් විකුනලා, උන්ට වීල් පාක් එකේ හිටියත්, පොලිමෙ හිටියත් කොහොමත් එකයි. මෙහෙම තියෙනකොට වීල් කාරයොන්ගෙන් එන ප්‍රෙශර් එක වැඩි වෙන්නෙ නෑ.

    අනිත් පැත්තෙන් ගත්තොත් හදිස්සි කාරයොන්ට වැඩි මුදලට ගන්න තෙල් තියෙනවා. ආන්ඩුවට බැන බැන හරි උන් වීල් කාරයොන්ගෙන් වැඩි මිලට තෙල් ගන්නවා. එතකොට ඒ පැත්තෙනුත් වැඩි ප්‍රෙශර් එකක් එන්නෙ නෑ.

    එතකොට ඇත්තටම ලොකු බලපෑඅමක් වෙන්නෙ එදිනෙදා කාර් වෑඅන් පාවිච්චි කරන එවුන්ට. උන්ගෙන් ඇත්තටම ලොකු ප්‍රෙශර් එකක් එන්නෙ නෑ ආන්ඩුවට.
     
    • Like
    Reactions: Lionzzz

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොහොමත් මේ ආන්ඩුවට වත් ගෝඨා ට වත් රනිල්ට වත් කන්චනට මේ ප්‍රශ්න විසදන්න උවමනාවක් නෑ... විසදන්න උවමනාවක් තිබ්බ නම් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හම්බ වුන දවසෙම හිතන්න තිබ්බ මක්‍රෙඩිට් ලයින් එකෙන් පස්සෙ අපි මොකොද කරන්නෙ. කොහොමද තෙල් ගේන්නෙ කියලා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක එනකොටම ඒකට සමගාමී ව පෙට්‍රල් ඕඩර් කලා නම් අද වෙන කොට මොනව හරි කරගෙන. අනෙක් ඒවටත් එහෙම තමා. මේ ප්‍රශ්න ඔක්කොම හැදුනෙ ඩී ඒ රාජපක්ශ පොන්නයො හතර දෙනෙක් හදපු නිසා. සොරි ඉරෝශාන් @erozan එක්ක පොන්නයො පහයි.

    උන් නැත්නම් අපි අද තෙල් ටික ගහන් කලා ඇදලා ඉන්නවා.

    පාර්ලිමේන්තුව කියන්නෙ දැන් පහු ගිය සතියෙ වෙච්ච කලබල ටික අල්ලගෙන රන්ඩු වෙන තැනක් මිසක් උත්තර හියන තැනක් නෙවෙයි.
     
    • Like
    Reactions: Lionzzz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    69 ලස්සයට අයිත හැම එකාටම හොය හොයා රෙවෙනකං ගහන්න ඕනේ කුරඳු පොලු වලින්
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,691
    3,071
    113
    okatama thawa OCR walin number plate eka read karaganna widihata app ekak hadala okkoma numbers centeralized system ekaka save karagena, elanga wathawe patrol gahanna eddi check karanna wage puluwan
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    okatama thawa OCR walin number plate eka read karaganna widihata app ekak hadala okkoma numbers centeralized system ekaka save karagena, elanga wathawe patrol gahanna eddi check karanna wage puluwan
    මෙච්චර මොලේ තියෙන පාලකයො මේ රටේ ඉන්නව නම් මේවා මෙහෙම වෙන්නෙ නෑ. හිතපන් තාම දැන් අවුරුදු 3ක් වෙනවා ස්කෝල තියා ගන්න බැරුව. තාම ක්‍රමයක් හැදුවෙ නෑ ඒකට.
     
    • Like
    Reactions: tharuka1989

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    දවස් වැඩේ නම් මහ බොරු තේරුමක් නැති වැඩක්. ඕක දාපු ගමන් ඔක්කොම එවුන් හැමදාම පෝලිමෙ (මතකනේ කොරෝනා කාලෙ). අත්යවෂ්යය සේවා කියලා ශෙඩ් ටිකක් වෙන් කරා නේ, එතකොට එකෙත් වෙන අය හිටියා. හොදමදේ, වාහනේට තෙල් දෙන Quota එකක් තියෙන්න ඕන, ඒක Track වෙන්න ඕන. සාමාන්යය වාහන වලට කරන එක Practical නැත්නම්, පොදු ප්‍රවාහන සහ හදිස්සි සේවා වලට දෙන තෙල් ටික වත් එහෙම කරන්න ඕන. එහෙම කරොත් අඩුමගානෙ පවුද්ගලික වාහනේකින් නොගියත්, මිනිස්සුන්ට පාරේ පොදු ප්‍රවාහනය හරි පාවිච්චි කරන්න පුලුවන්. නැත්නම් ඔක්කොම නෑ.

    පොදු ප්‍රවාහන කොහොමත් Track කරන්න පුලුවන්. ඉන්ධන දුන්නාම, හැම තැනම දැනටත් රූට් එකේ යන බස් චෙකර්ස් ලා ඉන්නවා. එතකොට බස් ටිකට හරියට ඩිපෝඑකෙන් ලීටර් ගානක් දීලා, ඒක Track කරනවනම් ,Turns එක්ක. එතකොට හොර කරන්න ටිකක් අමාරු වෙනවා.

    මේ මුකුත් නොකර, හරි තීරන හරි වෙලාවෙ අරගෙන පාලකයෝ වගේම නිළදාරීන් වැඩ කරානම්, අපි මේවෙලාවෙත් තම තමංගෙ වැඩ ටික කරගෙන.
    ඊයෙ කොළඹ ගියා.

    කියන්න දුකයි තාමත් බස් ලෝඩ් කරන්නෙ ස්ටාර්ට් එකේ තියලා. සී ටී බී ප්‍රයිවට් දෙකම.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ඊයෙ කොළඹ ගියා.

    කියන්න දුකයි තාමත් බස් ලෝඩ් කරන්නෙ ස්ටාර්ට් එකේ තියලා. සී ටී බී ප්‍රයිවට් දෙකම.

    ඒකනම් මං දන්න තරමින් ලොකූ අවුලක් නෑ බං. මොකද දවසට 10 - 12 සැරයක් Starter Mortar එක ගහනවට වඩා හොදයි ඕක ඔන් එකේ තියෙන එක AC බස් නම් අනිවා On එකෙ තියන්න ඕන, ලොකු වෙලාවල් බස් නවත්තං ඉන්නෙ නෑ නෙ බං. පැය ගනන් වගේ. ඒක නිසා ඒක Consider කරන්න බෑ.

    මං වැරදිනම් මේ සම්බන්ධයෙන් මට වඩා Technical Knowledge එක තියෙන කෙනෙක් Correct කරන්න

    කොහොමත් මේ ආන්ඩුවට වත් ගෝඨා ට වත් රනිල්ට වත් කන්චනට මේ ප්‍රශ්න විසදන්න උවමනාවක් නෑ... විසදන්න උවමනාවක් තිබ්බ නම් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හම්බ වුන දවසෙම හිතන්න තිබ්බ මක්‍රෙඩිට් ලයින් එකෙන් පස්සෙ අපි මොකොද කරන්නෙ. කොහොමද තෙල් ගේන්නෙ කියලා.

    එකගයි. අඩුමගානේ ගෙන්නන සල්ලි නැත්නම් Mange කරලා Public Transport වලට හරි Priority එක දෙන්න වැඩපිලිවලක්, කළු කඩ මාර්කට් එකට වැට බදින්න වැඩ පිලිවලක් හදන්න තිබ්බා
    ------ Post added on Jul 8, 2022 at 4:43 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කාර් වෑන් වල යන්නෙ මහත්තුරු කියලද උබ හිතන්නෙ? දැන් හැමෝම හිගන්නු
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    ඒකනම් මං දන්න තරමින් ලොකූ අවුලක් නෑ බං. මොකද දවසට 10 - 12 සැරයක් Starter Mortar එක ගහනවට වඩා හොදයි ඕක ඔන් එකේ තියෙන එක AC බස් නම් අනිවා On එකෙ තියන්න ඕන, ලොකු වෙලාවල් බස් නවත්තං ඉන්නෙ නෑ නෙ බං. පැය ගනන් වගේ. ඒක නිසා ඒක Consider කරන්න බෑ.

    මං වැරදිනම් මේ සම්බන්ධයෙන් මට වඩා Technical Knowledge එක තියෙන කෙනෙක් Correct කරන්න

    එකගයි. අඩුමගානේ ගෙන්නන සල්ලි නැත්නම් Mange කරලා Public Transport වලට හරි Priority එක දෙන්න වැඩපිලිවලක්, කළු කඩ මාර්කට් එකට වැට බදින්න වැඩ පිලිවලක් හදන්න තිබ්බා
    ------ Post added on Jul 8, 2022 at 4:43 PM
    මුල් අදහස හොදයි.

    උබ කිව්ව විදියට , රජයේ උන්ට(කොටින්ම පොදුවේ දේශපාලුවන්ට ) මේවා විසදන්න ඔනේ නැ.
    මම දකින එක හේතුවක් උන්ට මේවා ඇත්තටම උන්ට දැනෙන ප්‍රශ්න නෙවෙයි.
    ඒක ට හේතුව,
    1.කිසිම දිනක උන් කිසිම පොදු ප්‍රවාහනයක ගමන් නොකිරීම(එහෙම උනානම් උන් පොදුප්‍රවාහනයේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න හදුනගන ඒ සිස්ටම් එක හදනවා)
    2.සාමාන්‍ය ekka සමාන්ය වෙලද පොලේ ඔය මිලදීගැනීම් නොකිරීම.
    එහෙම උනානම් මිනිස්සු බයික් එක කාර් එක අරගන වැඩට යන්නේ නැ.
    එහෙම උනානම් ඒක පුද්ගල fuel පරිබෝජනය(ඩොලර් උපයන්නේ නැතුව ඩොලර් වලට තෙල් පිච්චීමා අඩුවෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Lionzzz