රටේ මුල ඉදන් අගටම කෙලවෙන්න හේතුව

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869
    113
    Lankawa wage rateketa Lee Kwan wage ekek onemai diyunu keranna…

    Maatheka diyunu wechcha ratewal godak ehema tamai kerela tiyenneth…(not true democracies)
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    Low IQ, Low creativity, Laziness, Negative thinking.....

    හිතල බලපන් දියුණු රටක ඉන්න ජන ගහනය ලංකාවේ එවුන්ගෙන් රිප්ලේස් උනොත් මොකද වෙන්නේ කියල.
    buddist countries have all those things...
     
    • Like
    Reactions: dayt0na

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    හෙට මයින්ද මාත්තය බලන්න එපා ජන ගංගාව බලපන් :love2: ... තොට පුකෙම් යන්න වෙන්නේ.නේද @2osama බ්‍රෝ ?? :lol:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උබට මං කියන දේ තේරිලා නෑ බං.. නීති වලින් හැම මගුලම කරන්න ඕනේ නෑ.. උදාහරනයක් විදිහට දැන් උබ කඩයක් දානවා.. උබට ලාබ ලබන්න ඕනේ කියල රජයෙන් උබට නීති දාන්න ඕනේ නෑනේ.. උබ කොහොමත් බිස්නස් කරන්නෙ ලාබයක් ලබන්න... උබට පාඩු උනොත් ඒක විදදරාගන්න වෙන්නෙත් උබටමයි.. එහා ගෙදර එකාට නෙමේ.. ඒක දැන දැනම උබ විහින් පාඩු වෙන විදිහට වැඩ කරන්නෙ නෑනේ.. ඕනෙ ඕනෙ විදිහට වියදම් කරන්නෙ නෑනේ.. පාඩුයි නම් වහල දානවා.. ඔන්න ඔය fundamental concept එක SOE එක්ක කරන්න බෑ.. මොකද උන් පාඩු පිට දිව්වත් ඒක බලපාන්නේ උන්ට නෙමේ.. අපිට.. ඒ නිසා උන්ට මේව ලාබ පිට දුවවන්න ඕනේ කියන mindset එක එන්නෙ නෑ.. ඒ නිසා උන්ට ඕනෙ ඕනෙ විදිහට ගෙම් ගහල සැපේ ඉන්නවා රජයට බිල් එක දාලා.. ආයෙ ටැක්ස් වලින් අපි ඒවා ගෙවනවා.. උනුත් ගෙවනවා..

    අනික් එක හොරා කන්න හරි සල්ලි ගැවසෙන්න ඕනේ.. සල්ලි ගැවසෙන එක මුලින් උපුටා දැම්ම හොරා කන්න දෙයක් නෑ.. ඔන්න ඕකයි කියන්නෙ රජය බිස්නස් කරන්න ඕනේ නෑ කියන්නේ.. උන්ට කරන්න තියෙන්නේ rules & regulations හදන්න.. රට ඉස්සරහට අරන් යන vision එකකට ප්ලැන්ස් හදන්න.. ඒකට ඉතින් මීහරක් යවල හරියන්නෙ නෑ.. හොරා කන්න සල්ලි නැති උනාම මීහරක් චන්දෙ ඉල්ලන්න එන්නෙත් නෑ මොකද උන්ට හොරා කන්න දෙයක් නැති නිසා.. එතකොට ටික ටික හරි වැඩක් කරන්න පුලුවන් මිනිස්සු එයි ඉස්සරහට.. අපේ politics, professional ජොබ් එකක් විදිහට හරවන්න ඕනේ..

    ලපය ඇවිල්ල හරි හොරකම දූශනය නාස්තිය නැති කරනව අඩු කරනව කිව්වට කරන්න බැරි මෙන්න මේ fundamental issue එක නිසා.. ප්‍රශ්නෙ තියෙන්නෙ පුද්ගලයන්ගෙ නෙමේ... process එකේ..



    Rajya sewaya adu karala, rules & regulations හදන්න witharak kattiya dala, inna unta honda salary ekak gewanna ona.

    Dan wage million ganan raje sewaye thiyan unta sochcham padiyak gewana eka gon wadak. Un ibema hora kanna set wenawa.

    ආජන්ටිනා?

    Latin America, Africa wala okkoma wage ekak dekak arunama.
    ------ Post added on Dec 14, 2023 at 7:04 PM