මටනම් දැන් මාමව තව අවුරුදු 10ක් විතර ඕන.මොකද පෝලිමේ ගිහින් කතිරේ ගහපු එවුන්ට නන්නත්තාර වෙනකම් ඇරවන්න තියෙන අමාරුව යන්න.මහින්ද මාමේ උඹ කුඩු දුමියව එලියට දාල මහ අසාධාරණයක් මිනිස්සුන්ට ඒත්තු ගැන්නුවේ....
2005 වගේවිතර උඹ අපිට දෙවියෙක්....
එත් 2009න් පස්සෙ ටික ටික අපිට උඹව එප උනා...
ඇත්තම කිව්වොත් උඹේ වටේ හිටපු උන්ගේ වැඩ නිසා තමයි අපිට උඹව ගොඩක්ම එපා උනේ....
ඒත් ඊයෙන් පස්සෙ මට උඹව පේන්න බෑ.....
උඹව තිත්තම තිත්ත උනා......
තවත් නම් අපිට උඹව එපා.......
මහින්ද මාමේ උඹ කුඩු දුමියව එලියට දාල මහ අසාධාරණයක් මිනිස්සුන්ට ඒත්තු ගැන්නුවේ....