රටේ_ප්‍රශ්න

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    පිස්සු පුසා;16642978 said:
    කාලයක් තිස්සේ වැරදි සිස්ටම් එකක් අනුගමනය කිරීමෙ, මේකයි වැරද්ද කියලා ඇඟිල්ල දික් කරන්න තරම් මම කුහක වෙන්නේ නැහැ,
    ඒත් අපි හැමෝම , ඒකියන්නේ අපිට කලින් පරම්පරා වල අයයි අපියි මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන,
    දැන් අපි හිතන්න ඕන ඉදිරි පරම්පරාවත් මේ වලටම දානවාද කියන එක
    කෙටියෙන්ම කියනවානම් ජාතියක් හැටියට අපි හරි අවස්ථාවාදී බන්, ඒකත් එක හේතුවක්

    :rolleyes::rolleyes::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඕක ලංකාවට විතරක් අවේනික දෙයක් නෙවි මචං ඉන්දියාවේ, පකකිස්ටනේ, බන්ගලිදෙශේ වගේ දකුණු ආසියානු 2.50 රටවල් වල හැටියක්. අපි වගේ සාක්ෂරතාව තියෙන එත් නොදියුණු ජාතීන්ගේ හැටියක්. සදාචාරේ නළලේ තියං ඉන්න එත් ඉතිහාසයක් නැති සුද්දන්ටත් වඩා අශිෂ්ට ලෙස හැසිරෙන මානයෙන් ඔලුව ඉදිමෙච්චි අන් මත අගය නොකරන අවස්ථාවාදී ජනකොට්ටශයක්.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0

    මොනව නෑතත් අවුරුදු 2500ක අහවල් ලබ්බක් තියේනවනේ බන්. ඉතින් අපි හරි ලොකුයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනව නෑතත් අවුරුදු 2500ක අහවල් ලබ්බක් තියේනවනේ බන්. ඉතින් අපි හරි ලොකුයි.
    හොඳ රටකට වීසා ගන්න ගියාම ඔලුව උඩ තියාගෙන ඉන්නෙ ලබ්බෙ සයිස් එක බලාගන්න පුලුවන්.:lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සුද්දා ඔය විශබීජෙ අතුල් කරල ගියේ ජීවිතේට අපේ රටට දියුනු වෙන්න බැරි වෙන්න. අවුරුදු 60ක් තිස්සෙ ඇඟට ඒක පත්තියන් වෙලා ඉපදෙන ලමය පවා ඉපදෙන්නෙ මොලේ කර වෙලා :oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි ආයේත් මේ රට සුද්දට භාර දෙන්න ඔනේ. අපේ එවුන් අවංක නෑ සුද්ද තරම් .බලපල්ලා මැතක් වෙනතුරුම බ්‍රිතාන්‍යයට යටත් වෙලා තිබුණ හොංකොන් වගේ රටවල් අද දියුණු වෙලා තියෙන තරම් . සුද්ද තරම් පාරවල් රේල් පාරවල් කිසිම ආණ්ඩුවකින් හදලා නෑ ගුවන් තොටුපලලවල්,වරාය,ආර්තික බොග වගාවන් රට දියුණු කලා එ ‍කාලේ නිදහස ලබන කොට අපි ඉන්දියාවටත් වැඩිය කලාපයේ දියුණු තත්වයක තිබුණා එත් අද .
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ona magulak widawanna puluwan mae patta rasnet ekka owa matak wenakota tamai maragena marenna hitenne....
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මොනව නෑතත් අවුරුදු 2500ක අහවල් ලබ්බක් තියේනවනේ බන්. ඉතින් අපි හරි ලොකුයි.
    ඔව් මචං, කබල් ගාන්න පුළුවන් හොද වංශයක් නම් තියෙනවා. හැමදාම ඉතින් ඒක මතක් කරකර හූල්ල හූල්ල තමා ඉන්නේ....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අපි ආයේත් මේ රට සුද්දට භාර දෙන්න ඔනේ. අපේ එවුන් අවංක නෑ සුද්ද තරම් .බලපල්ලා මැතක් වෙනතුරුම බ්‍රිතාන්‍යයට යටත් වෙලා තිබුණ හොංකොන් වගේ රටවල් අද දියුණු වෙලා තියෙන තරම් . සුද්ද තරම් පාරවල් රේල් පාරවල් කිසිම ආණ්ඩුවකින් හදලා නෑ ගුවන් තොටුපලලවල්,වරාය,ආර්තික බොග වගාවන් රට දියුණු කලා එ ‍කාලේ නිදහස ලබන කොට අපි ඉන්දියාවටත් වැඩිය කලාපයේ දියුණු තත්වයක තිබුණා එත් අද .

    ඉන්දියාව නෙවි බං සුද්ද මේ රැට අතැරලා යද්දී ලංකාව මැලේසියාව සින්ගපුරුවටත් වඩා දියුණු තත්වෙක තිබ්බේ.

    සුද්ද ලංකාවට නරක වගේම හොඳ දේවලුත් කළා
    දැන් අපේ දේශපාලුවෝ ලංකාවට කරන්නේ නරකම විතරයි
    ඉතිං සුද්දෝ අල්ලන් හිටිය නම් ඔයිට හොඳයි.

    සිංහලයෙක් රැට පාලනය කලත් ජාතිය ආගම බේරගන්න බෑ
    සුද්ද ගියාට අරාබි ඔටුවන්ට සහ කොන්ඩේ බැඳපු චීනුන්ට ඕනි විදිහට ලංකාව දැන් නැටවෙන්නේ
    සදාචාරේ ඔලුවේ තියං ගියාට අපරාධ සහ අපචාර දිනපතා
    කොටින්ගේ රැට බෙර ගට්ටට මුදා නොගත් ප්‍රදේශ හම්බන්තොට තාම තියේ

    හිතෙන්නේ නැද්ද සිංහලු බ්‍රිතානයේ යටත් විජිතයක් විදිහට තිබ්බ නම් හොඳයි කියල අඩු ගානේ ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ වගේ සිංහලුන්ගේ රැජින එංගලන්තේ මහරැජින ?

    ඒ කාලේ ජාතිය ආගම දැනට වඩා රැකුණා.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    lol inda kiyala diyunu karala deela athi sudda rata...:lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    ගන්කබරයන්ගේ ආන්ඩුව හරියන්නේ පාරක් ඈරියම ඒක බලන්න ට්‍රිප් ගිහින් පාරේ කොලේ එලාගෙන බත් කන ගෙදර පොල් ගහට නෑග්ගම පේනවට එහා ලෝකයක් දෑකලා නෑති ගන්කබරයන්ටම තමයි.

    මෙහෙම එවුන් තමයි ගමේ වැඩිපුරම ඉන්නේ.